(වැළලුවෙ නැද්ද පො***) කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන්!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    මෙච්චර දවසක් විද්‍යාත්මකව තහවුරු කරන්න කාලය දීලනෙ තිබ්බේ, තහවුරු වෙච්ච නිසා තහනම් කළා නෙමෙයිනෙ.

    ඉඩම් නඩුවක් වුණත් තීන්දුව එනකම් වැටවල් ගහන්න තහනම් වගේ තමයි.

    ඉඩම ඉතින් විකුණන්නත් බෑනෙ. මෙතන අවුල තියෙන්නෙ තීන්දුව එනකන් ඇසම්ප්ශන් එක විකුණපු එකනෙ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    වලලන්න දුන්නු දවසෙ ඉඳන් අද වෙනකම් මැරුණු (මැරුණයි කියල කියපු ) ඔක්කොම ගානත් 30 ට අඩුයිනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    මෙතන අවුල තියෙන්නෙ තීන්දුව එනකන් ඇසම්ප්ශන් එක විකුණපු එකනෙ.

    තීන්දුව එනකං ඉස්පිරිතාලවල ෆ්රිජ් වල දාල තියන්න කැමති වුණෙත් නෑනෙ වෛද්‍යවරු. අනික ඒවට යන වියදම්. ඉතින් තීන්දුව එනකම් කරන්න තිබ්බ හොඳම දේ තමයි භූමදානය නොකර ඉන්න එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    තීන්දුව එනකං ඉස්පිරිතාලවල ෆ්රිජ් වල දාල තියන්න කැමති වුණෙත් නෑනෙ වෛද්‍යවරු. අනික ඒවට යන වියදම්. ඉතින් තීන්දුව එනකම් කරන්න තිබ්බ හොඳම දේ තමයි භූමදානය නොකර ඉන්න එක.
    ලන්කාවෙ එහෙම විද්‍යත්මක පරීක්ෂණය කරපු විදිය ගැන කියවන්න තැනක් තියෙනවද කොහෙ හරි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ලන්කාවෙ එහෙම විද්‍යත්මක පරීක්ෂණය කරපු විදිය ගැන කියවන්න තැනක් තියෙනවද කොහෙ හරි.

    Prof. මෙත්තිකා virus infected cadavers වල අවදානම ගැන පේපර් එකක් පබ්ලිශ් කළා, Covid specific නෙමෙයි in general.

    ndDtQhD.jpg

    WHO recommendations

    https://www.unwater.org/coronavirus-global-health-emergency/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    prof අනුව නන් ඕක නිසා භූගත ජලයට විශබීජ එකතු වෙනවනෙ

    COVID වයිරස් එක නිසා groundwater වලට අවදානමක් නෑ කියනවනෙ WHO. prof කියන්නෙ COVID specific නෙමෙයිනෙ. Lack of understanding about the behavior of the COVID-19 virus නිසා අවදානමක් තියෙනව කියන්නෙ. UNHRC එකට ඒක පෙන්නන්න බෑනෙ භූමදානය තහනම් මේ නිසා කියල, WHO එක groundwater වලට අවදානමක් නෑ කියන්න තරම් understanding එකක් තියෙනව කියද්දි.

    ඉතින් දෙකටම හරියන්න groundwater contaminate වෙන අවදානම අඩු තැනක් හොයල භූමදානය කරනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක නේද බන්... මට මතකයි 2019 Nov / Dec වල WHO වලින් tweet එකක් දාල තිබ්බ virus එක contaigious කියල තාම සාක්ෂියක් හොයාගෙන නෑ කියල.. නිකන් බයිලා නොකිය ඉඩහන් බං..

