විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නෑ බන්. කතා කරන්ඩ කියල උන් දෙතුන් දෙනෙක් එකතු වෙලා මට දෙසබායි town එක මැද්දේ

    උඹ යන්න එපා බන්,පාඩුවේ හිටපන් ඌට මගුලක් කර ගන්න කියලා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :baffled: ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම කියන්න බෑ බං...... :no: මේ හොදට තියෙනවා..... මේ කෙල වෙනවා.....!! :baffled:

    uoota kiapan bada mami ge kadeta check karanna oka geniyamu kiala. inspection, hadanna yana cost serama buyer gewanna ona kiapan. bada mami honda ganakuth kapala report ekath umbata wasi wena widihata deela, buyer gen gaththa ganen umbata commission ekakuth dei. ona nam inspection eken passe kimbula ayyage address eka deela kiapan mama 35k dunne eh ayyata ona nam eyagen salli illa ganna kiala. kimbulage hela wanuma ahuwata passe aruta kalakirila lapen uootama gahagena dathakuth kadagena, eelangata eh datha repair karana kimbulawath channel karala duka se yay. passe kimbulagen umbata hambena commission ekath dala 3 dena ekka malabe koheta hari anugatha wela deka thunak nawagena athal eke yanna thiyenne :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑ බන්. කතා කරන්ඩ කියල උන් දෙතුන් දෙනෙක් එකතු වෙලා මට දෙසබායි town එක මැද්දේ

    yanna issella policiye entry ekak dala policiye ayatath ona nam hangila balan inna kiala yaman. mathaka athuwa yaluwekuta shape eke siddiya record kara gannath kiapan. umbata thawa lapak ganna ugen wandi ganna puluwan wei :)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    අඩෝ ලේටර් එකේ කොපි එකක් තියනවද? එහෙනම් බය නැතුව පොලිසි පලයන් . ඔය මෙස්ජස් ටිකත් පොලිසියට දියන් . හොදම දේ උබල ඉස්සෙල්ලා ඇන්ට්‍රයක් දාන එක සීන් එක පොලිසියට කියලා.කටින් බය කරන්න යන්නේ බය වෙන්න එපා . ඇයි බන් උබ වික්කට පස්සේ දෙන්න ගියේ ඔය කට පුක වහගෙන ඉන්න එපැයි . බලන් දුන්නේ නෑනේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් නෙමේ ඔන්න මම උබට rep දුන්න

    ඔව් ඔව් උඹ නෙමෙයි
    මේ ඒක නෙමෙයි වැඩේ මොකෝ තාම ගේමද
    Spam Message බලලා කියපන්
    ගිය සතියේ අයියා කෙනෙක්ව බේරගත්තා කැරි කෙල්ලෙක්ගෙන් කට්ටිය එකතු වෙලා
    මේ සතියේ උඹව බේරමු

    :rofl::rofl::rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව් ඔව් උඹ නෙමෙයි
    මේ ඒක නෙමෙයි වැඩේ මොකෝ තාම ගේමද
    Spam Message බලලා කියපන්
    ගිය සතියේ අයියා කෙනෙක්ව බේරගත්තා කැරි කෙල්ලෙක්ගෙන් කට්ටිය එකතු වෙලා
    මේ සතියේ උඹව බේරමු

    :rofl::rofl::rofl::rofl:

    සිරාවටම මේකේ උන්ට එන්නේ රටේ ලෝකේ නැති ප්‍රශ්න :baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිරාවටම මේකේ උන්ට එන්නේ රටේ ලෝකේ නැති ප්‍රශ්න :baffled:

    මේකට ආවම ගෙදර ප්‍රශ්න අමතක වෙනවා
    අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා මුන්ට තියෙන ඒවා බැලුවම

    :dull::dull::dull:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    uuta legal action ekaknam ganna ba.eth shape eke katha karala puluwannam hadaganna try karapan dennam.bios reinstall karanna nam salli yanne nane.
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    uoota kiapan bada mami ge kadeta check karanna oka geniyamu kiala. inspection, hadanna yana cost serama buyer gewanna ona kiapan. bada mami honda ganakuth kapala report ekath umbata wasi wena widihata deela, buyer gen gaththa ganen umbata commission ekakuth dei. ona nam inspection eken passe kimbula ayyage address eka deela kiapan mama 35k dunne eh ayyata ona nam eyagen salli illa ganna kiala. kimbulage hela wanuma ahuwata passe aruta kalakirila lapen uootama gahagena dathakuth kadagena, eelangata eh datha repair karana kimbulawath channel karala duka se yay. passe kimbulagen umbata hambena commission ekath dala 3 dena ekka malabe koheta hari anugatha wela deka thunak nawagena athal eke yanna thiyenne :)

