හරිම අපූරු නිර්මාණයක්නෙ![]()
කියවගෙන යද්දි මේ සිද්ධිය සිතුවම්පටක් වගේ මනසේ ඇඳෙනවා
පසුබිමට යොදාගෙන ඇති ඡායාරූපයත් හරිම ලස්සනයි
සාර්ථක නිර්මාණයක් සහෝ............. දිගටම ලියන්න


ගිනියම් වුණ පොළවකට පෙරුම් පුරන වැහිබිදු වැටෙන කොට කොයිතරම් සතුටක්ද...
අපූරු නිර්මාණයක් අයියේ...
තව තවත් නිර්මාණ කරන්නට අයියට සුබ පැතුම්!!!!
බොහෝම අගේ නිර්මාණයක් මල්ලියේ. හරිම තාත්විකයි, හරියටම වැස්සේ තෙමෙනවා වගේ දැනුනා. පසුබිමේ පින්තූරය ඇස් වලට හරීම සනීපයි, ඉන් නිර්මාණයේ තාත්වික බව තව තවත් වැඩි කරනවා.
මං ගොඩාක් කැමතියි සොබාදහම වනන නිර්මාණවලට.
සොබා දහම හා අපුරුවට පද එක්කර මෙ අලුත් අවුරුදු සමයේ මවපු ගැමි මිහිරියාව වෙල ඇල දොල වැස්ස..
සාහිත්‍යය හා නොයෙකුත් ලිපි ලේඛන තුල මේ අන්තර්ගතයන් කෙතෙක් කථා කලත් හැමදාම් අපිට එහි නැවුම් බවක් දැනෙන්නේ ඇයි...
මල්ලියා ඉතා අගේ ඇති නිර්මානයක්..ඇඟට පොඩි සිසිලසක් දැනුනා කියවගෙන යනකොට....