විග්නේෂ්වරන් ගේ කතාව

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    විග්නේෂ්වරන් නැවතත් ඊනියා ඉතිහාසයක් මවාගන්න හදනවා නොවැ.පාර්ලිමෙන්තුවේ නාද කරලත් තියෙන්⁣නේ. නමුත් ඔය ගොඩනගන්න හදන ඊනියා දෙමල ඉතිහාසය ට එදිරිව සාක්ෂි සාධක මගින් ඔප්පු කරමින් යනවා. දකුනේ අය මෙන්ම උතුරේ අයත් මේ ඇත්ත කරුනු හරිහරි ජනගත වෙලා නැ.

    උතු⁣රෙන් සෙල්ලිපි සන්නස් මැටිබදුන් වලිිිින් අභිලේඛන හම්බවෙනවා.

    වල්ලිපුරම් තඹ සන්නසේ කියනවා, මහරජු යටකේ ඉසිගිරිය ඇමතියා පාලනය කරන සමයේ විහාරයක් හදපු හැටි ගැන.

    කත්තරොඩෙයි කනුවේ සිංහල සෙල්ලිපි තියනවා, තුනුක්කායි 5 වන කෂ්‍යප සමයේ එකක් තියනවා.
    නාගදිපෙ සෙල් ලිපියේ සකල සිංහල චක්‍රවර්ති කියලාම දාලා තියනවා මහපරාක්‍රමබාහු රජු ගැන.

    තව සෙල්ලිපි හා ලේඛන තියනවා..ඉන්ඩිටෙල් ලිව්වේ නැතත් මට කියන්න ඔනා වුනේ පෙර කාලේ ඉදලාම ඔය උතුරේ පාලනය කරගෙන ගියේ අපේම රජවරු තමා. ආක්‍රමණියකයන් යාපනය අල්ලගන්න ගිවිසුම් ගහද්දිත් ඒවා සයින් කරගත්තේ සිංහල රජවරුන් එක්ක. යාපනේ වෙනම ස්ථාවර පාලනයක් තිබ්බානම් හා ප්‍රධාන රජධානියට අයිතියක් තිබ්බේ නැත්තම් මොකටද සිංහල රජාව ගාවගත්තේ? අනික උතුරේ සටන් වලට සිංහල සේනා යවන්නෙත් නැනේ.

    පෘතුගිසි සිංහල ගිවිසුම හා ඕලන්ද ගිවිසුම් බැලුවාම මේ කතාව පැහැදිලියි.

    යාපනේ හිටපු සිංහල බෞද්ධයන් ගොඩක් පසුකාලිනව එලවා දැමුවා. පුරාණ බෞද්ධ සිද්ධස්ථාන තියනවා. අනික නම්පොතෙත් සදහන් තැන් තියනවා.

    මේ ඉතා කෙටියෙන් කිව්වේ. මේ විග්නේෂ්වරන් කියන විකාර අහන් ඉන්න බැරිම නිසා. මේ ව්‍යාජ මිත්‍යාව ට දරුනු ලෙස විරෝධ වෙන්න ඕනා. රාවණා නැගිට්ටන්න කලින් සිංහලු පෙරමුන ගන්න ඕනා මේ ඇත්ත තවත් පතුවන්න.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    r8D99w.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    විග්නේෂ්වරන් නැවතත් ඊනියා ඉතිහාසයක් මවාගන්න හදනවා නොවැ.පාර්ලිමෙන්තුවේ නාද කරලත් තියෙන්⁣නේ. නමුත් ඔය ගොඩනගන්න හදන ඊනියා දෙමල ඉතිහාසය ට එදිරිව සාක්ෂි සාධක මගින් ඔප්පු කරමින් යනවා. දකුනේ අය මෙන්ම උතුරේ අයත් මේ ඇත්ත කරුනු හරිහරි ජනගත වෙලා නැ.

    උතු⁣රෙන් සෙල්ලිපි සන්නස් මැටිබදුන් වලිිිින් අභිලේඛන හම්බවෙනවා.

    වල්ලිපුරම් තඹ සන්නසේ කියනවා, මහරජු යටකේ ඉසිගිරිය ඇමතියා පාලනය කරන සමයේ විහාරයක් හදපු හැටි ගැන.

