විජයකලා සහ UNP

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මිනිස්සු තේරුම් ගැන ඕන සුජිකලා ඔය ජත්වදේ වපුරන්නේ දෙමල මිනිහට තියෙන ආදරයට නොවෙයි මිනිසුන්ගේ හැගිම් අවුස්සලා තමන්ගේ චන්ද ග්ප්ද වැඩිකරගන එක. දකුණේ කැටිය කරරන්නේ ත් ඕකම තමයි. මේ කාගෙන්වත් සිංහල දෙමල මිනිහට ලැබෙන සෙතක් නැ. තවත් පාෂාණ ගොන්නක් ඇරෙන්න

    :yes::yes::yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,817
    113
    ගෙදර/බෝඩිමේ
    යූන්පී එක මේව ගැන කිද්දි කියන්නෙ කරුන පිල්ලෙයාන් කේපී ගැනනෙ.ඒත් උන් කවුරුවත් ඊලම වෙනුවෙන් යුද්දෙන් පස්සෙ කතා කලාද ? දැන් කතා කරනවද ? ඒත් යූන්පී එකට සම්බන්ද මේ වගේ ගොඩක් දෙමල උදවිය එලිපිටම දෙමල රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටින අය.බෙදුම්වාදය වෙනුවෙන් හැමවිට්ම කටයුතු කරන අය.ඒකයි මේ පක්ශ දෙකේ වෙනස.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11845137_1478181352494036_324753815137283232_o.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    යූන්පී එක මේව ගැන කිද්දි කියන්නෙ කරුන පිල්ලෙයාන් කේපී ගැනනෙ.ඒත් උන් කවුරුවත් ඊලම වෙනුවෙන් යුද්දෙන් පස්සෙ කතා කලාද ? දැන් කතා කරනවද ? ඒත් යූන්පී එකට සම්බන්ද මේ වගේ ගොඩක් දෙමල උදවිය එලිපිටම දෙමල රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටින අය.බෙදුම්වාදය වෙනුවෙන් හැමවිට්ම කටයුතු කරන අය.ඒකයි මේ පක්ශ දෙකේ වෙනස

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: