විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

AnuradhaRa

Well-known member
  • දෙයක් ගද්දි බලලා ගන්න ඔන දෙයක් විකුණද්දි මොකක් හරි ලියකියවිල්ලත් තියෙන එක හොද කවුද දනෙන උ හරියටම උබේ ලැප් එකම ගනන් ඇත්තේ කැලි මාරු කරලා ගෙම දෙන බුවෙක් ද දන්නේ නැහැ නේ අනික කොහේ පොලිසි ගියත් බලලා අරන් වික්ක දෙයක් අය වැඩ කරන්නේ නැති වුනහම දෙන සිරිතක් නැහැ උබ් බබා වෙන්න එපා කෙලින් ඉදපන් දෙන්න එපා සල්ලි දැන් ලොවෙත් නැහැ කියපන් එක්කෝ උ ගේ කරුමේ ද දන්නේ නැහැ කරන්න දෙයක් නැහැ කැඩිලානේ :cool:

    LOLC Micro credit එකේ අලෙවි නිලධාරී කෙනෙක් මෙක දැන්නේ දැක්කේ උබේ කස්ටමස්ලා අන්දනවා වගේ කටින් ගහලා අන්දන්න ඔන නම් උබ පෙන්නපන් වතුර එන ටැප් එකක් පස්චාත්බයග හොදන් එන්න කියපන් අපි එලකිරි කොල්ලෝ නේ

    මචං ඔය වගේ දේකදි අපි ලියවිල්ලක් හදනවනං, දෙන්නගෙ අත්සන විතරක් ඇතිද ?
     
    AnuradhaRa

    Well-known member
  • uba sale eka kare without warranty ne. ehema ewa gannakota check karala ganna ona. passe katha karata wadak na. ube sale note eka thiyaganinp parissam karala. nadu giyoth ona wei...

    එහෙම සේල් නෝට් එකක් හදන හැටි කියල දියංකො..
    දෙන්නගෙ අත්තසං දෙක විතරක් ඇතිද ?
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පොරට කියපං....
    මේ කිරියෙ bakamuna69 කියල එකෙක් කියන්න කිව්ව කියලා....

    *කා ගන්න කියලා!
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උබට ඕක Old fashioned way එකට කරන්න නම්
    උත් එක්කම පලයන් ලැප ගත්ත තැනට..
    ටෙස්ටින් 2-3ක් කරාම හරියටම සීන් එක කියන්න පුළුවන් නේ.
     
    L-Smoker

    Member
    කඩේකින් ගන්නවා වගේ නෙමෙයි නෙ මනුස්සයෙක් ගෙන් ගන්න කොට
    කැඩුනට කරන්න දෙයක් නැහැ
    ඌට වොරන්ටි ඕන නම් කඩෙන් ගන්න කියපන්
    ලියුම් ලිව්වේ විකුනන විතරනේ
    ඌට පොලිසි යන බැරි නම් පොලිසියේ උන් එක්ක හැමිනෙන්න කියපන්

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලියුමේ ලියුවේ රුපියල් තිස් පන් දහසකට මේක ගත්ත කියල විතරයි. මම විතරයි අත්සන් කරේ.
    එත් ඌ ලියුමට යටින් මොනවා හරි ලියා ගනීද දන්නේ නෑ. ඌ මයි ලිය ගත්තේ
     
    Last edited:

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ලියුමේ ලියුවේ රුපියල් තිස් පන් දහසකට මේක ගත්ත කියල විතරයි. මම විතරයි අත්සන් කරේ.
    එත් ඌ ලියුමට යටින් මොනවා හරි ලියා ගනීද දන්නේ නෑ.

    අත්සනට යටින් ලිව්වට වැඩක් නෑනේ :rolleyes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලියුමේ ලියුවේ රුපියල් තිස් පන් දහසකට මේක ගත්ත කියල විතරයි. මම විතරයි අත්සන් කරේ.
    එත් ඌ ලියුමට යටින් මොනවා හරි ලියා ගනීද දන්නේ නෑ.

    uba ugen sign ekak dala letter ekak uba gawa tiya gatte nedda?ubath mara porak ne ban.oya cash deal walata letters denna epa ban illuwath.don't worry ube akuru copy karanna lesi nattan.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නීතිය ගැන නම් දන්නේ නැහැ...එත් ඉතින් සාමාන්‍ය තේරෙන විදිහෙන් බන් ඌ සල්ලි දීල, ලියුමකුත් දීල ගත්තනේ? ඉතින් උබට අවුලක් වෙන්න බැහැ..මොකද කවුරුත් කැඩිච්ච එකක් ගන්නේ නැහැනේ සල්ලි දීල? ගන්නකොට කැඩිලා තිබ්බනම් ඌ ගත්තේ ඇයි ? ඒ නිසා උබට බය වෙන්න දෙයක් නැහැ...ඌට පොලිසි යනවනම් යන්න කියපන්...පොලිස්යේ උන්ටත් තේරෙනවනේ...උබට ඌට කැඩිච්ච එකක් විකුනන්න බැහැනේ...මොකෝ ඌ අන්දයෙක් ද...
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම දැන් මාසෙකට කලින් මගෙ තිබ්බ පරන LCD ටීවී එක වික්ක අපේ ගෙවල් ගාව පොරකගෙ මල්ලි කෙනෙක්ට . ලියුං කියුං ඉල්ලුව මම කිව්ව ලියුම් දෙන්ඩ නං තව 5000ක් දියං කියල. පස්සෙ මූ ඒකටත් කැමති වෙලා අරන් ගියා ලියුමක් එක්ක.
    ඒක ගෙදර ගිහින් පැය දෙකකට විතර පස්සෙ කෝල් කරල කියනව ටීවී එක වැඩ කරන්න නෑ කියල. පස්සෙ මම කිව්ව මම වැඩක ඉන්නෙ හෙට ඇවිත් බලන්නං කියල. මූ කියනව ටීවී එක අරන් එනව දැංම සල්ලි ඔ්නෙ කියල. ඔ්න එකක් කියල මම කිව්ව ගෙනෙං කියල. මූ ආවෙ අර අපේ ගෙවල් ගාව පොරත් එක්ක.දැං ආපු වොල් ඉඳල අරූ කියනව මේ වගේ මරිසි දාන බව දන්න හින්ද තමා 5ක් වැඩිපුර දීල ලියුම ගත්තෙයි අරකයි මේකයි ලියුම නිසා පොලිසි යන්ඩ පුලුවනියි කිය කිය. මම හොඳටම දන්නව විකුණුම් ලිපියක් හෝ පැවරුම් ලිපියක් වලංගු වෙන්නෙ සාමවිනිසුරුවෙක් හරි ලෝයර් කෙනෙක් හරි ඉස්සරහ ලියල සහතික කරගත්තොත් විතරයි කියල. මු පස්සෙ ආයෙ ටීවී එක ගහල බැලුවමබැ බඩු වැඩ.
    බැලින්නං අරූ ඩයලොග් එක ගහල තියෙන්නෙ පිටිපස්සෙ ජැක් සෙට් එකට AV 1 මම ගහල තිබ්ඛෙ පැත්තෙ තියෙන ජැක් සෙට් එකට AV2 එකට. අරූ දන්නෙ නෑ රිමෝට් එකෙන් ඒක මාරුකර ගන්ඩ.
    මරුම වැඩේ කියන්නෙ අර ගෙවල් ගාව පොර අර ලියුම උගෙන් ඉල්ලගෙන උගෙ ඊස්සරහම ඉරල විසි කෙරුව.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    හදල ගේන්න කිව්වෙ ඇයි ඌරො..
    උබ අවුලක් නැතුව තිබ්බ භාණ්ඩයක් වික්කම ඌ අරන් ගිහින් මස් කරල කොත්තු ගහල ඇතුලෙ කෑලිත් පුළුවන් නම් මාරු කරල ගෙනත් දුන්නොත් උබ ආපහු භාර ගන්න ඕනද ?

    පුක දෙන්නෙ නැතුව යන්න කියපන්..
    උබ කැඩිච්ච මගුලක් අටවල වික්කෙ නැහැ නෙ..
    හච්චිමක් ගියාම වැඩ කරන්නෙ නැතුව යන්න..

    පොලිසි ගියත් උබට කේස් එකක් නැහැ..
    සති දෙකක් මාසයක් ටෙස්ට් කරන්න කාලයක් දීල අත්සන් කරොත් තමයි උබට කේස්..
    ගත්තට පස්සෙ ආයෙ උබට කේස් එකක් එන්න විදියක් නැහැ...
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Electronic badu kiynne kisima sure ekak nathi dewal ban. Koi welawe monawa weida kiyala kiyanna baha. Matath oya wage seen wela tiyenawa. Uba uta check karala nam ganna dunnu. Umba gaawa gaththa eka sign karapu letter ekath thiyanawanam umbata kisi dekata bayawenna deyak naha. Mokada aroo salli deela baduwa gaththanam ethana indala sampoorna ayithiya wagakeema thiyenne utane. E nisaa kisi dekata bayawemna deyak naha.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හදල ගේන්න කිව්වෙ ඇයි ඌරො..
    උබ අවුලක් නැතුව තිබ්බ භාණ්ඩයක් වික්කම ඌ අරන් ගිහින් මස් කරල කොත්තු ගහල ඇතුලෙ කෑලිත් පුළුවන් නම් මාරු කරල ගෙනත් දුන්නොත් උබ ආපහු භාර ගන්න ඕනද ?

    පුක දෙන්නෙ නැතුව යන්න කියපන්..
    උබ කැඩිච්ච මගුලක් අටවල වික්කෙ නැහැ නෙ..
    හච්චිමක් ගියාම වැඩ කරන්නෙ නැතුව යන්න..

    පොලිසි ගියත් උබට කේස් එකක් නැහැ..
    සති දෙකක් මාසයක් ටෙස්ට් කරන්න කාලයක් දීල අත්සන් කරොත් තමයි උබට කේස්..
    ගත්තට පස්සෙ ආයෙ උබට කේස් එකක් එන්න විදියක් නැහැ...

    මම ikman එකේ දැම්මේ 100% වැඩ කියල.
    මම ගාව windows desktop එකේ තියෙන photo තියෙනවා.
    දැන් මේක on වෙන්නේ වත් නෑ. on වෙච්ච ගමන් keyboard light පත්තු වෙලා off වෙනවා

    IMG_20151027_120141.jpg

    DSC00475_1600x1200.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මම දැන් මාසෙකට කලින් මගෙ තිබ්බ පරන LCD ටීවී එක වික්ක අපේ ගෙවල් ගාව පොරකගෙ මල්ලි කෙනෙක්ට . ලියුං කියුං ඉල්ලුව මම කිව්ව ලියුම් දෙන්ඩ නං තව 5000ක් දියං කියල. පස්සෙ මූ ඒකටත් කැමති වෙලා අරන් ගියා ලියුමක් එක්ක.
    ඒක ගෙදර ගිහින් පැය දෙකකට විතර පස්සෙ කෝල් කරල කියනව ටීවී එක වැඩ කරන්න නෑ කියල. පස්සෙ මම කිව්ව මම වැඩක ඉන්නෙ හෙට ඇවිත් බලන්නං කියල. මූ කියනව ටීවී එක අරන් එනව දැංම සල්ලි ඔ්නෙ කියල. ඔ්න එකක් කියල මම කිව්ව ගෙනෙං කියල. මූ ආවෙ අර අපේ ගෙවල් ගාව පොරත් එක්ක.දැං ආපු වොල් ඉඳල අරූ කියනව මේ වගේ මරිසි දාන බව දන්න හින්ද තමා 5ක් වැඩිපුර දීල ලියුම ගත්තෙයි අරකයි මේකයි ලියුම නිසා පොලිසි යන්ඩ පුලුවනියි කිය කිය. මම හොඳටම දන්නව විකුණුම් ලිපියක් හෝ පැවරුම් ලිපියක් වලංගු වෙන්නෙ සාමවිනිසුරුවෙක් හරි ලෝයර් කෙනෙක් හරි ඉස්සරහ ලියල සහතික කරගත්තොත් විතරයි කියල. මු පස්සෙ ආයෙ ටීවී එක ගහල බැලුවමබැ බඩු වැඩ.
    බැලින්නං අරූ ඩයලොග් එක ගහල තියෙන්නෙ පිටිපස්සෙ ජැක් සෙට් එකට AV 1 මම ගහල තිබ්ඛෙ පැත්තෙ තියෙන ජැක් සෙට් එකට AV2 එකට. අරූ දන්නෙ නෑ රිමෝට් එකෙන් ඒක මාරුකර ගන්ඩ.
    මරුම වැඩේ කියන්නෙ අර ගෙවල් ගාව පොර අර ලියුම උගෙන් ඉල්ලගෙන උගෙ ඊස්සරහම ඉරල විසි කෙරුව.

    :D
    මචං අපි ලියල අත්සං කරන කොල කෑලි නීතිය ඉදිරියේ වැඩක්ම නැද්ද ?