දැන් ඉතින් හිත හදාගන්න බලපන්. පකිස්තානෙට උස්සන්න වෙන්නේ රෙද්ද තමයි.
අපි දිනනවා මේ පාර 2011 ක්‍රිකට් ලෝක කුසලානේ. අනිවා, ඩෙෆා.
පකිස්තානෙට අපි දිනුවට පස්සේ කප් එක හොරෙන් තමයි උස්සන්න වෙන්නේ.
පේනවනේ මේ පාර මැච් තියන්න බැරි උනත් ලංකාව ෆයිනල් යනවමයි.
Eng Vs SL
Nz Vs SL
දෙකේදීම එහෙමයි.


mokada ban ude pandarama ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ සිට koranne?? ground eke wal walata wathura danwada??![]()


ඔන්න ඉතිං අදත් උදේ පාන්දරම ආතල් දෙනවා..![]()



බල්ල උනාට බලු කතා කියන්න එපා යකෝ.......... වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.........මම දැක්කා අතුගානවා. කොයි වෙලාවේද වතුර දාන්න පටන් ගත්තේ.![]()
ada akki udema muwa gedarin pannala
mage shudu akki![]()
![]()
ada akki udema muwa gedarin pannala
mage shudu akki![]()
![]()

ලඟදි මිනුවන්ගොඩ ආවා බං.. වෙලා තිබ්බෙ නෑ.. නැත්නම් අනිවා එනව උඹව බලලා යන්න.

ඇත්තටම සුදුද..?? මූ වගේ ගොරක පාටක් නැද්ද..?![]()

අපේපේ උඹලගෙ අක්කනම් ගෙදර අරන් පලයන්කො.............


ඇත්තටම සුදුද..?? මූ වගේ ගොරක පාටක් නැද්ද..?![]()


ලඟදි මිනුවන්ගොඩ ආවා බං.. වෙලා තිබ්බෙ නෑ.. නැත්නම් අනිවා එනව උඹව බලලා යන්න.![]()
තාම කල් ඉකුත් වෙච්ච කිරි හට්ටියක් හොයාගන්න බැරි උන මූව බලන්න යනකොට ගෙනියන්න ....
ළඟදීම යනවා උඹත් එනවද ?තාම කල් ඉකුත් වෙච්ච කිරි හට්ටියක් හොයාගන්න බැරි උන මූව බලන්න යනකොට ගෙනියන්න ....
![]()

බල්ලා බලු කතා කියන්නේ නෑ. ඌ බුරනවා.බල්ල උනාට බලු කතා කියන්න එපා යකෝ.......... වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.........




කවුද බොල බල්ලො වාර්තා කාරයාගෙ ගෞරව නාමය වෙනස් කලේ.............![]()


