වැහි දවසක වාහනේ එලවනකොට මෙන්න මේ ටිකත් මත&#348

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මචං වාහනේ windscreen එකට ගාන liquid එකක් තියෙනවා.. ඒක ගැන කියල තියෙන්නෙ..
    ඒක ගෑවම වතුර ලිස්සල වගෙ යනවා.. හැබැයි ටිකක් ගනන් 1500 ගානක් වෙනවා.. Liqumolly German brand ekak, spare parts shop wala thiyenawa.
    මගෙ යාලුවෙක් ඉන්නව⁣ ඔය product eka ගෙන්නනවා..
    Windscreen එකේ Shampoo ටිකක් ගෑවමත් සෑහෙන වෙලාවකට මේ කාරනාවම සිද්ද වෙනවා.
     
    • Like
    Reactions: Ithika mithika

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
     
    • Like
    Reactions: Ithika mithika

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ගොඩක් වටිනවා. වතුර කපා හරින දියරය ගැන නම් දැනගෙන හිටියේ නෑ. Side mirrors වලට තමයි ඒක වටින්නේ.
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගොඩක් වටිනවා. වතුර කපා හරින දියරය ගැන නම් දැනගෙන හිටියේ නෑ. Side mirrors වලට තමයි ඒක වටින්නේ.

    එල මචං..
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Windshield Rain Tex කියලා එකක් ගත්තා. තාම වැස්සේ නෑනේ එක test කරලා බලන්න
     
    • Like
    Reactions: Ithika mithika