    කත්තරොඩෙයි කනුවේ සිංහල සෙල්ලිපි තියනවා, තුනුක්කායි 5 වන කෂ්‍යප සමයේ එකක් තියනවා.
    නාගදිපෙ සෙල් ලිපියේ සකල සිංහල චක්‍රවර්ති කියලාම දාලා දෙමලෙන්ම ලියලා තියනවා මහපරාක්‍රමබාහු රජු ගැන.

    තව සෙල්ලිපි හා ලේඛන තියනවා..ඉන්ඩිටෙල් ලිව්වේ නැතත් මට කියන්න ඔනා වුනේ පෙර කාලේ ඉදලාම ඔය උතුරේ පාලනය කරගෙන ගියේ අපේම රජවරු තමා. ආක්‍රමණියකයන් යාපනය අල්ලගන්න ගිවිසුම් ගහද්දිත් ඒවා සයින් කරගත්තේ සිංහල රජවරුන් එක්ක. යාපනේ වෙනම ස්ථාවර පාලනයක් තිබ්බානම් හා ප්‍රධාන රජධානියට අයිතියක් තිබ්බේ නැත්තම් මොකටද සිංහල රජාව ගාවගත්තේ? අනික උතුරේ සටන් වලට සිංහල සේනා යවන්නෙත් නැනේ.

    පෘතුගිසි සිංහල ගිවිසුම හා ඕලන්ද ගිවිසුම් බැලුවාම මේ කතාව පැහැදිලියි.

    යාපනේ හිටපු සිංහල බෞද්ධයන් ගොඩක් පසුකාලිනව එලවා දැමුවා. පුරාණ බෞද්ධ සිද්ධස්ථාන තියනවා. අනික නම්පොතෙත් සදහන් තැන් තියනවා.

    මේ ඉතා කෙටියෙන් කිව්වේ. මේ විග්නේෂ්වරන් කියන විකාර අහන් ඉන්න බැරිම නිසා. මේ ව්‍යාජ මිත්‍යාව ට දරුනු ලෙස විරෝධ වෙන්න ඕනා. රාවණා නැගිට්ටන්න කලින් සිංහලු පෙරමුන ගන්න ඕනා මේ ඇත්ත තවත් පතුවන්න.

    මගෙ ප්‍රශ්නය
    ජනාධිපති උත්තමයා සිංහල බෞද්ධ
    අගමැති උත්තමයත් සිංහල බෞද්ධ
    සිංහල බෞද්ධ ජනතාවගෙ බහුතර ඡන්දෙන් තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවකුත් ඇතිව පොන්නයොද හිටියෙ පාර්ලිමෙන්තුවෙ විගී සිංහනාද කරනකොට ??
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    ඔක්කොම ගෝනි බිල්ලෝ වගේ හිටියෙ කට පුක වහගෙන. එකෙක් නිර්භීත උනේ නෑ ඌ කරපු වැරැද්ද හදන්න. අඩු ගානේ තමන්ගේ කතාවේදී කියන්න තිබුණා. එලියට ඇවිල්ල කියවන්නේ නැතුව.
     
