විකල්පයට චන්ද කැඩෙන්නේ කාගේද ? Vote

චන්ද කැඩෙන්නේ කා

  • ගෝටට

    Votes: 144 56.5%
  • කලින් ගෝටට-දැන් මහේෂ්ට

    Votes: 37 14.5%
  • සජිත්ට

    Votes: 12 4.7%
  • කලින් සජිත්ට-දැන් මහේෂ්ට

    Votes: 17 6.7%
  • අනුරට

    Votes: 5 2.0%
  • කලින් අනුරට-දැන් මහේෂ්ට

    Votes: 7 2.7%
  • මහේෂ්ට /විකල්පයට

    Votes: 24 9.4%
  • වෙනත්

    Votes: 9 3.5%

  • Total voters
    255

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP සජිත්ට දාන්නෙ නැතිව මහෙශ් ට දානවා වගේ ..40% ක් විතර ඇවිල්ලා. මේක හරි නම් මහේශ්ට ලක්ෂ 30 ක් වත් එන්න ඕනෙ. ඒ උනාට මට නම් හිතෙන්නෙ සැබෑ ලෝකෙදි දෙන්න මාරු වෙයි
    ඔය රැල්ල පල්ලෙවත්ත ආවමත් තිබුන මෙන් මේක මතකද :P
    Rohan Pallewatta vs Others

    කෝ දැන් පල්ලෙවත්ත කියල කෙනෙක් හිටියද කියලවත් අමතකයි මේකේ ඉන්න උන්ට. දැන් මහේෂ් ආපු අලුත හින්ද හැමතැනම මහේෂ් මහේෂ් මහේෂ් ගානවා සතියකින් අමතකයි අන්තිමට සජිත්ට තමා ගිහින් ගහන්නේ ඔක්කොම
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය රැල්ල පල්ලෙවත්ත ආවමත් තිබුන මෙන් මේක මතකද :P
    Rohan Pallewatta vs Others

    කෝ දැන් පල්ලෙවත්ත කියල කෙනෙක් හිටියද කියලවත් අමතකයි මේකේ ඉන්න උන්ට. දැන් මහේෂ් ආපු අලුත හින්ද හැමතැනම මහේෂ් මහේෂ් මහේෂ් ගානවා සතියකින් අමතකයි අන්තිමට සජිත්ට තමා ගිහින් ගහන්නේ ඔක්කොම

    :P:P:P :yes::yes:පල්ලෙවත්ත වෙනම ඇප තියල ,වෙනම තරගකරන ලයින් එකක් යන්නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    ඔය රැල්ල පල්ලෙවත්ත ආවමත් තිබුන මෙන් මේක මතකද :P
    Rohan Pallewatta vs Others

    කෝ දැන් පල්ලෙවත්ත කියල කෙනෙක් හිටියද කියලවත් අමතකයි මේකේ ඉන්න උන්ට. දැන් මහේෂ් ආපු අලුත හින්ද හැමතැනම මහේෂ් මහේෂ් මහේෂ් ගානවා සතියකින් අමතකයි අන්තිමට සජිත්ට තමා ගිහින් ගහන්නේ ඔක්කොම
    :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:P:P :yes::yes:පල්ලෙවත්ත වෙනම ඇප තියල ,වෙනම තරගකරන ලයින් එකක් යන්නේ
    පල්ලෙවත්ත නාගානන්ද මහේෂ් චන්දෙ ලංවෙලා එකතුවෙන කතාවක් නං තියෙනවා කොහොම වෙයිද දන්නේ නෑ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය රැල්ල පල්ලෙවත්ත ආවමත් තිබුන මෙන් මේක මතකද :P
    Rohan Pallewatta vs Others

    කෝ දැන් පල්ලෙවත්ත කියල කෙනෙක් හිටියද කියලවත් අමතකයි මේකේ ඉන්න උන්ට. දැන් මහේෂ් ආපු අලුත හින්ද හැමතැනම මහේෂ් මහේෂ් මහේෂ් ගානවා සතියකින් අමතකයි අන්තිමට සජිත්ට තමා ගිහින් ගහන්නේ ඔක්කොම

