විජිත හේරත් කෝටිපතියෙක් – රු. කෝටි 02කට ඉඩමක් අරන්😱😱

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රු. කෝටි 02කට මාලඹේ ඉඩමක් මිලයට ගෙන ඇති බව පැවසේ. කිසිදා රැකියාවක් නොකළ, සිය මන්ත්‍රී වැටුප පවා පක්ෂයට පරිත්‍යාග කරන මන්ත්‍රීවරයෙකු මෙලෙස ලක්ෂ 200ක් වියදම් කර ඉඩමක් මිලයට ගැනීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.

    2019 වසරේ දින 52 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමට මූලික වී කටයුතු කළ විජිත හේරත් මෙම ඉඩම මිලයට ගෙන ඇත්තේ ඉන් දින කිහිපයකට පසුය. එජාපයට නැවත ආණ්ඩු බලය ලබා දීමට ජවිපෙ සිදුකළ කාර්යභාරය සඳහා කෙතරම් මිලක් ගෙවා ඇත්දැයි අනාවරණය වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    මෙම ගනුදෙනුවේ බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ සාමාජිකයකු වන අතර නොතාරිස්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ නීතීඥ සුනිල් වටගල බව පැවසේ.

    2020 මහා මැතිවරණයට පෙර විජිත හේරත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ ද මෙම ඉඩම පිළිබඳ සඳහන් කර නොමැති බව වැඩි දුරටත් හෙළි වී තිබේ. අනෙක් සියලු දේශපාලකයින් දූෂිත යැයි ප්‍රකාශ කරන ජවිපෙ සාමාජිකයින්ගේ මෙවැනි ගනුදෙනු හෙළිදරව් වීම සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. එම ඉඩමේ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන ඔප්පුවක පිටපත් පහත දැක්වෙයි.

    https://www.truenews.lk/vijitha-herath-is-a-millionaire/

    රාජපක්ෂ පාලනයකදී පිස්සු බල්ලො වගේ පච හල හල රටම අවුල් කර කර උද්ඝෝෂණ කරන ජෙප්පො ජහපාලනයේ මීක් නැතුව හිටියේ ඔන්න ඕවා නිසා..🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    koti 2 malaben idan ganna puluwanda bn. :shocked::shocked:

    ado premio ekakwath ganna bahane e ganata. :no::no:

    2019 දි පුළුවන් අැති.අනික කෝටි 4ක් වුනත් අඩුවෙන් ගාණ දාලනේ ඉඩම් ගන්නෙ මුද්දර ගාස්තු ඵහෙම වැඩියෙන් ගෙවන්න වෙන නිසා..
     
    • Like
    Reactions: pro123 and wadcdw

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    කිසිදා රැකියාවක් නොකළ, සිය මන්ත්‍රී වැටුප පවා පක්ෂයට පරිත්‍යාග කරන මන්ත්‍රීවරයෙකු
    ඌ කන්නේ බොන්නේ කාගේ සල්ලි වලින්ද? ගෑනිට සල්ලි ඇති
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    2019 දි පුළුවන් අැති.අනික කෝටි 4ක් වුනත් අඩුවෙන් ගාණ දාලනේ ඉඩම් ගන්නෙ මුද්දර ගාස්තු ඵහෙම වැඩියෙන් ගෙවන්න වෙන නිසා..

    ඊයා දැනුම බිංදුවයි. දැන් එහෙම 2012න් පස්සේ මොන ගානට විකුනුවත් ආණ්ඩුවේ තක්සේරුවට මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ. ඉතින් අඩුවෙන් විකුන්නයි කියලා මුද්දට ගාස්තු අඩු නෑ.​

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඌ කන්නේ බොන්නේ කාගේ සල්ලි වලින්ද? ගෑනිට සල්ලි ඇති
    ඊයා ගෑණුන්ගෙන් කකාද රට හදන්න පොර ටෝක්ස් දෙන්නෙ..🤣🤣🤣

    ඊයා දැනුම බිංදුවයි. දැන් එහෙම 2012න් පස්සේ මොන ගානට විකුනුවත් ආණ්ඩුවේ තක්සේරුවට මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ. ඉතින් අඩුවෙන් විකුන්නයි කියලා මුද්දට ගාස්තු අඩු නෑ.​

    බම්බුව තමා.ලංකාවේ හොරට පාස්පෝර්ටුත් හදන ඵකේ ඕවා ටොයිස් වැඩ ඕයි විශේෂයෙන් ජෙප්පොන්ට...🤣🤣
     
    • Haha
    Reactions: pro123 and wadcdw

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    ඊයා ගෑණුන්ගෙන් කකාද රට හදන්න පොර ටෝක්ස් දෙන්නෙ..🤣🤣🤣
    ගෑනුන්ගෙන් කන එක හොදයි බන් රටේ බදු සල්ලි වලින් හොරකම් කරනවට වැඩිය
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගෑනුන්ගෙන් කන එක හොදයි බන් රටේ බදු සල්ලි වලින් හොරකම් කරනවට වැඩිය
    ඔව් ඉතිං ජෙප්පොන්ට බලය හම්බවුනේ නැහැනේ බදු සල්ලි වලින් හොරා කන්න..

    කොමන් සෙන්ස්😳👈🤣🤣🤣
     
    • Like
    Reactions: wadcdw

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,663
    7,019
    113
    United States
    :rolleyes2:

    9a161626fe9c787bad139.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    ඔව් ඉතිං ජෙප්පොන්ට බලය හම්බවුනේ නැහැනේ බදු සල්ලි වලින් හොරා කන්න..කොමන් සෙන්ස්😳👈🤣🤣🤣
    ඒකනේ.. උබත් දන්නව බලයේ ඉන්න උන් තමයි හොරාකන්නේ කියල. :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රු. කෝටි 02කට මාලඹේ ඉඩමක් මිලයට ගෙන ඇති බව පැවසේ. කිසිදා රැකියාවක් නොකළ, සිය මන්ත්‍රී වැටුප පවා පක්ෂයට පරිත්‍යාග කරන මන්ත්‍රීවරයෙකු මෙලෙස ලක්ෂ 200ක් වියදම් කර ඉඩමක් මිලයට ගැනීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.

    2019 වසරේ දින 52 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමට මූලික වී කටයුතු කළ විජිත හේරත් මෙම ඉඩම මිලයට ගෙන ඇත්තේ ඉන් දින කිහිපයකට පසුය. එජාපයට නැවත ආණ්ඩු බලය ලබා දීමට ජවිපෙ සිදුකළ කාර්යභාරය සඳහා කෙතරම් මිලක් ගෙවා ඇත්දැයි අනාවරණය වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    මෙම ගනුදෙනුවේ බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ සාමාජිකයකු වන අතර නොතාරිස්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ නීතීඥ සුනිල් වටගල බව පැවසේ.

    2020 මහා මැතිවරණයට පෙර විජිත හේරත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ ද මෙම ඉඩම පිළිබඳ සඳහන් කර නොමැති බව වැඩි දුරටත් හෙළි වී තිබේ. අනෙක් සියලු දේශපාලකයින් දූෂිත යැයි ප්‍රකාශ කරන ජවිපෙ සාමාජිකයින්ගේ මෙවැනි ගනුදෙනු හෙළිදරව් වීම සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. එම ඉඩමේ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන ඔප්පුවක පිටපත් පහත දැක්වෙයි.

    https://www.truenews.lk/vijitha-herath-is-a-millionaire/

    රාජපක්ෂ පාලනයකදී පිස්සු බල්ලො වගේ පච හල හල රටම අවුල් කර කර උද්ඝෝෂණ කරන ජෙප්පො ජහපාලනයේ මීක් නැතුව හිටියේ ඔන්න ඕවා නිසා..🤣🤣
    මච්‍ං ඔය වගේම පුස පැදපු නාකි මයිනා ආසියාවෙ ලොකුම සල්ලිකාරයෙක් වෙච්ච ඒවා, රස්සා නොකරපු චිචීලා චැනල් ගත්ත එවා වගේ එවත් පොඩ්ඩක් හොයලා දාපන්කො. මම ලැයිස්තුවක්ම දෙන්නම් කතා කරමු.

    තව අර චීන ගූ නැවේ ත්‍රෙඩ් එකට සෙට් වෙයන් @erozan එන්නෙත් නැ ඒකට
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඒකනේ.. උබත් දන්නව බලයේ ඉන්න උන් තමයි හොරාකන්නේ කියල. :rolleyes:

    බදු සල්ලි වලින් හොරා කන ඵක ගැන කිව්වෙ..උඹල කියන්නෙ ඵහෙම නේ..ඉතිං ඵහෙම බලනකොට ජෙප්පොන්ට ජන්දෙ දීලත් වැඩක් නැහැනේ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඊයා ගෑණුන්ගෙන් කකාද රට හදන්න පොර ටෝක්ස් දෙන්නෙ..🤣🤣🤣

    බම්බුව තමා.ලංකාවේ හොරට පාස්පෝර්ටුත් හදන ඵකේ ඕවා ටොයිස් වැඩ ඕයි විශේෂයෙන් ජෙප්පොන්ට...🤣🤣
    නිශ්චල දේපලේ වටිනාකමෙන් මුල් රු 100000/= හෝ ඉන් කොටසකට – 3%

