විග්නේෂ්වරන් නැවතත් ඊනියා ඉතිහාසයක් මවාගන්න හදනවා නොවැ.පාර්ලිමෙන්තුවේ නාද කරලත් තියෙන්නේ. නමුත් ඔය ගොඩනගන්න හදන ඊනියා දෙමල ඉතිහාසය ට එදිරිව සාක්ෂි සාධක මගින් ඔප්පු කරමින් යනවා. දකුනේ අය මෙන්ම උතුරේ අයත් මේ ඇත්ත කරුනු හරිහරි ජනගත වෙලා නැ.
උතුරෙන් සෙල්ලිපි සන්නස් මැටිබදුන් වලිිිින් අභිලේඛන හම්බවෙනවා.
වල්ලිපුරම් තඹ සන්නසේ කියනවා, මහරජු යටකේ ඉසිගිරිය ඇමතියා පාලනය කරන සමයේ විහාරයක් හදපු හැටි ගැන.
කත්තරොඩෙයි කනුවේ සිංහල සෙල්ලිපි තියනවා, තුනුක්කායි 5 වන කෂ්‍යප සමයේ එකක් තියනවා.
නාගදිපෙ සෙල් ලිපියේ සකල සිංහල චක්‍රවර්ති කියලාම දාලා තියනවා මහපරාක්‍රමබාහු රජු ගැන.
තව සෙල්ලිපි හා ලේඛන තියනවා..ඉන්ඩිටෙල් ලිව්වේ නැතත් මට කියන්න ඔනා වුනේ පෙර කාලේ ඉදලාම ඔය උතුරේ පාලනය කරගෙන ගියේ අපේම රජවරු තමා. ආක්‍රමණියකයන් යාපනය අල්ලගන්න ගිවිසුම් ගහද්දිත් ඒවා සයින් කරගත්තේ සිංහල රජවරුන් එක්ක. යාපනේ වෙනම ස්ථාවර පාලනයක් තිබ්බානම් හා ප්‍රධාන රජධානියට අයිතියක් තිබ්බේ නැත්තම් මොකටද සිංහල රජාව ගාවගත්තේ? අනික උතුරේ සටන් වලට සිංහල සේනා යවන්නෙත් නැනේ.
පෘතුගිසි සිංහල ගිවිසුම හා ඕලන්ද ගිවිසුම් බැලුවාම මේ කතාව පැහැදිලියි.
යාපනේ හිටපු සිංහල බෞද්ධයන් ගොඩක් පසුකාලිනව එලවා දැමුවා. පුරාණ බෞද්ධ සිද්ධස්ථාන තියනවා. අනික නම්පොතෙත් සදහන් තැන් තියනවා.
මේ ඉතා කෙටියෙන් කිව්වේ. මේ විග්නේෂ්වරන් කියන විකාර අහන් ඉන්න බැරිම නිසා. මේ ව්‍යාජ මිත්‍යාව ට දරුනු ලෙස විරෝධ වෙන්න ඕනා. රාවණා නැගිට්ටන්න කලින් සිංහලු පෙරමුන ගන්න ඕනා මේ ඇත්ත තවත් පතුවන්න.

Last edited: