වැස්ස-ගංවතුර

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    18766043_973055396170900_8129117880367611181_n.jpg

    මතුගම පාරට දැන් කොහොමත් දාන්න බැරුව ඇති බැල්ලපිටිය යටවෙලා ඇති.:dull:
     

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Yako oya wassen tikak apitath ewapalla... Lin wala wathurath naa...75mm withara num wassa e madi... :(

    Meeta Kuliyapitiya janathawa...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සබරගමුවේ සියලූ පාසල් වසා දැමේ

    පවතින වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් අද දිනයේ සබරගමු පළාතේ සියලූම පාසල් වසා දැමීමට තීරණයකර තිබෙනවා.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හොද Thread එකක් කොල්ලනේ අප්ඩෙට් එකේ තියාගනිල්ලා . :yes::yes::D

    උබේ මහන්සියට මගෙන් රේප්
    :yes::yes:
     
    • Like
    Reactions: yosh371

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කරාපිටිය හොස්පිටල් එකට ටවුන් එකේ ඉදන් එනව නම් බ්‍රවුන්ස් රෝඩ් එකෙන් එන්න.
    බෙලිගහ, කහදුව පැති වලින් එන පාරවල් යට වෙලා තියෙන්නෙ.

    දැන් නම් වැස්ස පායලා විනාඩි 45ක් විතර වෙනවා..