විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)
    බොට හිතෙන එකෙන් වැඩක්නෑ :angry: මාලබේ පොළේ දෙල් විකුණ විකුණ ඉන්න එකේ:P නරකද පොඩ්ඩක් නීතිය හොයල බැලුවොත්. (උබටත් ඕනවෙයි) මම දන්නා විදියට අඩුගානේ 2.50හේ ඉයර් ෆෝන් එකක්වත් වොරන්ටි නැතිව විකුනන්න බෑ. කඩේකට අනිවා නීතිය බලපානවා. මූට කඩයක් නෑ තමයි, ඒත් අත්සන්කරපු ලිවුමකුත් දීලනේ. :baffled:

    ඔක්කොමත් හරි සෙට් එකක් ඇවිත් තිස්දාහට හරියන්න කුට්ටමට කෙලල ගියොත්:baffled:

    :sorry: පාවිච්චි කරපු දෙයක් මූ විකුණලා තියෙන්නේ..... ඒක දෙන්නෙක් අතරේ වෙච්ච ගණුදෙනුවක් මිසක්..... කඩේකින් ගිහින් දෙයක් ගත්තා වගේ දෙයක් නෙවේ නේ...... ඔය වාහන විකුණන්නේ සෙකන්ඩ් හෑන්ඩ්..... ඒ වගේ...... ඒ නිසා මම නම් හිතන්නේ මෙතනදි අදාල නෑ..... හැබැයි අර ලියුමක් ගත්ත සීන් එක පොඩ්ඩක් හිතන්න වෙනවා...... මොකද ඉලෙක්ට්‍රොනික් අයිටම් එකකට අඩුම මාස හයක් වොරන්ටි දෙන්න ඕනා කතාව නිසා...... :dull:

    හැබැයි ඕකට නඩු සීන් එකක් ගියොත්..... දෙන්නගෙම හොද ගානක් ලෝයර්ලා නම් හොයා ගනී.....!! :lol:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    uba wede kaagenane. ai apahu gannawa kiwwe.

    ohoma dewal sell karaddi. uta lap eke check karanna deela okkoma "OK" kiyala kolekata uge sign ekawath ganna one.

    uba dekata nemenna giyoth u ubata aniwa gema adinawa.

    kelin kiyapan ganna ba kiyala. wede iwarai.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)
    යකොව් brand new ලැප් එකට warranty ඉල්ලන් ගියාම අෆිට කොකා ෆෙන්නන එකේ ලොවෙත් නැති උඹේ ලැෆට මොන refund ද ?...වැඩිම උනොත් ඌ රැකගෙන ඉදලා උම්බට මන්නි ෆාරක් දෙය්..සුදානමින් හිටියනම් හරි :yes::yes:

    :rofl: හොද වැඩේ තොපිලට හම්බ කඩේටම යනවට..... :yes: :frown: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ්‍රෑන්ඩ් නිව් කියල කැඩිච්ච ලැප් විකුණන උන් ඉන්න එකේ ඕවා මොනාද බන් ? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)
    පැටියා;19373471 said:
    අයියෝ හැමිනෙනවා.
    මම මගෙ බඩු මොකුත් විකුනන්නෙ නැත්තෙ ඕකයි. දැං අවුරුදු 10කට විතර උඩදි මම ෆෝන් එකක් වික්කා යාලුවෙකුට. මම ඒ ෆෝන් එක විකුනන්න නෙවෙයි හිටියෙ බට් ඌ නහයෙන් අඬ අඬ ඉල්ලපු නිසා අඩුවට දුන්නා. දවස් දෙකකින් විතර මූ කියපි ෆෝන් එක කේස් මේක අරන් සල්ලි දීපං කියලා. මම ඉතිං උට සල්ලි දීලා ෆෝන් එක ගත්තා. එදා ඉඳං කිසි දෙයක් විකිනුවෙ නෑ ඔය වගේ වාත නිසා. :dull:

    :rofl: අම්මෝ බං යාළුවන්ට නම් මුකුත් බඩු විකුණන්න හොද නෑ....... :no: වොරන්ටි තිබ්බත් උන් වොරන්ටි වලට ගිහින් දාන්නෙත් නෑ කම්පැණියට (අපි දෙන්නේ කම්පැණි වොරන්ටි නිසා)..... ගෙවල් වලට ගිහින් සර්විස් දෙන්න වෙනවා වික්කහම...... :rofl: මොකක් හරි අවුලක් උනොත් අපේ රත්තරං මාමි කියනවා වගේ.... ලයිට් කනුවක් යට ණයට උකලා සල්ලි නොදී පුකට පයින් ගහලා පන්නපු ගනිකාව වගේ තැන් තැන් වල කඩ පිල් වල වැලපි වැලපි බැන බැනා යනවා.........!! :lol: :lol: අම්මෝ ඊට හොදා........!! :baffled: :dull: :baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,620
    113
    Gono kelinma kiyapan nathan ubagen thawa kada ganawa oka sure, nalawen nathuwa be kiyapan dana. aye sathayak dana epa. ehema unoth nan uba winasai machan. u eka digatama karanawa.
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ගත්ත එකා පොලිසි ගියොත් වික්ක එකාට කෙලවෙනවා. ඉලෙක්ට්‍රොනික් බඩු විකුනන්න බලපත්‍ර තියෙන්න ඕන. අලුත් හෝ පරණ කතා අදාල නෑ. ඒ වගේම අඩුම මාස 6ක වගකීමක් දෙන්නම වෙනවා.ගත්ත එකා පාරිභෝගික අධිකාරියට පැමිණිලි කෙරුවහම උන් වික්ක එකාට විරුද්ධව නඩු දානවා.