    ශාක්කියක් හොයන් නැ කීව මිසක් 100%ක් එහෙම නොවෙනවමයි කිවෙ නැනෙ.. මිනියෙ කොවිඩ් කොච්චර කාලයක් තියෙන්වද , වතුරෙන් කොවිඩ් බෝවෙනවද නැද්ද කිවද ඒ කාලෙ?????උබල නිකන් මේ බල්ලො වගේ බුරනව මිසක් පලක් ඇති දෙයක් නෙමෙනෙ,
     
    • Haha
    Reactions: anuradhamapa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    COVID වයිරස් එක නිසා groundwater වලට අවදානමක් නෑ කියනවනෙ WHO. prof කියන්නෙ COVID specific නෙමෙයිනෙ. Lack of understanding about the behavior of the COVID-19 virus නිසා අවදානමක් තියෙනව කියන්නෙ. UNHRC එකට ඒක පෙන්නන්න බෑනෙ භූමදානය තහනම් මේ නිසා කියල, WHO එක groundwater වලට අවදානමක් නෑ කියන්න තරම් understanding එකක් තියෙනව කියද්දි.

    ඉතින් දෙකටම හරියන්න groundwater contaminate වෙන අවදානම අඩු තැනක් හොයල භූමදානය කරනව.
    ඔය දෙකම අද ඊයෙ ආපුව නෙවෙයි නෙ මීට අවුරුද්දකට කලිනුත් ඕක ඔය විදියටම තිබ්බනෙ. එතකොට කොහොමද 100% ශුවර් කරල වළලන්න එපාමයි කියල විද්වත් කමිටු විශ්ලේෂණ ආවෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයියොන්ට කට උත්තර නෑ නේද😆😆
    අහ් ඔව් ඔව් ඒකෙන අපි මේ තෙර්ඩ් එකෙන් පැනල ගිහින් තියෙන්නෙ ලොල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    බයියොන්ට කට උත්තර නෑ නේද😆😆
    අපෝ නෑ තියෙනව. ඒ දවස්වල ඉදල අනික් උන් කියද්දි පච පච ගගා බුරපුව ආයෙ උන් කියවල උන්ගෙ වර්ශන් වලින් දැන් කියනව.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    අහ් ඔව් ඔව් ඒකෙන අපි මේ තෙර්ඩ් එකෙන් පැනල ගිහින් තියෙන්නෙ ලොල්
    උඹල වගේ පාරේ ජංගිය ගලවල රාජපක්ෂගෙ මූණෙ ටැටූ ඵක ගහපු පුක පෙන්නන වහල් පිම්පියො ගැන නෙමෙයි කිව්වෙ..ටිකක් හරි ලැජ්ජාවක් තියෙන උන් ගැන..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය දෙකම අද ඊයෙ ආපුව නෙවෙයි නෙ මීට අවුරුද්දකට කලිනුත් ඕක ඔය විදියටම තිබ්බනෙ. එතකොට කොහොමද 100% ශුවර් කරල වළලන්න එපාමයි කියල විද්වත් කමිටු විශ්ලේෂණ ආවෙ.
    විද්වත් කමිටුවත් අධයනය කරන්නෙ ලෝකෙ ප්‍රවනතා සහ ලකාවෙ තත්වය..අනිවාර්යෙන් who ගයිඩ් ලයින් ෆලෝ කරනව, ඉට අමතරව ලoකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය අරව මේව බලනව..මිනි පුච්චන එකටත් බය උනා මුල් කාලෙ ආදාහනාගර ලග මිනිස්සු ,වැලලුවනම් කොහොමද, එදා තිබ්බ තත්වය සහ අද තනිකර වෙනස්,

    උඹල වගේ පාරේ ජංගිය ගලවල රාජපක්ෂ ගෙ ටැටූ ඵක ගහපු පුක පෙන්නන වහල් පිම්පියො ගැන නෙමෙයි කිව්වෙ..ටිකක් හරි ලැජ්ජාවක් තියෙන උන් ගැන..:lol:
    බයියො කොහොමත් ලැජ්ජ බය ඇතුව ජිවත් වෙන්නෙ තොපි වගේ පච වෙන්නෙ නැ කොහෙවත්.. තොපි නම් මොනාද ලගදිත් තෙර්ඩ් එකක් දාල තෝ හත්ප්ලේ ගාගෙන් හැගිලා උන්න නේද ලොල්
    ------ Post added on Mar 9, 2021 at 1:38 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    ඉන්දියාවට බාගෙට හදපු ජැටිය (ECT) දෙන්න පොරොන්දු වෙලා ගිවිසුම් ගැහුවෙ යහපාලන ආණ්ඩුවනෙ. මේ ආණ්ඩුවෙන් නෙ ඒක දෙන්න බෑ කැමතිනම් WCT හදන්න කිව්වෙ
    මේ ආණ්ඩුව ඒක දෙන්නම ගිහින් අන්තිමට අකුලගන්න උනා වගේ ලාවට මතකයක් තියනවා :P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    විද්වත් කමිටුවත් අධයනය කරන්නෙ ලෝකෙ ප්‍රවනතා සහ ලකාවෙ තත්වය..අනිවාර්යෙන් who ගයිඩ් ලයින් ෆලෝ කරනව, ඉට අමතරව ලoකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය අරව මේව බලනව..මිනි පුච්චන එකටත් බය උනා මුල් කාලෙ ආදාහනාගර ලග මිනිස්සු ,වැලලුවනම් කොහොමද, එදා තිබ්බ තත්වය සහ අද තනිකර වෙනස්,
    එදා බයියන්ගෙයි අද බයියන්ගෙයි තත්වෙ තනිකර වෙනස් කියපන් පොන්ස්

    මයිනා - මලලන්ඩ දෙන්නෙ නෑ බොලව් මේක සිංහල දේශේ අපි යක්කු බොලව්

    බයියො - එහෙයි. මේහේ ඕවා වලලන්ඩ බෑ. කෝ වැලලුවද

    මයිනා - දැන් තත්වෙ වෙනස් බොලව්, වැලලුවට කමක් නෑ, හූ එකත් කියනවනෙ

    බයියො - එහෙයි. දැන් තත්වෙ වෙනස්, විද්වත් කමිටුවත් අධයනය කරන්නෙ ලෝකෙ ප්‍රවනතා, වැලලුවට කමක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඔය දෙකම අද ඊයෙ ආපුව නෙවෙයි නෙ මීට අවුරුද්දකට කලිනුත් ඕක ඔය විදියටම තිබ්බනෙ. එතකොට කොහොමද 100% ශුවර් කරල වළලන්න එපාමයි කියල විද්වත් කමිටු විශ්ලේෂණ ආවෙ.

    විද්වත් කමිටුව මුලින් තීරණය කරල තිබුණෙ අවදානමක් නොගෙනම ඉන්න නෙ. ලංකාවෙ හැම community එකක්ම අවදානම නොගෙන ඉන්න කැමති වුණා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මුස්ලිම් community එකට අවදානම අරං හරි වළලන්න ඕන වුණා, UNHRC එකට ගියා. රජය විද්වත් කමිටුවට කාලය දුන්නා UNHRC session එකට කලින් groundwater contamination ගැන විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරන්න, නැත්නම් අවදානම හැකිතාක් අවම වෙන විදිහට භූමදානය කරන්න අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. කමිටුවේ නිර්දේශ වලට අනුව වැඩේ කළා.

    (එහෙම කළත් යුධ අපරාධ චෝදනා වැලිඩේට් කරන්න මේකත් පාවිච්චි කරල තිබ්බ Bachelet ගෙ වාර්තාවෙ)
     
    • Like
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    විද්වත් කමිටුවත් අධයනය කරන්නෙ ලෝකෙ ප්‍රවනතා සහ ලකාවෙ තත්වය..අනිවාර්යෙන් who ගයිඩ් ලයින් ෆලෝ කරනව, ඉට අමතරව ලoකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය අරව මේව බලනව..මිනි පුච්චන එකටත් බය උනා මුල් කාලෙ ආදාහනාගර ලග මිනිස්සු ,වැලලුවනම් කොහොමද, එදා තිබ්බ තත්වය සහ අද තනිකර වෙනස්,

    ඔය කියන ඒ තත්වය ඇති කරෙත් ආණ්ඩුවෙන්ම තමා.

    මුලින්ම ඒවටම බුරන්න ලෙහපු බල්ලො බැදල ඉන්න එපායනෙ මතකනෙ උබ එහෙම බුරපු හැටි මේකෙ වළලන්න දෙන්න බෑ කියල. එවුන් ටිකට සුප්පන්න මස් කටු ටික දීල අදාල වැඩේ කරගත්ත.
     
    • Like
    Reactions: hasithayad