    • Like
    Reactions: kprem and D_Mad

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙයා කියන්නේ විජය ගෙන් පස්සේ ඉතිහාසයක් ගැන නෙමෙයි. ඊට කලින් දෙයක් ගැන .
    ඇත්තටම ලංකාවේ තියෙන්නේ විද්‍යාත්මක ඉතිහාසය හැදෑරීමක් නෙමෙයි.
    දෙමල සිංහල දෙගොල්ලොම ඒක කරන්නේ politically .
    කොහොමත් තමිල්නාඩුවට 40km තියන උතුරු පළාතට බන්ග්ලාදෙශේ ඉදන් විජය එනකම් දෙමලු අවේ නෑ කියල හිතන්න අපි මෝඩද ?
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මෙයා කියන්නේ විජය ගෙන් පස්සේ ඉතිහාසයක් ගැන නෙමෙයි. ඊට කලින් දෙයක් ගැන .
    ඇත්තටම ලංකාවේ තියෙන්නේ විද්‍යාත්මක ඉතිහාසය හැදෑරීමක් නෙමෙයි.
    දෙමල සිංහල දෙගොල්ලොම ඒක කරන්නේ politically .
    කොහොමත් තමිල්නාඩුවට 40km තියන උතුරු පළාතට බන්ග්ලාදෙශේ ඉදන් විජය එනකම් දෙමලු අවේ නෑ කියල හිතන්න අපි මෝඩද ?
    පුරා විද්‍යා සාධක අනුව දමිල කියන්නෙ ලොකෙ පැරණිම භාෂා වලින් එකක් .
    දෙමල කතාකරන මිනිස්සු ලංකාවෙ ආවා ගියා වෙන්න පුළුවන් .එත් භාෂාවයි ජාතියයි දෙකක් නෙ ? ඉංග්‍රිසි කතාකරන හැමොම සුද්දො වෙන්නෙ නැහැ නෙ ?
    දෙමළ කතාකරන අය ඇවිත් ඇයි. එත් ඔය විග්නෙෂ්වරන්ලා වගෙ උන් පැවත එන්නෙ
    ලන්දෙසි මෙහාට ගෙනාපු කම්කරුවන් පිරිසකගෙන් .
    ඉන්දියාවෙ උන් අඩු කුලෙ
    මෙහෙට ඇවිත් ඉහළ කුලෙ උනා.
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    විග්නේශ්වරන්ගේ කතා අහල චූන් වෙන මොංගල් vote base එකක් ඌට තියනවා. ඒ වගේම ඩයස්පෝරා එකේ සල්ලිත් අදින්න පුළුවන් මේ දේවල් වලින්. මුගේ fb එකේ තියන විදිහට මූ plan කරගෙනම ඉඳල තියෙන්නේ මේ කතාව කරන්න.
    මුගේ Votebase eka පැහැදිලිවම කොටි. මූ දෙමලුන්ගේ පිටට පිහියෙන් අනින එක කරන්නේ.
    මේකට දිග කාලින විසඳුමක් ඕනෙ. එකක් දෙමල දන්නා හාමුදුරුවරු උතුරට වැඩල ධර්මය කියල දෙන එක.
    අනික කොටින්ට විරුද්ධ දෙමල අයව එක මතවාදයකට ගන්න එක. ඒක බැසිල් සහ මයිත්‍රී එක දුරකට කරලා තියනවා අන්ගජන් වැනි තරුණ නායකයන් හරහා.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මෙයා කියන්නේ විජය ගෙන් පස්සේ ඉතිහාසයක් ගැන නෙමෙයි. ඊට කලින් දෙයක් ගැන .
    ඇත්තටම ලංකාවේ තියෙන්නේ විද්‍යාත්මක ඉතිහාසය හැදෑරීමක් නෙමෙයි.
    දෙමල සිංහල දෙගොල්ලොම ඒක කරන්නේ politically .
    කොහොමත් තමිල්නාඩුවට 40km තියන උතුරු පළාතට බන්ග්ලාදෙශේ ඉදන් විජය එනකම් දෙමලු අවේ නෑ කියල හිතන්න අපි මෝඩද ?

    අපි කතාව කියන්න පටන් ගන්නේ විජයගෙන් පස්සේ ඉතිහාසයක් අල්ලගෙනම නෙවෙයි. මොකද මෙයලාත් විටෙක ගුරුකරගන්න දෙමල කෘතියක් වන යාල්පාන වෛපවමාලෙයි කෘතියෙත් සදහන් නොවැ වැද්දෝ හිටිය එක ගැන විජය එද්දි.

    ලංකාවේ තියෙන්නේ විද්‍යාත්මක හැදැරිමක් නොවේ කියන්නේ මොන පදනමින්ද කියලා තේරෙන්නේ නැ. ඔබතුමා එහෙනම් මේ වැඩ වෙන සිස්ටම් එක ගැන අවබෝධයක් නැතිවෙන්න ඕනා.

    දෙමල නිජබිම් සංකල්පයක් ඇයි උලුප්පන්නේ? ඒක සැලකිල්ලට ගමු.

    ෆෙඩරල් පක්ෂය දාද්දිත් , පසු සම්මෙලන වලදිත් ඒ වගේම අවස්ථා ගනනාවකදිත් මේ දෙමල නිජබිම් සංකල්පයක් ගැන නිරන්තරයෙන් උලුප්පනවා.