    තව දෙයක්.. වික්ක එකා sms එකකදි කාගෙද නමක් කියලා තියෙනවා. ව්‍යාපාරවලදී අනවසරයෙන් පුද්ගල නාමයන් ගාවගන්න බෑ. කාගෙවත් බලපුලුවන්කාරකම් තවත් අයක්ව යටපත් කිරීමට යොදාගැනීම බරපතල කාරණාවක්. එහෙම කේස් එකක් ඇදුනොත් හොද කෑමක් කන්න පුලුවන්.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :sorry: පාවිච්චි කරපු දෙයක් මූ විකුණලා තියෙන්නේ..... ඒක දෙන්නෙක් අතරේ වෙච්ච ගණුදෙනුවක් මිසක්..... කඩේකින් ගිහින් දෙයක් ගත්තා වගේ දෙයක් නෙවේ නේ...... ඔය වාහන විකුණන්නේ සෙකන්ඩ් හෑන්ඩ්..... ඒ වගේ...... ඒ නිසා මම නම් හිතන්නේ මෙතනදි අදාල නෑ..... හැබැයි අර ලියුමක් ගත්ත සීන් එක පොඩ්ඩක් හිතන්න වෙනවා...... මොකද ඉලෙක්ට්‍රොනික් අයිටම් එකකට අඩුම මාස හයක් වොරන්ටි දෙන්න ඕනා කතාව නිසා...... :dull:

    හැබැයි ඕකට නඩු සීන් එකක් ගියොත්..... දෙන්නගෙම හොද ගානක් ලෝයර්ලා නම් හොයා ගනී.....!! :lol:

    ඌ මට දැන් වැඩ කරනවා කියල photo එකක් එව්වනේ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලයිට් කනුවක් යට ණයට #කලා සල්ලි නොදී #කට පයින් ගහලා පන්නපු ගනිකාව වගේ තැන් තැන් වල කඩ පිල් වල වැලපි වැලපි බැන බැනා යනවා

    :lol::lol::lol::lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,076
    54,743
    113
    Colombo
    ගොඩක් කඩවල keyboard,mouse,head phone වලට වොරන්ටි දෙන්නේ නැ.එතකොට ඒවත් කේස් ද ? :oo: අනිවා වොරන්ටි දෙන්න ඕනෙද ? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)
    පිසුද බන්. හොදට් තිබ්බ. මට පෙන්නේ ඌ ram එක මාරු කරලා

    :shocked: හෆොයි..... අපේ කිරියේ එකෙක්ගෙම ටොෂිබා එකක් එක්ක මේ ටිකේ නානවා නෑමක්...... හොදි ඕන් නෑ...... :dull: ඒකෙත් යූස්ඩ් රැම් එකක් ගැහුවට පස්සේ.... දැන් රටේ නැති ලෙඩ...... මට මේ එපා වෙලා ඉන්නේ....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)

    ඉලෙක්ට්‍රොනික් අයිටම් මැරෙන වෙලාව කියන්න බෑ බං:no:...මේ හොඳට වැඩ කර කර තියන එක මේ මැරෙනවා බලන් ඉද්දි....

    ලැප් එක අරන් ගියපු බූරුවා මෙලෝ සාමාන්‍ය දැනීමක් නැති එකෙක් වගේ:yes:

    :yes: අනිත්‍ය...... :dull:

    ඉලෙක්ට්‍රොනික් අයිටම් මේ වැඩ..... මේ වැඩ නෑ...... :no: අපේ ජීවිත වගේ තමා..... කොයි වෙලේද විශ්වාස නෑ....... :no: :( :dull: :baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගොඩක් කඩවල keyboard,mouse,head phone වලට වොරන්ටි දෙන්නේ නැ.එතකොට ඒවත් කේස් ද ? :oo: අනිවා වොරන්ටි දෙන්න ඕනෙද ? :oo:
    මන් මචන් ගත්ත mouse එකකට 1year වොරන්ටි හම්බෙලා තියෙනව.ගත්ත එකනම් තාම වැඩ.දැන්නම් වොරන්ටි නෑ.