විකුණු යුද්ධය

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එදා තත්පරයකට කොටි ප්‍රකෝටි ගණනින් මුදල් විනාස කර යුද්දය,, ඔබ මම සියලුම ආරක්ෂක අංශ... නිවැරදි දේශ පාලන යොමු කිරීම් හමුවේ ජයග්‍රහණය කිරීමට අපට හැකි විය.... යුධ ජයග්‍රහණයේ කොටසක් ඔබට මට වගේම මහින්ද රාජපක්ෂ මහතාටද හිමිවිය යුතුය... එය නොකීමට තරම් අපි ඔවූන් මෙන් කුහක නොවෙමු.... වර්තමානයේ යුද්දය විකුණා කන ඔවුන්ට ඉතිරිව ඇත්තේ... එය පමණකි... ජිවිත කැප කරමින්... අත පය පරිත්‍යාග කරමින්... යුද වැදුණු වීරයන් අද නැත.... මාතෘ බුමිය තුල ලේ බිදක් හෝ නොහෙලූ මිනිසුන් යුද ජයග්‍රහණයේ ඔටුනු පලදන මොහොතේ.... ඔහු සිර කුටියක වසර දෙකක් ගත කළේය.. අපේ සිංහල කොල්ලන්ගේ ඔලු වලට වෙඩි තියල මරලා දාපු ඒ කාලකන්නි උන් තුරුලට ගත්තම අපේ ලේ කකියනව බොලවූ... උන් මරුනේ අපි රකින්න ගිහින් කියල දැනෙන කොට හිතට අමාරුයි බන්... උබල කියයි උන්ට පඩියක් දුන්න කියල... මැරෙන්න යනවා කියල දැන දැන උබට 50,000 දුන්නොත් උබ මම යනවද බන්... හිතපන්කෝ... උන්ගේ බොඩි වල ෂර්ට් අත් නවල උන් ලියුම් ගෙන යනවා මොකද උන් දන්නවා අයිත එන්න වෙන්නේ නෑ කියල... එවයි තියෙන්නේ මහා කදුළු කතාවල් බන්... " අම්මට බෙහෙත් ටික අරන් දෙන්න, නංගිට පොත් ටික අරන් දෙන්න... මම මැරුණම මගේ පඩිය ඉක්මනට ගෙදරට යවන්න" ඔය වගේ තව ගොඩක් දේවල් තියනවා. මිනිස්සුන්ගේ කදුළු,දාඩිය,ලේ උද ඉඩ ගෙන මේක විකුණන් කන එක සදාරණද..? අපේ කොල්ලෝ මරපු පිල්ලෙයාන්, කරුණ, KP ට guard එක දෙන්න කියල උන්ට කියද්දී උන්ට මොනවා හිතෙනවා ඇතිද... තාමත් මේක සදරනිකරණය කරන්න යනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හෙන්චයියෝ, උන් ගැන.. හිතාගනින් මචන්ලා... දැන් යුද්දේ කරපු උන් බෙබිලට රේස් යන්න වැලි කොට්ට කරගහනවා. බෞද්ධ රටේ, බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ වටේත් රේස් පැද්ද බේබිලා, (දළදා මාලිගාවට යන්න දෙන්නේ න අඩුම දනින් පහලට නැත්නම්.. එත් ජංගි පිටින් නටෙවුවේ, මහා සංගරත්නයට සලකන්න වත් දන්නේ නෑ..) ජීවිතෙන් බාගයක් හමුදාවට කැප කරලා කැප වීමෙන් උත්සාහයෙන් උඩට අපු උන්, එක රැයින් තරු ගහපු උන්ට සැලුට් කරනවා.. යුද්දෙට වියදන් කරපු සල්ලි රටේ සංවර්ධනය යෙදෙයුව නම් දැන් rata වටේට රේල් පාරයි හයි වේ එකයි දෙකම ගහල, හරියට කරානම් මේක දැන් ආසියාවේ ආශ්චර්ය තමයි මචන්ලා... එත් බඩ ගැන හිතුව වැඩි උනා.. රහ වැටුනම දාල යන්න බැරි උනා... මම උබ ගියත් ඔතන හොරකන් කරවී කලින් හිටපු මිනිස්සුත් කර එත් සීමාවක් තියෙන්න ඕනේ... මහින්ද රාජපක්ෂ මහත්තය නැති උනොත් යුද්දයක් එනවා කියනවා නම්, එතුමා මැරුනොත් මොකද වෙන්නේ.. අපි හැමදාම ඉන්න ඇවිත් නැනේ. හිතන්න ඔබට බාරයි... ඔබේ වටිනා චන්දය හිතට එකගව ලබා දෙන්න..

