විජිත හේරත් කෝටිපතියෙක් – රු. කෝටි 02කට ඉඩමක් අරන්😱😱

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතිං මේක බොරු නම් උෟට නඩු දාන්න කියපන් ඔය සයිට් ඵකට..
    අනිවාර්යයෙන් පැමිනිලි කරයි.මහින්ද පතිරණටත් නඩු දැම්මනෙ මේ ලඟදි ඔය වගේ මඩක් ගහලා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    නකමුරෝ උබ ඕවා හිතන්න එපා. ඕන නම් උගෙන් රුපියල් දාහක් විතර ඉල්ලගනින්.
    මොකද වාස් ට ගැහුවෙත් ඔය වරද්දටම ඔය ගානම නේ ද ?
    තවත් හිතට අප්සට් වගේ නම් මැණික් මල්ල, එතකොට අයිතිකරුවන් නැති නිවෙස් මතක් කරපන්.
    එත් අප්සට් වගේ නම් අර කෘෂි ඇමතියාගේ අලිමනි ගැන පොඩ්ඩක් මතක් කරගනින්.
    එතොට ඔය හිතේ ආමාරු සනීප වෙනවා........... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    Bayyekta nidahase thread ekak danne beri tharematama wade sidda una.. 2019 gamma kohomeda? Wenasa sapedaaaaaaa?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    යෝසිතල කොහොමද GTR එහෙම අරන් පදින්නේ කියපන්කො? රාජපස්සලා GTR ගන්න උපයපු විදිහ විස්තර කරපංකෝ? පරම් පරා ගත පොසත්තු නම්. අනික අපි වාහනයක් ගත්තම RMV එකෙන් එන ආදායම් බදු ලියුම් උන්ට එන්නේ නැත්තේ මොකද කියපන්කො?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වැඩියෙ ඒපා.. ඔය ගමන්ම,
    සීනි බදු වංචාව / සතොස සුදුළූණු වංචාව / ඖෂධ අධිකාරියෙ දත්ත මැකීම /
    විෂ පොල්තෙල් ගෙන්වීම / නෙළුම් කුළුණෙන් ගහපු බිලියන ගාණ (අපි නෙමේ සිරිසේන මහත්තෙය කිව්වෙ)
    ගැනත් හොයල බලමු නේ...
    හැබැයි හැමදාම පරික්ෂණ, කොමිසන්...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලංකාවේ ඉඩමක් ගත්ත ඵකෙක්නම් දන්නවා මම කියපු දේ‍ තේරුම උඹලා වගේ හිඟන හාල් කෑලි වලට මොන ඉඩම්ද නේද..🤣🤣

    එදාවේල ට නේද. කමක් නෑ ඉතින් අසූචි හෝදන උනුත් ඉන්න ඔනේ නේ. කරගෙන යමන් මචං. අපෙත් ලේ පිරිසිඳු වෙනවා උඹලා හෝදන අශූචි වලින්ම ආපහු රාජපුක්ඛ ව නාවනවා දැකලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    චිචි කොහොම ද ජොබ් එකක් නැතිව රොකට් යවන්නෙ? මැදමුලන රාජපස්සලා $$&ලාට ජොබ් නැතිව ගෑනු අරන් සුපර් කාර් අරන් ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද? පොඩ්ඩක් විස්තර කරපන්.
    ඩේසි ගේ මල්ලයි නාකි මයිනා ගේ වල්ලයි උගස් කරලා ලු. :ROFLMAO:
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,662
    7,018
    113
    United States
    250170445_595280608481918_6312607578241809887_n.jpg
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    වැඩියෙ ඒපා.. ඔය ගමන්ම,
    සීනි බදු වංචාව / සතොස සුදුළූණු වංචාව / ඖෂධ අධිකාරියෙ දත්ත මැකීම /
    විෂ පොල්තෙල් ගෙන්වීම / නෙළුම් කුළුණෙන් ගහපු බිලියන ගාණ (අපි නෙමේ සිරිසේන මහත්තෙය කිව්වෙ)
    ගැනත් හොයල බලමු නේ...
    හැබැයි හැමදාම පරික්ෂණ, කොමිසන්...
    ඕවට කලින්2015- 2019 අල්ලපු හොරකම් ටික, රජය්ට ඒකෙන් අය කරපුවා ගැන කිව්ව නම් වටිනවා... සිරිසේන කියපුව් අහලනෙ යහපාලනය් ගෙනාවෙ... රත්තරං අශ්වයොත් නෑ... ලැම්බොගිනි කාර, හෙලිකොප්ටර් කෝ ? පැජට් පාරෙ ලොකු ගෙයක් නම් හැදුවා සිටිසේන ලොක්කා.. දුවට ලොකු අපාර්ට්මන්ට් එකක් එහෙම් අරන් දීලා....
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඕවට කලින්2015- 2019 අල්ලපු හොරකම් ටික, රජය්ට ඒකෙන් අය කරපුවා ගැන කිව්ව නම් වටිනවා... සිරිසේන කියපුව් අහලනෙ යහපාලනය් ගෙනාවෙ... රත්තරං අශ්වයොත් නෑ... ලැම්බොගිනි කාර, හෙලිකොප්ටර් කෝ ? පැජට් පාරෙ ලොකු ගෙයක් නම් හැදුවා සිටිසේන ලොක්කා.. දුවට ලොකු අපාර්ට්මන්ට් එකක් එහෙම් අරන් දීලා....
    ඒ් ලැයිස්තුව දිග හින්ද තමයි බං - 'හැබැයි හැමදාම පරික්ෂණ, කොමිසන්...' කියල දාල තියෙන්නෙ..
    මහබැංකු වංචාව / රවීට අමතක රවීගෙ wife ට හම්බ වුණු building ඒක / vat බදු වංචාව...
    මිග් යානා ගණුදෙනුව / කෝප් කමිටු වාර්තා (සෑම රජයකම) / supremesat වියදම / රාජිතගෙ නැව් / චෝගම් සමුළුවට ගෙන්වපු බෙන්ස් ........................................................................... etc.