වැහැපන් වැහි දෙයියෝ...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වැහැපන් වැහි දෙයියෝ...

    wassa.jpg
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම අපූරු නිර්මාණයක්නෙ
    11.gif

    කියවගෙන යද්දි මේ සිද්ධිය සිතුවම්පටක් වගේ මනසේ ඇඳෙනවා
    පසුබිමට යොදාගෙන ඇති ඡායාරූපයත් හරිම ලස්සනයි
    සාර්ථක නිර්මාණයක් සහෝ............. දිගටම ලියන්න
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගිනියම් වුණ පොළවකට පෙරුම් පුරන වැහිබිදු වැටෙන කොට කොයිතරම් සතුටක්ද...
    අපූරු නිර්මාණයක් අයියේ...
    තව තවත් නිර්මාණ කරන්නට අයියට සුබ පැතුම්!!!!

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    බොහෝම අගේ නිර්මාණයක් මල්ලියේ. හරිම තාත්විකයි, හරියටම වැස්සේ තෙමෙනවා වගේ දැනුනා. පසුබිමේ පින්තූරය ඇස් වලට හරීම සනීපයි, ඉන් නිර්මාණයේ තාත්වික බව තව තවත් වැඩි කරනවා.

    මං ගොඩාක් කැමතියි සොබාදහම වනන නිර්මාණවලට.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සොබා දහම හා අපුරුවට පද එක්කර මෙ අලුත් අවුරුදු සමයේ මවපු ගැමි මිහිරියාව වෙල ඇල දොල වැස්ස..

    සාහිත්‍යය හා නොයෙකුත් ලිපි ලේඛන තුල මේ අන්තර්ගතයන් කෙතෙක් කථා කලත් හැමදාම් අපිට එහි නැවුම් බවක් දැනෙන්නේ ඇයි...

    මල්ලියා ඉතා අගේ ඇති නිර්මානයක්..ඇඟට පොඩි සිසිලසක් දැනුනා කියවගෙන යනකොට....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අපූරැයි සහෝ
    අලුත් වැස්සේ දුවන්න පනින්න අපි
    කොච්චර ආස කළාද
    ඒ හැම වේලාවකදිම අපිට උණ හැදිලා අම්මාගෙන්
    බැණුම් ඇහුවත් ආයෙත් වහිද්දි වැස්සේ නටන එක....

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    හහ් හා වරුසාව මාත් මේ කවි පොඩ්ඩක් ලිව්ව විතරයි බන්..උඹ්ට ජය...!!!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හරිම අපූරු නිර්මාණයක්නෙ
    11.gif

    කියවගෙන යද්දි මේ සිද්ධිය සිතුවම්පටක් වගේ මනසේ ඇඳෙනවා
    පසුබිමට යොදාගෙන ඇති ඡායාරූපයත් හරිම ලස්සනයි
    සාර්ථක නිර්මාණයක් සහෝ............. දිගටම ලියන්න

    ස්තූතියි අමල්කා.. ඔයාලා දැකලා සතුටු වෙන්නෙ මගේ නිර්මානයේ අපූරත්ත්වය හින්දා නෙවෙයි.. ඒ පරිසරයේ අපූරත්ත්වය හින්දයි...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරුයි මචන්.....

    හැමදේම අපූරුවට ගැලපිලා...වැස්සයි පුන්චි කාලෙයි කොච්චර නම් සමීපද..මාව පුන්චි කාලෙට එක්කන් ගියා වගේ ලස්සන සිතුවම් පේලියක් ඇදුනා...:):)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ගිනියම් වුණ පොළවකට පෙරුම් පුරන වැහිබිදු වැටෙන කොට කොයිතරම් සතුටක්ද...
    අපූරු නිර්මාණයක් අයියේ...
    තව තවත් නිර්මාණ කරන්නට අයියට සුබ පැතුම්!!!!

    ස්තූතියි නංගියා.. අපි පුංච් කාලෙ කොච්චර ආසද වහිනවට...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බොහෝම අගේ නිර්මාණයක් මල්ලියේ. හරිම තාත්විකයි, හරියටම වැස්සේ තෙමෙනවා වගේ දැනුනා. පසුබිමේ පින්තූරය ඇස් වලට හරීම සනීපයි, ඉන් නිර්මාණයේ තාත්වික බව තව තවත් වැඩි කරනවා.

    මං ගොඩාක් කැමතියි සොබාදහම වනන නිර්මාණවලට.

    ඔව් අයියේ... සොබා දහමට අපි කවුරුත් ආසයි. සොබා දහම කියන්නෙ අපිට කියලා ඉවර කරන්න බැරි ළයාන්විත කවියක්..

    ස්තූතියි අදහසට...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සොබා දහම හා අපුරුවට පද එක්කර මෙ අලුත් අවුරුදු සමයේ මවපු ගැමි මිහිරියාව වෙල ඇල දොල වැස්ස..

    සාහිත්‍යය හා නොයෙකුත් ලිපි ලේඛන තුල මේ අන්තර්ගතයන් කෙතෙක් කථා කලත් හැමදාම් අපිට එහි නැවුම් බවක් දැනෙන්නේ ඇයි...

    මල්ලියා ඉතා අගේ ඇති නිර්මානයක්..ඇඟට පොඩි සිසිලසක් දැනුනා කියවගෙන යනකොට....

    සල්ලි වියදම් කරලා, ලෙඩත් හදාගෙන කන්ඩිෂන් කරගන්න එයාර් එකට් වඩා ගහක, වැස්සක සෙවණ, සිසිලස කොච්චර අගේද නේද අයියේ..

    ස්තූතියි අයියේ අදහසට...