    මම නම් මෛත්‍රී පාලනයකට යනවා.. මොකද රටේ නීතියක්, සදරනයක් තියෙන්න ඕන නිසා... හොරු ඉන්නවා එත් දැන් ඉන්නේ කම්බ හොරු... පන්සලේ බුදු පිලිමේත් අරගෙන යන.. සිරිපාදේ ඝන්ටාරෙත් උස්සන.. රටේ නියෝජ්‍ය ඇමති කෙනෙක්වත් අදුනන්නේ නැති ආරක්ෂක අංශ ( ආරක්ෂක අංශ වලට දොස් කියන්න බැ.. ඒ නිලධාරිනුත් අසරණයි.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බයිට් වෙන්නේ අසාවටද, එතුමා අන්තට්ටුවක් තියන හරකෙක්ද..? නෑ හැමෝම අසරණ වෙලා ඉන්නේ.) මේ පාර වෙනසක් කරමු.. වෙනසකට එකතු වෙමු... මොලෙන් වැඩ කරමු. ඔබේ උතුම් වටිනා චන්දය රට වෙනුවෙන් ලබා දෙමු... වෛරී, ඒකාධිපති පාලනයෙන් මිදෙමු.. මෛත්‍රී පාලනයකට එකතු වෙමු.....

    තුන් හෙලේ කැලැ තුල සිංහ පැටවූ..
    නැත උන් රට අතැර ගොසින්...
    අප දජයේ ඉන්න සිංහ පැටවූ..
    පැන යන්නට පෙර මෙරටින්...
    කරන දෙයක් කරමු මචන්....

    :cool::cool::cool::cool:;)
     
    • Like
    Reactions: binoj

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    තුන් හෙලේ කැලැ තුල සිංහ පැටවූ..
    නැත උන් රට අතැර ගොසින්...
    අප දජයේ ඉන්න සිංහ පැටවූ..
    පැන යන්නට පෙර මෙරටින්...
    කරන දෙයක් කරමු මචන්....

    :yes:
     
    • Like
    Reactions: prathapa89

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    තුන් හෙලේ කැලැ තුල සිංහ පැටවූ..
    නැත උන් රට අතැර ගොසින්...
    අප දජයේ ඉන්න සිංහ පැටවූ..
    පැන යන්නට පෙර මෙරටින්...
    කරන දෙයක් කරමු මචන්....

    :yes:
    :yes::yes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මොන පුකක් කරටද මහින්දට යුධ ජයග්‍රහණයේ කොටසක් හිමිවෙන්න ඔනි කියපන්, සෙනධි නයකයා විදියට order විතරයි දෙන්න පුලුවන් හෙල උරුමය එහෙම තමා මහින්ද force කරෙ එකටත්.
     
    ඇත්ත. අද යුද්දෙ දින්න යුද්දෙ දින්න කියල බෙරිහන් දෙන කී දෙනෙක් හමුදාවෙ කොල්ලො ගැන කතා කරනවද? උන්ට එව අමතකයි. හෙළ උරුමය වගේ අය බලෙන් වගේ යුද්දෙට ඇදන් ගිය එකා අද ඒකෙ සම්පූර්ණ ක්‍රෙඩිට් එක අරන්.

