විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol:

    පට්ට ආතල් එකක් ගත්තා ත්‍රෙඩ් එක කියවලා...

    උඹ ඌව නලවන්න ගිය නිසා තමයි අවුල වුනේ.. ඔය වගේ වෙලාවට කෙලින් කතා කරපං.. අනිත් එක ඕක ගත්ත එකා මහ ගූ හේරෙක් ද කොහෙද.. නැත්නම් ඔහොම වැඩ කරයිද..
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Miss call එකක් වත් නෑ ඊයේ හවස ඉදන් :(

    කොල්ලො මොකක්ද බන් උබේ මේ සීන් එකේ අලුත්ම තත්වෙ,,අරූ ලැප ගෙදරට ගෙනල්ල දීල සල්ලි ඉල්ලුවෙ නැ නේද..මොකො ඌ කියන්නෙ දැන්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කොල්ලො මොකක්ද බන් උබේ මේ සීන් එකේ අලුත්ම තත්වෙ,,අරූ ලැප ගෙදරට ගෙනල්ල දීල සල්ලි ඉල්ලුවෙ නැ නේද..මොකො ඌ කියන්නෙ දැන්

    Danuth call 5k withta gaththa. Auto block unaa. Passe sms dekak ewwa.

    Uu, Ubata balapan karana de

    Uu, Man ada re enawa.ubata heta tawn enna puluwanda

    ඊයේ මේකෙන් පස්සේ තාම නෑ මුකුත්. ඌ වැඩේ ඇත ඇරලා වගේ
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    pissuda ban. uta mukuth karanna ba. uba u kata karapu ewa record kalanam ok. kohomath uta mukuth karanna baha. uge boru scene
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඊයේ මේකෙන් පස්සේ තාම නෑ මුකුත්. ඌ වැඩේ ඇත ඇරලා වගේ

    මම හිතන්නෙ උබලා දෙන්නා එකිනෙකාට ආදරය කරන්න පටන් අරන් .උබත් උගෙන් කෝල් එකක් හරි sms එකක් හරි එනකන් බලන් ඉන්නව ඌත් එහෙම ඇති .සුබ පැතුම් මචන්
    :lol::lol::lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මම හිතන්නෙ උබලා දෙන්නා එකිනෙකාට ආදරය කරන්න පටන් අරන් .උබත් උගෙන් කෝල් එකක් හරි sms එකක් හරි එනකන් බලන් ඉන්නව ඌත් එහෙම ඇති .සුබ පැතුම් මචන්
    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    porata pm ekak gahuwa.pora weekend eke Kurunegala gihin :sorry::sorry::sorry: kawuda hithuwe meewa mehema wei kiyala :lol::lol::lol: anee ada kaale hadena lamai neda :confused::confused:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    11924915_759532780836458_7523776523632703460_n.jpg
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මමත් ෆෝන් එකක් දැම්මා විකුනනන්, 15000 ඉදන් 11000ට අඩු කර ගත්තා කෝල් කරපු දෙමළා. ඊට පස්සේ මූ කියපියකෝ , මගේ අයිඩි නො එක දාල එඩ්රස් දාලා ලියුමකට අත්සන් කරලා ඕනේ කියලා. මම ෆෝන් එක දෙන්නේ නෑ. වෙන එකක් එකක් හොයා ගනින් කියලා කෝල් එක කට් කරලා දැම්මා.

    මම උනත් එහෙමයි බං. අනිවා ලියුමක් ගන්නවා ! මොකද උබ ඔය ෆෝන් එකෙන් මංකොල්ලයක් කරොත් / බාල අපාරදයක් කරොත් පස්සේ නැව් ගියපු පාරවල් හොයන් පොලිසිය එන්නේ IMEI number එක හරහා ! එතකොට උබ ඇරපු එකට මාට්ටු වෙන්නේ මං!! මට කිසිම දෙයක් කියන්න බෑ කෙලින්ම අපරාධයකට සම්බන්ද නඩු භාණ්ඩයක් සන්තකයේ තියා ගැනීමේ වරදට රිමාන්ඩ්. එවෙලෙට මට බේරෙන්න එකම විදිය අර
    ලියුන් කෑල්ල:yes::yes:

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • මම හිතන්නෙ උබලා දෙන්නා එකිනෙකාට ආදරය කරන්න පටන් අරන් .උබත් උගෙන් කෝල් එකක් හරි sms එකක් හරි එනකන් බලන් ඉන්නව ඌත් එහෙම ඇති .සුබ පැතුම් මචන්
    :lol::lol::lol::lol::lol:

    :dull::rolleyes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මම හිතන්නෙ උබලා දෙන්නා එකිනෙකාට ආදරය කරන්න පටන් අරන් .උබත් උගෙන් කෝල් එකක් හරි sms එකක් හරි එනකන් බලන් ඉන්නව ඌත් එහෙම ඇති .සුබ පැතුම් මචන්
    :lol::lol::lol::lol::lol:

    uba ehema ne ube boyfriend va set karagatte?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මම හිතන්නෙ උබලා දෙන්නා එකිනෙකාට ආදරය කරන්න පටන් අරන් .උබත් උගෙන් කෝල් එකක් හරි sms එකක් හරි එනකන් බලන් ඉන්නව ඌත් එහෙම ඇති .සුබ පැතුම් මචන්
    :lol::lol::lol::lol::lol:

    :lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මම හිතන්නෙ උබලා දෙන්නා එකිනෙකාට ආදරය කරන්න පටන් අරන් .උබත් උගෙන් කෝල් එකක් හරි sms එකක් හරි එනකන් බලන් ඉන්නව ඌත් එහෙම ඇති .සුබ පැතුම් මචන්
    :lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
    bA4WJJC.png

    mekata ridila rep kappapu ekenma penava mama kiyapu eka haari kiyala
    uba dan vadakata ati deyak damma vagene ,anunta kiyanne vadakata ati deyak danna kiyala.
    :lol::lol:
     
    • Like
    Reactions: Download_Now

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ko ithin ada mukuth progress ekak nedda :baffled:

    දැන් චුට්ටකට කලින් call එකක් ගන්ඩ try කරලා sms එකක් එව්වා
    "Man ubalage gedara enawa" කියල.
    කියනවා විතරයි.

    උට දැන් වෙලා තියෙන්නේ ඉස්සරලා මට බය කරගෙන දෙන්ඩ හැදුව (laptop එක). දැන් හොදින් හරි දෙන්ඩ ඕන. එත් මට කුණුහරුපෙන් බැනපු හින්ද ගෙදර එන්ඩ බෑ. බොරුවට කිය කිය ඉන්නවා.
     
    Last edited: