අනිවාර්යයෙන් පැමිනිලි කරයි.මහින්ද පතිරණටත් නඩු දැම්මනෙ මේ ලඟදි ඔය වගේ මඩක් ගහලා.ඉතිං මේක බොරු නම් උෟට නඩු දාන්න කියපන් ඔය සයිට් ඵකට..
අනිවාර්යයෙන් පැමිනිලි කරයි.මහින්ද පතිරණටත් නඩු දැම්මනෙ මේ ලඟදි ඔය වගේ මඩක් ගහලා.ඉතිං මේක බොරු නම් උෟට නඩු දාන්න කියපන් ඔය සයිට් ඵකට..
ලංකාවේ ඉඩමක් ගත්ත ඵකෙක්නම් දන්නවා මම කියපු දේ තේරුම උඹලා වගේ හිඟන හාල් කෑලි වලට මොන ඉඩම්ද නේද..![]()
ඩේසි ගේ මල්ලයි නාකි මයිනා ගේ වල්ලයි උගස් කරලා ලු.චිචි කොහොම ද ජොබ් එකක් නැතිව රොකට් යවන්නෙ? මැදමුලන රාජපස්සලා $$&ලාට ජොබ් නැතිව ගෑනු අරන් සුපර් කාර් අරන් ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද? පොඩ්ඩක් විස්තර කරපන්.
ඕවට කලින්2015- 2019 අල්ලපු හොරකම් ටික, රජය්ට ඒකෙන් අය කරපුවා ගැන කිව්ව නම් වටිනවා... සිරිසේන කියපුව් අහලනෙ යහපාලනය් ගෙනාවෙ... රත්තරං අශ්වයොත් නෑ... ලැම්බොගිනි කාර, හෙලිකොප්ටර් කෝ ? පැජට් පාරෙ ලොකු ගෙයක් නම් හැදුවා සිටිසේන ලොක්කා.. දුවට ලොකු අපාර්ට්මන්ට් එකක් එහෙම් අරන් දීලා....වැඩියෙ ඒපා.. ඔය ගමන්ම,
සීනි බදු වංචාව / සතොස සුදුළූණු වංචාව / ඖෂධ අධිකාරියෙ දත්ත මැකීම /
විෂ පොල්තෙල් ගෙන්වීම / නෙළුම් කුළුණෙන් ගහපු බිලියන ගාණ (අපි නෙමේ සිරිසේන මහත්තෙය කිව්වෙ)
ගැනත් හොයල බලමු නේ...
හැබැයි හැමදාම පරික්ෂණ, කොමිසන්...
ඒ් ලැයිස්තුව දිග හින්ද තමයි බං - 'හැබැයි හැමදාම පරික්ෂණ, කොමිසන්...' කියල දාල තියෙන්නෙ..ඕවට කලින්2015- 2019 අල්ලපු හොරකම් ටික, රජය්ට ඒකෙන් අය කරපුවා ගැන කිව්ව නම් වටිනවා... සිරිසේන කියපුව් අහලනෙ යහපාලනය් ගෙනාවෙ... රත්තරං අශ්වයොත් නෑ... ලැම්බොගිනි කාර, හෙලිකොප්ටර් කෝ ? පැජට් පාරෙ ලොකු ගෙයක් නම් හැදුවා සිටිසේන ලොක්කා.. දුවට ලොකු අපාර්ට්මන්ට් එකක් එහෙම් අරන් දීලා....