    මහින්ද ආවෙ සාම කතා නවත්තල යුද්ධෙ දිනන්න නම්, 2005 ප්‍රතිපත්ති ප්‍රකාශයේ යුද්දේ දිනනව කියල තිබුනේ නැත්තේ ඇයි?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මහින්ද ආවෙ සාම කතා නවත්තල යුද්ධෙ දිනන්න නම්, 2005 ප්‍රතිපත්ති ප්‍රකාශයේ යුද්දේ දිනනව කියල තිබුනේ නැත්තේ ඇයි?
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මට හරි සන්තෝසයි මචං... ඇත්ත තේරුම් ගන්න පුලුවන සෙට් එකක් ඉන්න එක ගැන....
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    නව ලෝකයට ගැලපෙන ආර්ථික සංවර්ධනයක්
    තාරුණ්‍යය වෙනුවෙන් ඇති කිරීමට පියවර
    - පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන
    ජනවාරි 8 වනදායින් පසු සමාජ පරිවර්තනයක් කර නව තාක්‍ෂණය සමග බද්ධවන තරුණ පරපුරට නව ලෝකයට ගැලපෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකරන බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) කටුබැද්ද ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
    අද තරුණ පරපුර තාක්‍ෂණයත් සමග බද්ධව කටයුතු කරයි. ඔවුන්ට ගැලපෙන අනාගතයක් මෛත්‍රී පාලනයක් තුළ ඇති කිරීමට කටයුතු කරයි. ත්‍රෛනිකායක මහනායකවරුන් හිමිවරුන්ගේ ඉල්ලීම මායිම නොකර දළදා පුරවරයේ කාර් රේස් පැදීමට මහින්ද රාජපක්‍ෂ මහතා අවස්ථාව ලබා දුන්නේය. අහිංසක රණවිරුවන් කම්කරුවන් බවට පත්කරමින් රුපියල් කෝටි 30 ක මුදලක් වියදම් කර ඒ සඳහා වැලි කොට්ට යෙදීම සිදුවිය. එම මුදල රටේ නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාව තිබුණි. නමුත් ඔවුන් එසේ ක්‍රියාකළේ නැත. ජනතාවට සංවර්ධනය පෙන්වා රාජපක්‍ෂ පවුලේ සුඛවිහරණය සඳහා ඉන් 55% පමණ ලබාගත්තේය.
    කැසිනෝ, හෙරොයින්, ගණිකා වෘත්තිය වැනි දේ රාජපක්‍ෂ පාලනයේ මූලික ආදායම් උපයන මාර්ග බවට පත්ව ඇත. ලක්‍ෂ 100 ක් පමණ ජනතාවගේ කුසගින්න ගැන ඔවුන් සිතුවේ නැත. රාජ්‍ය සේවකයෙකුට ස්වාධීනව කටයුතු කිරීමේ වාතාවරණයක්ද නැත. ආණ්ඩු පක්‍ෂය අප වෙතට එල්ල කරන අසත්‍ය චෝදනාව නම් මෛත්‍රී පාලනයකින් රටේ ඒකීයභාවය නැතිවන බවයි. නමුත් මෛත්‍රී පාලනයක් තුලදී කිසිදු ආකාරයකින් එසේ සිදුවන්නේ නැත. ද්‍රවිඩ ජාතික සංවිධානයත්, මුස්ලිම් කොංග්‍රසයත් කිසිදු ගිවිසුමක් නොමැතිව මෛත්‍රී පාලනය හා එක්ව තිබෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටය.
    ජනවාරි 8 වනදායින් පසු විනය ගරුක සදාචාර සම්පන්න ගොඩනැගීමට ඇපකැප වේ
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මෙය ඔහුට ලැබිය යුතු නොවේද....?


    10906227_10152535546086960_9110626725822689122_n.jpg
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මේ පාර වෙනසක් කරමු.. වෙනසකට එකතු වෙමු... මොලෙන් වැඩ කරමු. ඔබේ උතුම් වටිනා චන්දය රට වෙනුවෙන් ලබා දෙමු... වෛරී, ඒකාධිපති පාලනයෙන් මිදෙමු.. මෛත්‍රී පාලනයකට එකතු වෙමු.....