මචොල විකුනන ගෙයක් නෑද්ද බන් 70 ලක්ශ වගෙ ඔක්කොම චාටර් එවා තියෙන්නෙ.gampha or, Colombo
හොල්මන් ඉන්නවා ඕවාගේමචොල විකුනන ගෙයක් නෑද්ද බන් 70 ලක්ශ වගෙ ඔක්කොම චාටර් එවා තියෙන්නෙ.gampha or, Colombo
padii baooo wahak wiyadama seemawak na...bas la wawan kanawaගම්පහ ඇතුල් පාරවල් වලත් 70 වගේ තමයි යන්නෙ.
විකුණන ගෙවල් වල කොහෙ හරි කොස්සක් තියෙනව. වාහන ගන්න බෑ, වහලවල් දිරල, බිත්ති බැහැල, ඉඩමෙ ඉස්සරහට වෙන්න ගේ හදල පස්සෙ කෑල්ලෙන් වැඩක් ගන්න බෑ , වගේ කේස්...
ඉඩමක් අරන් ගේ හදන එක පාඩුද?
ahapako bao hoyala epa wela inneMakola, keselpadura pare mama danna ekekge geyak tibba. owner rata hinda wikunanawa kiwwe..danatath deelada danne na.. ahala balannada?