    ඉතිරි වටිනාකම මත – 4%
    මුද්දර ගාස්තු බදු තක්සේරුව
    • විකිණීමකදී – එම දේපළ විවෘත වෙළඳ පොලේ විකිණිය හැකි මිල (තක්සේරුකරුගේ මතය අනුව)

    උඹ රුපියල් ලක්ෂෙකට විකුන්නත් වෙලඳ පොලේවටිනාකමට ගහන්නේ. ඒහින්දා ඔය බයිලාව එපා​

    • Like
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දැන් උබ හිතන්නේ මූ හොරකම් කරන්නෙත් නැත්නම් කොහෙන්ද සල්ලි?
    කැට හොල්ලල නම් වෙන්න බෑ..🤔

    නිශ්චල දේපලේ වටිනාකමෙන් මුල් රු 100000/= හෝ ඉන් කොටසකට – 3%

    ඉතිරි වටිනාකම මත – 4%
    මුද්දර ගාස්තු බදු තක්සේරුව
    • විකිණීමකදී – එම දේපළ විවෘත වෙළඳ පොලේ විකිණිය හැකි මිල (තක්සේරුකරුගේ මතය අනුව)

    උඹ රුපියල් ලක්ෂෙකට විකුන්නත් වෙලඳ පොලේවටිනාකමට ගහන්නේ. ඒහින්දා ඔය බයිලාව එපා​

    ඉඩමක් ගත්ත ගමන් තවත් ඵකෙක්ට විකුණනවද ඒක අහුවෙන්න...🤣
    ------ Post added on Nov 1, 2021 at 9:51 AM
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,137
    113
    ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රු. කෝටි 02කට මාලඹේ ඉඩමක් මිලයට ගෙන ඇති බව පැවසේ. කිසිදා රැකියාවක් නොකළ, සිය මන්ත්‍රී වැටුප පවා පක්ෂයට පරිත්‍යාග කරන මන්ත්‍රීවරයෙකු මෙලෙස ලක්ෂ 200ක් වියදම් කර ඉඩමක් මිලයට ගැනීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.

    2019 වසරේ දින 52 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමට මූලික වී කටයුතු කළ විජිත හේරත් මෙම ඉඩම මිලයට ගෙන ඇත්තේ ඉන් දින කිහිපයකට පසුය. එජාපයට නැවත ආණ්ඩු බලය ලබා දීමට ජවිපෙ සිදුකළ කාර්යභාරය සඳහා කෙතරම් මිලක් ගෙවා ඇත්දැයි අනාවරණය වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    මෙම ගනුදෙනුවේ බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ සාමාජිකයකු වන අතර නොතාරිස්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ නීතීඥ සුනිල් වටගල බව පැවසේ.

    2020 මහා මැතිවරණයට පෙර විජිත හේරත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ ද මෙම ඉඩම පිළිබඳ සඳහන් කර නොමැති බව වැඩි දුරටත් හෙළි වී තිබේ. අනෙක් සියලු දේශපාලකයින් දූෂිත යැයි ප්‍රකාශ කරන ජවිපෙ සාමාජිකයින්ගේ මෙවැනි ගනුදෙනු හෙළිදරව් වීම සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. එම ඉඩමේ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන ඔප්පුවක පිටපත් පහත දැක්වෙයි.

    https://www.truenews.lk/vijitha-herath-is-a-millionaire/

    රාජපක්ෂ පාලනයකදී පිස්සු බල්ලො වගේ පච හල හල රටම අවුල් කර කර උද්ඝෝෂණ කරන ජෙප්පො ජහපාලනයේ මීක් නැතුව හිටියේ ඔන්න ඕවා නිසා..🤣🤣
    මෙතන හැමනෙන්නේ නැතුව රහස් පොලිසියට හරි අල්ලස් හා දූෂණ කොමිසමට හරි පැමිණිලි කරලා නඩු දාපන්..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මෙතන හැමනෙන්නේ නැතුව රහස් පොලිසියට හරි අල්ලස් හා දූෂණ කොමිසමට හරි පැමිණිලි කරලා නඩු දාපන්..
    මේකේ උඹ @NATHA SRI JAYASEKARA වගේ ජෙප්පොන්ට බලාගන්න දැම්මෙ..උඹල සමහර විට දන්නෙත් නැතුව අැතිනේ මෙව්ව..🤔
     
    • Haha
    Reactions: nicjosh83

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සක්කිලි නූගත් විමලෙයත් ජෙප්පෙක් වෙලා ඉන්න කාලෙ තමයි උගෙ මහා මන්දිරේ හැදුවෙ. ඒක හදල තියෙන්නෙ හොරා කාපු සල්ලි වලිනුයි උගෙ ගෑනි පොඩි කොල්ලන්ට විකුණල හොයපු සල්ලි වලිනුයි. ජෙප්පො ඔක්කොම එකයි