බොට හිතෙන එකෙන් වැඩක්නෑමාලබේ පොළේ දෙල් විකුණ විකුණ ඉන්න එකේ
නරකද පොඩ්ඩක් නීතිය හොයල බැලුවොත්. (උබටත් ඕනවෙයි) මම දන්නා විදියට අඩුගානේ 2.50හේ ඉයර් ෆෝන් එකක්වත් වොරන්ටි නැතිව විකුනන්න බෑ. කඩේකට අනිවා නීතිය බලපානවා. මූට කඩයක් නෑ තමයි, ඒත් අත්සන්කරපු ලිවුමකුත් දීලනේ.
ඔක්කොමත් හරි සෙට් එකක් ඇවිත් තිස්දාහට හරියන්න කුට්ටමට කෙලල ගියොත්![]()
පාවිච්චි කරපු දෙයක් මූ විකුණලා තියෙන්නේ..... ඒක දෙන්නෙක් අතරේ වෙච්ච ගණුදෙනුවක් මිසක්..... කඩේකින් ගිහින් දෙයක් ගත්තා වගේ දෙයක් නෙවේ නේ...... ඔය වාහන විකුණන්නේ සෙකන්ඩ් හෑන්ඩ්..... ඒ වගේ...... ඒ නිසා මම නම් හිතන්නේ මෙතනදි අදාල නෑ..... හැබැයි අර ලියුමක් ගත්ත සීන් එක පොඩ්ඩක් හිතන්න වෙනවා...... මොකද ඉලෙක්ට්‍රොනික් අයිටම් එකකට අඩුම මාස හයක් වොරන්ටි දෙන්න ඕනා කතාව නිසා......
හැබැයි ඕකට නඩු සීන් එකක් ගියොත්..... දෙන්නගෙම හොද ගානක් ලෝයර්ලා නම් හොයා ගනී.....!!

මාලබේ පොළේ දෙල් විකුණ විකුණ ඉන්න එකේ
නරකද පොඩ්ඩක් නීතිය හොයල බැලුවොත්. (උබටත් ඕනවෙයි) මම දන්නා විදියට අඩුගානේ 2.50හේ ඉයර් ෆෝන් එකක්වත් වොරන්ටි නැතිව විකුනන්න බෑ. කඩේකට අනිවා නීතිය බලපානවා. මූට කඩයක් නෑ තමයි, ඒත් අත්සන්කරපු ලිවුමකුත් දීලනේ. 

හොද වැඩේ තොපිලට හම්බ කඩේටම යනවට.....
ටොෂිබෙක් නේ......

අනිවා වොරන්ටි දෙන්න ඕනෙද ?