විකුනන ගෙයක්

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මචොල විකුනන ගෙයක් නෑද්ද බන් 70 ලක්ශ වගෙ ඔක්කොම චාටර් එවා තියෙන්නෙ.gampha or, Colombo
     
    • Like
    Reactions: Rankira and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    මචොල විකුනන ගෙයක් නෑද්ද බන් 70 ලක්ශ වගෙ ඔක්කොම චාටර් එවා තියෙන්නෙ.gampha or, Colombo
    හොල්මන් ඉන්නවා ඕවාගේ

    Ghost 2 Spoopy GIF by MOODMAN
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ගම්පහ ඇතුල් පාරවල් වලත් 70 වගේ තමයි යන්නෙ.
    විකුණන ගෙවල් වල කොහෙ හරි කොස්සක් තියෙනව. වාහන ගන්න බෑ, වහලවල් දිරල, බිත්ති බැහැල, ඉඩමෙ ඉස්සරහට වෙන්න ගේ හදල පස්සෙ කෑල්ලෙන් වැඩක් ගන්න බෑ , වගේ කේස්...
    ඉඩමක් අරන් ගේ හදන එක පාඩුද?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හොද කොලිටියට හදපු ගෙවල් තියෙනවා විකුනන්න
    හොද කොලිටියට හැදුවත් යන්න එන්න පාර අවුල් නම් ගාන අඩු වෙනවා
     
    • Like
    Reactions: Rankira

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ගම්පහ ඇතුල් පාරවල් වලත් 70 වගේ තමයි යන්නෙ.
    විකුණන ගෙවල් වල කොහෙ හරි කොස්සක් තියෙනව. වාහන ගන්න බෑ, වහලවල් දිරල, බිත්ති බැහැල, ඉඩමෙ ඉස්සරහට වෙන්න ගේ හදල පස්සෙ කෑල්ලෙන් වැඩක් ගන්න බෑ , වගේ කේස්...
    ඉඩමක් අරන් ගේ හදන එක පාඩුද?
    padii baooo wahak wiyadama seemawak na...bas la wawan kanawa

    Makola, keselpadura pare mama danna ekekge geyak tibba. owner rata hinda wikunanawa kiwwe..danatath deelada danne na.. ahala balannada?
    ahapako bao hoyala epa wela inne
    ------ Post added on Jul 22, 2021 at 11:09 PM