    මේ උන දවස් දෙකයි කටුස්සෝ නාගා ආවම නාග සරණන් ගච්චාමි දවස් දෙකයි
    චන්දය ලං වුනාම අනුර ගේ කට්ටිය අනුර සරණන් ගච්චාමි සජිත් ගේ කට්ටිය සජිත් සරණන් ගච්චාමි විකල්පයට හුලන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මහේෂ් සේනානායකට චන්දය දෙන කෙනෙක් කියන්න බලන්න

    ඇයි මම මහේෂ් සේනානායකට චන්දය දෙන්න ඕනේ ? එයාද සැබැ විකල්පේ ? එතොට අනෙක් විකල්ප ? (පල්ලෙවත්ත, අනුර npp, නාගා )

    ඔබ මහේෂ් චන්දය දෙන්න හේතුව මොකද්ද ? අපිටත් දැනගන්න කියන්න බලන්න ??:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දි හමුදාපතිකම දැරීම එච්චරම තමයි, :baffled::baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහේෂ් නිසා චන්ද කැඩෙනවානම් හැම පක්ෂේකින්ම කැඩෙනවා බන් ,පොල් එක දැම්මෙත් ඒක බලන්න :rolleyes::rolleyes:

    ps:හැබැයි ඒක යු එන් පි එකට ලැබෙන සුළුජාතික චන්ද වලට අදාළ නැ
    :(:(

    ගෝඨගෙ චන්ද කැඩෙන්ඩ ඉඩ දෙන්ඩ විදිහක් නැ,.

    සුලු ජාතික චන්ද කියල අලියෙක් නැ බන්, ඔක්කොම ලක්ශ 3ක් ඇති එච්චර තාමයි, ( පහුගිය ගම් සබාවට අනුව...)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    UNP සජිත්ට දාන්නෙ නැතිව මහෙශ් ට දානවා වගේ ..40% ක් විතර ඇවිල්ලා. මේක හරි නම් මහේශ්ට ලක්ෂ 30 ක් වත් එන්න ඕනෙ. ඒ උනාට මට නම් හිතෙන්නෙ සැබෑ ලෝකෙදි දෙන්න මාරු වෙයි

    චන්දෙ පොලේදී උන් UNP වෙනවා :lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    2015 ගව පාලනේට චන්දෙ දිලා උකෝ ගත්තා. මෙදා පාර මොන සක්කරයා විකල්පෙන් ආවත් ගෝටාභය රාජපක්ශ විතරමයි.

    ඌටත් බැරිනම් මොකාටවත් බෑම තමයි. එහෙව් රටක ජීවත් වෙලා වැඩක් නෑ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    71030081_629421517464696_6244596369202348032_n.jpg
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    2015 ගව පාලනේට චන්දෙ දිලා උකෝ ගත්තා. මෙදා පාර මොන සක්කරයා විකල්පෙන් ආවත් ගෝටාභය රාජපක්ශ විතරමයි.

    ඌටත් බැරිනම් මොකාටවත් බෑම තමයි. එහෙව් රටක ජීවත් වෙලා වැඩක් නෑ

    you just cant compare Siri to Palllewaththa or Naga. Siri is an uneducated politician with 40years history in corrupt political arena who misused the political movement against MR regime built by Maduluwawe Sobitha Thero. He even didnt uderstand the basic concepts in his own manifesto. you were wrong to expect a change from a person who is a product of corrupt political system.
    Most of our our problems can be traced back to party politics.(political appointments, disregard to rule of law).thats why we should select a non-politico for the office.
     
    මේ වෙලාවෙ අත්හදා බලන්න බෑ බං. ගෝටාට ඇරෙන්න පල්ලෙවත්තලට, නාගට රට හදන්න පුලුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මේ වෙලාවෙ අත්හදා බලන්න බෑ බං. ගෝටාට ඇරෙන්න පල්ලෙවත්තලට, නාගට රට හදන්න පුලුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ.

    with wimal,jonta, bandula etc. they will start from where they left in 2015. anyway i am going to sleep lets have this debate another day
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    with wimal,jonta, bandula etc. they will start from where they left in 2015. anyway i am going to sleep lets have this debate another day

    Me too ban. Tired af. With new HOs I am living with a pain in my a$$ these days with sleepless nights. Bye.