වික්ටෝරියා වේල්ල හදපු උපක්‍රමය

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පකයගේ වලටත් හෙන ගහන්න ඕන ඔය ගොන් පකය තමා මුලින්ම CTB එකට වල කැපුවේ පොන්න ප්ර්ය්වට් වේසිගෙ පුතාලට ඉඩ දිලා .

    Ehem nokalanan CTB karayantath thibba ratama alle natawanna. Any non security related business should not be in the hand of Government or a single party. There should be competition to improve efficiency. I am telling this without any party politics.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618

    දැන් කව්ද නටවන්නේ කියලා තේරෙනවනේ .හදල ගන්න ඕන එක තමා පොන්නය නැති කරලම දාන්න මුල් උණු එකා .එහෙම නොදී හිටියනම් ප්ර්ය්වට් පර සක්කිලිගේ ගෑස් බලන්න වෙන්නේ නැහැ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන් කව්ද නටවන්නේ කියලා තේරෙනවනේ .හදල ගන්න ඕන එක තමා පොන්නය නැති කරලම දාන්න මුල් උණු එකා .එහෙම නොදී හිටියනම් ප්ර්ය්වට් පර සක්කිලිගේ ගෑස් බලන්න වෙන්නේ නැහැ

    Yako private srike karanakota CTB bas toka hari thiyenawane. Pprivate bus labeta duwankota CTB eka padui. Private BUs nathnam thawa CTB sudu aliyata Billiona ganak tax payersla genanna one.
     
    • Like
    Reactions: mala2u

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මරුසිරා;22153594 said:
    හැමෝම බලන්න අහන්න ඕන වීඩියෝ එකක් :love::love:

    මොන වැරදි තිබ්බත්

    jr ට ගරුකරන්න ඕන මේවගේ සදාකාලික ප්‍රතිලාබ තියෙන මේවගේ වියාපෘති පටන්ගත්තට ,

    ඒවගේම ලේසියෙන් වෙනස කරන්න බැරි වියවස්තාවක් ගෙනාවට (ඕක නැත්නම් ඇද ලංකාවක් නැ :))

    ලලිත් ගාමිණී දෙපලට මහපොළ ශ්‍රීලංකා ක්‍රිකට් (ටෙස්ට් වරම ) සහ මහවැලිය ලංකාවට දායාද කලාට .
    මේ අය ඇද ජීවතුන් අතර නැතත් ඔවුන්ගේ ප්‍රතිලාබ අදටත් අපි බුක්තිවිදිනවා දැනුවත්ව හෝ නොදැනුවත්ව :yes:

    යුද්දේ ඉවරකලාට (යුද්දේ ඉවර කලේ කව්ද කියල දැන් ඕනෑම ගොනෙකුට තේරෙන්න ඕන ) මහින්දට ගොට්ට සහ සරත් ෆොන්සේකාට ත් මේ ගෞරවේ ලැබෙන්න ඕන

    එත් ඇද ඉන්න අගමැතිටයි jr ගේ බෑණන්දඩිටයි කුමක් සදහා ගගෞරව කලයුතුද යන්න ප්‍රශ්නයක් ..(පාවාදීම් /රටේ සම්පත් විකුණන් කැම සහ අහිංසක රටවැසියා සහ උන්ගේ පරම්පරා ගණනක් නයගැතියන් බවට පත්කළ මහබැංකු වංචා වැනි වංචා ගානක් සිදුකරමින සිටින මොවුන්ට ඉතිහාසේ කෙබදු අයුරකින් ලියවෙයිද යන්න ප්‍රශ්නයක් :dull:)

    jr පිටරට රාජ්‍ය නායකයින් අන්දවමින් රටටලාබ ගෙනෙද්දී (ඉන්දියාව පරිප්පු දැම්මෙත් මේ නිසා තමයි :lol:) ඔහුගේ බෑනා රටවැසියන් අන්දවමින් ඔහුට සහ පිට රටවලට ලාබ වාසි සදහා කටයුතු කරමින් සිටියි :(:angry::no::dull:

    Good Rep +8
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    Yako private srike karanakota CTB bas toka hari thiyenawane. Pprivate bus labeta duwankota CTB eka padui. Private BUs nathnam thawa CTB sudu aliyata Billiona ganak tax payersla genanna one.

    CTB Ehema padu wenna kawda wada sidda kale.oya JR pakaya thma 1.ita passe apu hema ekamath waga kiyanna ona.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    CTB විතරක් තියෙන කාලෙ විදපු දුක දන්නේ ඒ කාලේ හිටපු අය විතරයි:angry::angry::angry::angry::angry::angry:

    පකයගේ වලටත් හෙන ගහන්න ඕන ඔය ගොන් පකය තමා මුලින්ම CTB එකට වල කැපුවේ පොන්න ප්ර්ය්වට් වේසිගෙ පුතාලට ඉඩ දිලා .