විජය කුමාරතුංග ගේ පුතෙක්ද මේ ?
ඕෂන් කුමාරතුංග කියන්නේ විජය කුමාරතුංග ගේ පුතෙක්ද?
නියමට Sing කරනවා නෙ! විජය වගේමයි
ඕෂන් කුමාරතුංග කියන්නේ විජය කුමාරතුංග ගේ පුතෙක්ද?
නියමට Sing කරනවා නෙ! විජය වගේමයි

මගේ යාලුවෙක්
උඹෙත් යාලුවෙක් වෙන්න ඇති, උඹ මේ පෝස්ට් එක දාන්නමනේ එකවුන්ට් එක හදලා තියෙන්නේ 

Bump
bump
this is much better
මගේ යාලුවෙක්
උඹෙත් යාලුවෙක් වෙන්න ඇති, උඹ මේ පෝස්ට් එක දාන්නමනේ එකවුන්ට් එක හදලා තියෙන්නේ
Anyway, සුපිරියට කියනවා සින්දුව![]()
විජය කුමාරතුංග
ganga addara movie,song.![]()

විජයගේ වොයිස් එක ලගින්වත් යන්නේ නෑ. උගේ පුතෙක් නෙමේ අල්ලපු ගෙදර එකාගේ පුතෙක් ද කොහෙද. හෑබෑයි ඌ සින්දුව කියනවා හොදයි

hari giye naa mata nam. anyway good luck