    anna wade:lol::lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව් ඔව් උඹ නෙමෙයි
    මේ ඒක නෙමෙයි වැඩේ මොකෝ තාම ගේමද
    Spam Message බලලා කියපන්
    ගිය සතියේ අයියා කෙනෙක්ව බේරගත්තා කැරි කෙල්ලෙක්ගෙන් කට්ටිය එකතු වෙලා
    මේ සතියේ උඹව බේරමු

    :rofl::rofl::rofl::rofl:

    අය sms අවේ නෑ. call නම් ගත්ත එක එක number වලින්.
    මුලින් කතා කරේ කුණුහරුපෙන්. පස්සේ පස්සේ "ඇයි බන් මගේ phone එක උස්සන් නැත්තේ". "ඇයි බන් sms එවන් නැත්තේ" කියල කියන්නේ. land phone වලිනුත් ගත්ත. මම මොනවත් කිවේ නෑ cut කරලා truecaller ගිහින් block කරනවා
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    uuta legal action ekaknam ganna ba.eth shape eke katha karala puluwannam hadaganna try karapan dennam.bios reinstall karanna nam salli yanne nane.

    ඌ එක හදාගෙන. හදන්ඩ දෙයක් තිබල නෑ. ඌ මාරු කරපු ram අය හයි කරගෙන.
    මට එක ram එකක් හයි කරලා දෙන්ඩ හදනවා. අනික නැතිලු. මූ එක ගලවල වෙන lap එකක් ගොඩ දාගෙන මට පෙන්නේ.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌ එක හදාගෙන. හදන්ඩ දෙයක් තිබල නෑ. ඌ මාරු කරපු ram අය හයි කරගෙන.
    මට එක ram එකක් හයි කරලා දෙන්ඩ හදනවා. අනික නැතිලු. මූ එක ගලවල වෙන lap එකක් ගොඩ දාගෙන මට පෙන්නේ.

    ehenam ithin uge wereddane ban ... aye call karanna epa kiyahan
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    අය sms අවේ නෑ. call නම් ගත්ත එක එක number වලින්.
    මුලින් කතා කරේ කුණුහරුපෙන්. පස්සේ පස්සේ "ඇයි බන් මගේ phone එක උස්සන් නැත්තේ". "ඇයි බන් sms එවන් නැත්තේ" කියල කියන්නේ. land phone වලිනුත් ගත්ත. මම මොනවත් කිවේ නෑ cut කරලා truecaller ගිහින් block කරනවා

    hayyo salli :rofl::rofl::rofl:
    paw habai masekata bonna 2500k wiyadam karana ekane :P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    hayyo salli :rofl::rofl::rofl:
    paw habai masekata bonna 2500k wiyadam karana ekane :P

    34,000 / 3 = 11,333
    ඌ කිවේ මට දීපු සල්ලි ඌ මාස තුනකට අරක්කු වලට වියදම් කරනවා කියල

    හැබැටම අරක්කු බෝතලයක් කීයද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)
    uoota kiapan bada mami ge kadeta check karanna oka geniyamu kiala. inspection, hadanna yana cost serama buyer gewanna ona kiapan. bada mami honda ganakuth kapala report ekath umbata wasi wena widihata deela, buyer gen gaththa ganen umbata commission ekakuth dei. ona nam inspection eken passe kimbula ayyage address eka deela kiapan mama 35k dunne eh ayyata ona nam eyagen salli illa ganna kiala. kimbulage hela wanuma ahuwata passe aruta kalakirila lapen uootama gahagena dathakuth kadagena, eelangata eh datha repair karana kimbulawath channel karala duka se yay. passe kimbulagen umbata hambena commission ekath dala 3 dena ekka malabe koheta hari anugatha wela deka thunak nawagena athal eke yanna thiyenne :)

    :rofl: :P :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මූ හවස ගෙදර එනකම් අනුවතුර එකක් රත් කරලා සරමකුත් ලැහැත්ති කරලා කෑමත් ලැහැත්ති කරලා ඇදකුත් ලැහැත්ති කරා. තාම නෑ. :angry:
    හෙට මගේ Birthday එක. මූ හෙටත් උදේ ඉදන් පටන් ගනීද දන්නේ නෑ :angry: