bump
vassa walawata dialog oya wage epa vala inna
ADSL කොහොමත් වහිනකොට අව්ල් යනවනේ බන්
ඹං හිතුව වැස්ස වෙලාවට අවුල් යනව කිව්වාම උඹට කියල දූවගෙන ආව බලන්නගහපිය ඔය රෞටරේ උස්සල පොලේ එතකොට හරියනව
![]()

අවුරුදු ගාණක් හොඳට වැඩ කලානෙ බං, කිසි අවුලක් නැතුව
ඔය පැත්තට ෆයිබර් තියෙනවනම් ෆයිබර් වලට මාරු වෙයන්
ෆයිබර් ගන්ඩ ලොකු ගානක් යනවද බං?
ෆයිබර් ගන්ඩ ලොකු ගානක් යනවද බං?

fiber optics නෙ. කොහොමද ඒක අරං අව්ව වෙලාවටත් අවුල් යන්න ගත්තාම ආතල් එක. ඒ හින්ද ඔය තියෙන එක තියාගෙන ඉඳපං![]()
ADSL වල ඉදන් ෆයිබර් වලට මාරු වෙන්න මට නම් ගියේ 8,000 ක් විතර බන්
හැබැයි ෆයිබර් වල තියෙන එකම අව්ල තමා කරන්ට් එක නැති වෙලාවට වැඩ නැති එක ඒ ඇරෙන්න වෙන කිසිම අව්ලක් නෑ ෆයිබර් වල

8000ක්
ටෙලිපෝන් එකත් එතකොට ෆයිබර් වෙනවද?
ඹං හිතුව වැස්ස වෙලාවට අවුල් යනව කිව්වාම උඹට කියල දූවගෙන ආව බලන්නගහපිය ඔය රෞටරේ උස්සල පොලේ එතකොට හරියනව
![]()

Router eka Auto or Manual nemei ban. Uba kiyanna epai Triptonic kiyala![]()