උබලගේ හිතේ තියෙන්නේ ඉතින් නරක අදහස්නේ. ඇත්තටම ඔච්චර කොල්ලෝ කොල්ලෝ කැමති උන් ඉන්නවද ගොඩක්?
මම කිවේ ඌ සල්ලි ඉල්ලන්ඩ එනකම් බලාගෙන හිටිය කියල.
එතකොට වතුර උණු කරන්...... සරමක් ලෑස්ති කරන් හිටියේ අහවල් එකටද......?? 
මං මේ කල්පනා කලේ ලැප් විකුණන උන් ඔක්කොම මෙහෙමද කියලා....
සමහරු සේල් දාල විකුන්නේ![]()

මචන් මගේ dual core lap එකක් තියෙනවා උබ ගන්නවද?
අඩුවට දෙන්නම්.
100% වැඩ
Acer travelmate
මම ඉස්සරලම ගත්තු එක
එතකොට වතුර උණු කරන්...... සරමක් ලෑස්ති කරන් හිටියේ අහවල් එකටද......??
![]()

aruuu awe natheiii ?
dan iyee nawaththapu thanin , dan kiyawanna onaaa
mega dramaa ekak wagee
යන්නනම් එපා
![]()
පිස්සුද මම යයි..... අර රයිඩර් කොලුවා හම්බ වෙන්න ඉබ්බාගමුව පැත්තේ යන්න හිතන් හිටියේ..... ආයේ නම් කුරුණෑගල පැත්තෙන් යන්නේ නෑ පොලොන්නරු..... නුවරින් දාලා මාතලේ පැත්තෙන් යනවා......!!
මචන් මගේ dual core lap එකක් තියෙනවා උබ ගන්නවද?
අඩුවට දෙන්නම්.
100% වැඩ
Acer travelmate
මම ඉස්සරලම ගත්තු එක
අපෝ එපා....ඔය පරණම ඒවායේ රැම් වලට පවර් එන්නේ නැති කේස් එකක් එනවා.......!!
අනික ඕක ගන්න ඔය පැත්තට එන්න නම්.......

මචන් මළ බතට කරවල එහෙම ඕනනම් දැන්මම කියපන්.අපේ මාම කරවල බිස්නස් කරන්නේ..නියම මන්නාරම් කරෝල..මම ඕනනම් ෆෝන් නම්බර් එක එවන්නම් ගෙදර කෙනෙක්ට හරි දීල තියහන්.
සිරාවට මන්නාරම් කරවල ටිකක් සෙට් කරලා දියන්කෝ....... එක පාරක් එහෙන් ගත්තා..... මරු බඩු ඕයි.... මෙහේ කඩවල තියෙන ජරාව වගේ නෙවේ...... 
ඌ කටින් බතල හිටවන්නේ ටොන් ගානට
අපෝ එපා....ඔය පරණම ඒවායේ රැම් වලට පවර් එන්නේ නැති කේස් එකක් එනවා.......!!
අනික ඕක ගන්න ඔය පැත්තට එන්න නම්.......
![]()
![]()

සිරාවට මන්නාරම් කරවල ටිකක් සෙට් කරලා දියන්කෝ....... එක පාරක් එහෙන් ගත්තා..... මරු බඩු ඕයි.... මෙහේ කඩවල තියෙන ජරාව වගේ නෙවේ......
![]()
එහෙම උනොත් උබ හවසට ගෙනත් දීපන්. මම සල්ලි දෙන්නම්
ඊට පස්සේ උඹට තව ත්රෙඩ් එකක් දාන්න වෙයි හරිය.......!! 
ඒකට මෙහේ ඩෙස්ක්ටොප් විකිණෙන්නේම නැති තරම්...... ලැප්ම තමා.....
![]()
උබ කොහෙද ඉන්නේ..
තැනක් කියලා නෑ බං..... මාළඹේ - කඩුවෙල අවට නිතර ඉන්නවා......

මචන් මගේ dual core lap එකක් තියෙනවා උබ ගන්නවද?
අඩුවට දෙන්නම්.
100% වැඩ
Acer travelmate
මම ඉස්සරලම ගත්තු එක

යූස්ඩ් ඩෙස්ක්ටොප් ගෙන්නන්න දෙන්නෙ නැති රාවයක් යනවා ....ඒකයි
දෙකම (ලැප්/ඩෙස්ක්ටොප්) ගේන්න දෙන්නේ නෑ ලු.....