වැස්ස වෙලාවට අවුල් යනව

AnuradhaRa

Well-known member
  • වැස්ස වෙලාවට අවුල් යනව

    ඉන්ටර්නෙට් එක වැස්ස වෙලාවට සැරින් සැරේ ඩිස්කනෙක්ට් වෙනවනෙ

    ටෙලිකොම් එකට කිව්වම රවුටරේ මොකක්ද මංද ඔටෝද තියල තියෙන්නෙ කියල බලන්ඩෝන කිව්ව

    එයාල ආපු දවසෙ කරන්ට් එක තිබුණෙ නෑ. ඒක නිසා හදාගන්ඩ බැරි වුණා

    වැස්ස වෙලාවට විතරක් යන නිසා මේක පාරෙ අවුලක් නෙමේද..
     
    • Like
    Reactions: HKavinda

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඹං හිතුව වැස්ස වෙලාවට අවුල් යනව කිව්වාම උඹට කියල දූවගෙන ආව බලන්න :angry: ගහපිය ඔය රෞටරේ උස්සල පොලේ එතකොට හරියනව :angry:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Wire wlt wthura ynv bhowita ekai... gdk wlwata underground line wla thyn joint ekkin wthura ynne.. ehm unothnm repair krn shen klyk ynv..
     
    • Like
    Reactions: AnuradhaRa

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,886
    113
    Panadura
    අවුරුදු ගාණක් හොඳට වැඩ කලානෙ බං, කිසි අවුලක් නැතුව

    ඔය පැත්තට ෆයිබර් තියෙනවනම් ෆයිබර් වලට මාරු වෙයන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,886
    113
    Panadura
    ෆයිබර් ගන්ඩ ලොකු ගානක් යනවද බං?

    ADSL වල ඉදන් ෆයිබර් වලට මාරු වෙන්න මට නම් ගියේ 8,000 ක් විතර බන්
    හැබැයි ෆයිබර් වල තියෙන එකම අව්ල තමා කරන්ට් එක නැති වෙලාවට වැඩ නැති එක ඒ ඇරෙන්න වෙන කිසිම අව්ලක් නෑ ෆයිබර් වල
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆයිබර් ගන්ඩ ලොකු ගානක් යනවද බං?

    fiber optics නෙ. කොහොමද ඒක අරං අව්ව වෙලාවටත් අවුල් යන්න ගත්තාම ආතල් එක. ඒ හින්ද ඔය තියෙන එක තියාගෙන ඉඳපං :yes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    fiber optics නෙ. කොහොමද ඒක අරං අව්ව වෙලාවටත් අවුල් යන්න ගත්තාම ආතල් එක. ඒ හින්ද ඔය තියෙන එක තියාගෙන ඉඳපං :yes:

    Fiber optic අව්ව වෙලාවට අවුල් යනවනම් මේ වෙද්දි රටෙම connection lost වෙන්න ඕනෙ බන්. මොකද අපි adsl කියලා ගියාට wire එක යන්නෙ regional exchange එකට විතරයි.. එතන ඉදලා කොලඹට එනකම් ඔක්කොම data එන්නෙ fiber එකෙ.. දැන් අර ensam(spell නොදනි) project එක නිසා තමා ඉස්සර office එකේ ඉදලා 3kmදුන්නට දැන් සෑහෙන දුර දෙන්න පුලුවන්.. එතනදි වෙන්නෙත් පාරෙ අයිනෙ ගහලා තියෙන ensam station එකට wire එක අවිත් එතන ඉදලා regional office එකට fiber යන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • ADSL වල ඉදන් ෆයිබර් වලට මාරු වෙන්න මට නම් ගියේ 8,000 ක් විතර බන්
    හැබැයි ෆයිබර් වල තියෙන එකම අව්ල තමා කරන්ට් එක නැති වෙලාවට වැඩ නැති එක ඒ ඇරෙන්න වෙන කිසිම අව්ලක් නෑ ෆයිබර් වල

    8000ක් :sorry:
    ටෙලිපෝන් එකත් එතකොට ෆයිබර් වෙනවද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,886
    113
    Panadura
    8000ක් :sorry:
    ටෙලිපෝන් එකත් එතකොට ෆයිබර් වෙනවද?

    ඔව් ෆෝන් එක වැඩ කරන්නෙත් එතකොට ෆයිබර් හරහා
    අර මම කලින් කිව්වා වගේ කරන්ට් එක නැති උනොත් ෆෝන් එකත් වැඩ නැතිව යනවා බන් ඒක තමා තියෙන එකම අව්ල
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඹං හිතුව වැස්ස වෙලාවට අවුල් යනව කිව්වාම උඹට කියල දූවගෙන ආව බලන්න :angry: ගහපිය ඔය රෞටරේ උස්සල පොලේ එතකොට හරියනව :angry:


    Maath aawe ehema hithala:baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Router eka Auto or Manual nemei ban. Uba kiyanna epai Triptonic kiyala :)

    වැස්සට විතරයි අවුල් යන්නෙ කියන්ඩ කියන්ඩ රවුටරේ මොකක්ද එකක් බලන්ඩ ඕන කිව්ව..
    මෙච්චර අවුරුදු ගානක් කිසි අවුලක් නැතුව වැඩ කෙරුව