    ඇයි මෙහෙම ව්‍යාජ ඉතිහාසයක් මවන්නේ කියන එකට එක් වැදගත් නිරීක්ෂණයක් තමා මේ මිත්‍යා මතවාදින් පිරිස පසුව ක්‍රිස්තියානි ආගම වැලදගත් දමිල පිරිසක්. ඔවුන්ට තව දුරටත් ඔවුන් දරාගෙන ආපු දමිල කම් මාකට් කරලා දුවන්න බැ. අන්න ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වුනා මහා ඉතිහාස සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධ දාරාවක් ගොඩනගලා නව ආරකින් ජනයා දිනාන්නට.

    දකින දේ සත්‍යනම් විද්‍යාවක් අවශ්‍ය නොවේ කියලා කියන්නේ අන්න ඒකයි. දකින්න තියන දේවල් ඇත්ත නෙවෙයි. ඒවා සමාජ දේශපාලන දාලා හරියට ෆිෂරන්ෂියේට් කරගන්න ඕනා. අන්න ඒක විද්‍යාත්මක ක්‍රමයක් අවශ්‍ය. මෙතනටත් ඒකම අදාලයි.

    විග් දන්නනවා මේ හැමදේම. අභිලේඛන මගින් ඔප්පුවෙන කරුනු පවා දන්නවා. නමුත් මේ කරන්නනේ ගොබෙල්ස් න්‍යාය නඩත්තු කරන එක
     
    Last edited:
    • Like
    Reactions: kprem

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අපි කතාව කියන්න පටන් ගන්නේ විජයගෙන් පස්සේ ඉතිහාසයක් අල්ලගෙනම නෙවෙයි. මොකද මෙයලාත් විටෙක ගුරුකරගන්න දෙමල කෘතියක් වන යාල්පාන වෛපවමාලෙයි කෘතියෙත් සදහන් නොවැ වැද්දෝ හිටිය එක ගැන විජය එද්දි.

    ලංකාවේ තියෙන්නේ විද්‍යාත්මක හැදැරිමක් නොවේ කියන්නේ මොන පදනමින්ද කියලා තේරෙන්නේ නැ. ඔබතුමා එහෙනම් මේ වැඩ වෙන සිස්ටම් එක ගැන අවබෝධයක් නැතිවෙන්න ඕනා.

    දෙමල නිජබිම් සංකල්පයක් ඇයි උලුප්පන්නේ? ඒක සැලකිල්ලට ගමු.

    ෆෙඩරල් පක්ෂය දාද්දිත් , පසු සම්මෙලන වලදිත් ඒ වගේම අවස්ථා ගනනාවකදිත් මේ දෙමල නිජබිම් සංකල්පයක් ගැන නිරන්තරයෙන් උලුප්පනවා.

    ඇයි මෙහෙම ව්‍යාජ ඉතිහාසයක් මවන්නේ කියන එකට එක් වැදගත් නිරීක්ෂණයක් තමා මේ මිත්‍යා මතවාදින් පිරිස පසුව ක්‍රිස්තියානි ආගම වැලදගත් දමිල පිරිසක්. ඔවුන්ට තව දුරටත් ඔවුන් දරාගෙන ආපු දමිල කම් මාකට් කරලා දුවන්න බැ. අන්න ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වුනා මහා ඉතිහාස සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධ දාරාවක් ගොඩනගලා නව ආරකින් ජනයා දිනාන්නට.

    දකින දේ සත්‍යනම් විද්‍යාවක් අවශ්‍ය නොවේ කියලා කියන්නේ අන්න ඒකයි. මෙතනටත් ඒකම අදාලයි.

    විග් දන්නනවා මේ හැමදේම. අභිලේඛන මගින් ඔප්පුවෙන කරුනු පවා දන්නවා. නමුත් මේ කරන්නනේ ගොබෙල්ස් න්‍යාය නඩත්තු කරන එක

    Very true. What Is your suggestion? How can we counter this bullying?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔවැනි කතාවක් කියවා ගැනීම ආන්ඩුවෙ දේශප්‍රේමි බව තවදුරටත් පෙන්න ගන්න හොදයි.
    ඔය උඩදාල දෙන වොලිබෝලෙන් මේ දවස්වල ප්‍රයෝජන මදි. මෙයාගෙ pkya මස්සිනා ඕව ගනන් ගන් නෑ