වික්කා නේද සුපිරියට් ! #Betting

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ ජීවිතේට ක්‍රිකට් ගහලා තියනවනම් ඔහොම කියන්නෙ නෑ. අරුන් දෙන්නා බෝල් කරපු විදිහ දැක්කෙ නැද්ද?
    🔴 මැච් එක ඔට්ටු අල්ලන උන්ට ඔන විදිහට හොදට වික්කා ටිම් එක. අපරාදේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු. 2011 වර්ල්ඩ් කප් එකෙත් ඔකම තමයි වුනේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    Sleepy International Cat Day GIF by Storyful
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    උඹ ජීවිතේට ක්‍රිකට් ගහලා තියනවනම් ඔහොම කියන්නෙ නෑ. අරුන් දෙන්නා බෝල් කරපු විදිහ දැක්කෙ නැද්ද?
    පජාතම බෝල ටික බන්. පට්ට පෙෂර් එකක් තිබුනේ :baffled: