warranty නෑ. මම ගත්තෙත් පාවිචි කරපු එකක්.
i5 first gen
පොඩි ලෙඩක් වෙන්ඩ බෑ. on වෙන්නෙත් නෑ.
on උන ගමන් off වෙනවා
ඌ මොනවා කරලද මන්ද.


හාඩ් එක..හෝ රැම් එක..එක්කෝ මූ අරන් ගිහින් ඕක ගලවල තියෙනවා..වෙන ලැපක් ගොඩ දා ගන්න.. අනේ මන්ද මට හිතෙන්නෙම එහෙම මයි මචන්...බල්ලෝ බළල්ලු නෙමේ නේ වික්ක ගමක් හෝම් සික් වෙන්න...බලපන් චෙක් කරල ඒකමයි ද කියලා.. ලැප ගලවල වෙන මොකක් හරි අලයක් වත් කරලද දන්නේ නෑ මචන්.. මූ කලින්ම වැඩේ හිතන් තමා වැඩේ දීලා තියෙන්නේ මචන්.. උඹ ඕක බාර ගන්න එපා.. බිස්නස් නම් බිස්නස් වික්කාට පස්සේ @@@# කතා කියන් ආවට වැඩක් නෑ.ඔක්කොම චෙක් කරල නේ දුන්නේ.. උඹ ලියුම මොහොම ලියලද දුන්නේ.. ඇයි යකෝ හදල ගෙනත් දෙන්න කියුවේ..ඌ ඒක වාසියට අරන් ඕක ගලවල මොකක් හරි ජල්තරයක් කලොහ්ට් මොකෝ වෙන්නේ.. විකුණපු එකට අදාලව ඌට Proof එකක් තියෙනව නම් තමා පොලිසියේ පැමිණිල්ලක් දාන්න පුලුවන්.. දැම්මොත් ගිහින් කියහන් මම දෙනකොට ඔක්කොම චෙක් කරල දුන්නේ.. පස්සේ කඩන් ආවම කොහොමද භාර ගන්නේ කියලා..
(උඹ එකෙන්ම ලෙඩක් නැති ලැපක් නම් දුන්නේ ගේමම ඉල්ලපන් බං..දැන් ඌ ඕක බිම අත ඇරල නම් උඹ ඕක තියන් පොල් ගාන්නද..හැබැයි උඹ ලෙඩ තිබුණ එකක් නම් දුන්නේ බොට හොඳ වැඩේ..)
ආ තෝ මේකෙත් ඉන්නවද පරයා.. තෝ අපේ මල්ලිට කැඩිච්ච කබල් විකුණලා..දැන් මේකේ නාහේන් අඩනවා
හිටපන්කෝ තෝව අල්ලගන්න![]()

මචන් මම programming කරේ. මට මේ lap වලට වඩා මගේ code ළමයෙක් වගේ.
එක හින්ද මම lap එක බබෙක් වගේ පරිස්සම් කරේ. ඇදට වත් ගත්තේ නෑ.
අව්රුද්දක් තිස්සේ කිසිම ලෙඩක් නෑ. එක BSOD එකක් තාම ඇවිත් නෑ. එක හින්ද තමා දුක.
මම 3D lap එකක් ගත්ත හින්ද මේක දුන්නේ.
මම amazon එකේ මේක sell කරන්ඩ කියල thread එකකුත් දැම්ම elakiri එකේ. ලෙඩ තියෙනවනම් රට යවන්නේ නෑනේ.
පොඩි පොඩි සිරිලි ඇරෙන්ඩ වෙන කිසිම ලෙඩක් නෑ.
අනික ඌ තුන් පාරක් on / off කර කර බැලුව. ලෙඩක් තිබ්බනම් ඒ වෙලාවේ එන්ඩ එපයා
මූ කතාකරේ හරියට මගේ වැරැද්ද වගේ. ඌ අනිවා මොකක් හරි කරගෙන
මගේ හොදට තිබ්බ lap එක පෙරේද වික්ක.
විකුනද්දී ඌ ලියුමක් ගත්ත මේ ගානට වික්ක කියල
ඌ පහුවදා ඒක කඩාගෙන. on වෙන්නේ වත් නෑ. ගද්දි හොදට on උනා. windows හිටන් check කරලා ගත්තේ.
ඌ අපේ ගෙදර ආව lap එක දිඉල සල්ලි අරන් යන්ඩ. මම බෑ කිවා. තිබ්බ විදියට හදල ගෙනත් දෙන්ඩ කිව.
මම ඌ එක්ක sms කරපුව තියෙනවා. එකේ ඌ පිලිගන්නවා ගද්දි වැඩකරා කියල.
බැරි වෙලාවත් ඌ police ගියොත් මට case ද?
ඌ කිව්වා මට හදල ගෙනත් දෙන්නම් කියල. BIOS case එකක්ලු තියෙන්නේ. මම නම් හිතන්නේ වෙන ලෙඩක් (ඌ වට්ටගෙන හරි මොකක් හරි). මේක භාර නොගෙන හිටියොත් case ද? ඌ කිව හදල ගෙනල්ල භාර නොගත්තොත් පොලිසි යනවා කියල.
මේක මම අව්රුද්දක් පාවිචි කරපු එක. කිසිම ලෙඩක් තිබ්බේ නෑ.
මම විකුනන්ද ගහපු photo තියෙනවා windows එකක.
මොකද කරන්නේ?
වික්කේ 35,000/= ට
Thanks
ඌ LOLC Micro credit එකේ අලෙවි නිලධාරී කෙනෙක්. මට lap එක දීල සල්ලි අරගෙන card එක අරන් යන්ඩ හැදුවේ. මට අහන්ඩ හිතුන card එක පු* ගහගන්දද කියල
මමත් ෆෝන් එකක් දැම්මා විකුනනන්, 15000 ඉදන් 11000ට අඩු කර ගත්තා කෝල් කරපු දෙමළා. ඊට පස්සේ මූ කියපියකෝ , මගේ අයිඩි නො එක දාල එඩ්රස් දාලා ලියුමකට අත්සන් කරලා ඕනේ කියලා. මම ෆෝන් එක දෙන්නේ නෑ. වෙන එකක් එකක් හොයා ගනින් කියලා කෝල් එක කට් කරලා දැම්මා.

oka hodai ban man iseela car eka wikunanna yaddi ekek call karala ahanwa ara gattata passe leda awoth return karanna one kiyala,mata patta kunuharapa tikak katata awe.u isella gatta car ekakauth return karalu leda ewilla![]()



අෆ්ෆා, ඌ කොහේ හරි ගිහින් ඇන ගත්තොත් බ්රේක් වැඩ කරේ නෑ කියල එහෙනම් සල්ලි ඉල්ලයි.
ඕකනේ බන්. ඉක්මන් එකේ ඇඩ් දාන එකත් එපා වෙන්නේ.![]()

උඹට අවුලක් තිබ්බේ නෑ කියල ෂුවර් නම්, අනිවා ඌ මොකක් හරි ගලවන්න/මාරු කරන්න/බිමදාලා/බයෝස් අප්ඩේට් කරන්න ගිහිං බයෝස් චිප් එක කරප්ට් වෙලා/... ආපහු සල්ලි දෙන්න නම් එපා. පොලිසි බැරිනම් ඕනෙ තැනක යන්න කියහන්.