විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පොරට කියපං....
    මේ කිරියෙ පැන්තර් කියල එකෙක් කියන්න කිව්ව කියලා....





    *කා ගන්න කියලා!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ban u mae mokadda gym ekak run karana ekek,uta kattiyath innawalu eka hinda parana gatta ekakuth return karalu,hariyata uta onawata api wahane wikunanawa wage kathawa.epa wenawa ohoma ekek set unama:baffled:


    ඔහොම අපත ඇම්ඩන්ලා ඉන්නවා මචන්. කෝල් කරොත් ශේප් එකේ ඉන්න එක තමයි හොදම දේ. :yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    LOLC eke nemei bang janadhipathi karyalaye kiwwath ganan ganna epa ... second hand walata warranty neh ... uba gona wage mulin ma wede kaagena neh .. ai bang baara ganan kiwwe.. pol buru *ththa :P...


    oya wage weleta kala bala wenna epa .. mole use karapan.. first uuta nondi nowenna ubath lap eka harawa harawa balpan out side crack ekak ehema have da kiyala ... pitin penna waradak nettam, lap eke sirawata bios kela wela wennath puluwan ... mama kiwwe uu sirawata kiyanwa wennath puluwan .. because electric item oona weleka kedenna puluwan neh ...
    best example is Samsung LCD TV :D:D

    uba dan uuta therun karala kiyapan meeka ubata dan baara ganna beh kiyala .. anika uu ganiddi hodain thibba kiyala uuth pili ganna nisa ubata kohomath case enne neh .. ehema use sell karapu wa bara gaththoth lankawe vehicle business kiyala ekak karanna beh... LOL :rofl: gal marana neh sell karanne neh ... :P
    uba uuta kiyapan uba athin wiyadam karala oka hadala denam uuta use kara gena yanna kiyaala ... :cool::yes:
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    පොරට කියපං මේ කිරියෙ...
    My Lover කියල එකෙක් කියන්න කිව්ව කියලා....
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,978
    8,757
    113
    In Your Heart
    Oya Leasing company wala inna samahara anatha kukullu hithan inne bank ekaka weda karanawa kiyala . okata salli nam aye denna epa uba wikunuwe as is ne. a nisa legally kisi case ekak na.

    Elakiri eke PoweruseR kiwwa kiyapan weda karan nethnam hada ganin ehema bari nam lid eka wahala ahawal thena gahan lindata panapan.

    ubata area eke thadayek nam witharak kiyapan nethnam guti sure
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    368
    83
    oluwe gahapan ghn okage kunubadu wikunawata baya karapiya pala polici diapn okta raja gemak :D
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    Wal ballo ban. Un hondatama dannawa ledak thibune ne kiyala. Wattagena hari monawa hari karagena kadagena dan puka denna enawa. Polici nemei yanna kiyapan ona dihaka. Satha pahak denna epa. Manussa kamak nathi parayo. Kelapan gedarata awama pollak aran oluwa palenna.
     
    • Like
    Reactions: AnuradhaRa

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පොරට කියපං මේ කිරියෙ...
    Marachoon කියල එකෙක්

    එක්කො ඕනෙ නෑ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    Adoo nahayen andanna epa ban. Pihiyak wage deyak athata hurui nam gedarata awama anapan :D paduwe yanna kiyapan hathara handi kada ganne nathuwa... Thoth babaa wage nahayen andanawane. Mama ehema nam athak payak kadala... :D
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    දෙයක් ගද්දි බලලා ගන්න ඔන දෙයක් විකුණද්දි මොකක් හරි ලියකියවිල්ලත් තියෙන එක හොද කවුද දනෙන උ හරියටම උබේ ලැප් එකම ගනන් ඇත්තේ කැලි මාරු කරලා ගෙම දෙන බුවෙක් ද දන්නේ නැහැ නේ අනික කොහේ පොලිසි ගියත් බලලා අරන් වික්ක දෙයක් අය වැඩ කරන්නේ නැති වුනහම දෙන සිරිතක් නැහැ උබ් බබා වෙන්න එපා කෙලින් ඉදපන් දෙන්න එපා සල්ලි දැන් ලොවෙත් නැහැ කියපන් එක්කෝ උ ගේ කරුමේ ද දන්නේ නැහැ කරන්න දෙයක් නැහැ කැඩිලානේ :cool:


    LOLC Micro credit එකේ අලෙවි නිලධාරී කෙනෙක් මෙක දැන්නේ දැක්කේ උබේ කස්ටමස්ලා අන්දනවා වගේ කටින් ගහලා අන්දන්න ඔන නම් උබ පෙන්නපන් වතුර එන ටැප් එකක් පස්චාත්බයග හොදන් එන්න කියපන් අපි එලකිරි කොල්ලෝ නේ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • සමහරක් තැං වල පාවිච්චි කරපු ෆෝන් එහෙම විකුණනව, ගද්දිම එයාල කියනව වොරන්ටි නං දෙන්ඩ බෑ කියල.. නැත්තං උස්සං එන එන සැරේට බිස්නස් එක ඉවරයි..