ඔය රැල්ල පල්ලෙවත්ත ආවමත් තිබුන මෙන් මේක මතකදUNP සජිත්ට දාන්නෙ නැතිව මහෙශ් ට දානවා වගේ ..40% ක් විතර ඇවිල්ලා. මේක හරි නම් මහේශ්ට ලක්ෂ 30 ක් වත් එන්න ඕනෙ. ඒ උනාට මට නම් හිතෙන්නෙ සැබෑ ලෝකෙදි දෙන්න මාරු වෙයි
Rohan Pallewatta vs Others
කෝ දැන් පල්ලෙවත්ත කියල කෙනෙක් හිටියද කියලවත් අමතකයි මේකේ ඉන්න උන්ට. දැන් මහේෂ් ආපු අලුත හින්ද හැමතැනම මහේෂ් මහේෂ් මහේෂ් ගානවා සතියකින් අමතකයි අන්තිමට සජිත්ට තමා ගිහින් ගහන්නේ ඔක්කොම






