විජිත හේරත්ට මිරිස්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    විජිත හේරත්ට මිරිස්

    5bee958ccd659.jpg


    කැරි සතුටක් හුත්තෝ තියේන්නේ, මේ ගොට්ටාට කරපු දේට නම්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැරි සතුටක් හුත්තෝ තියේන්නේ, මේ ගොට්ටාට කරපු දේට නම්


    ඔහොම තමා හුත්තො බලේ ලැබුනහමත් මිනිස්සුන්ට දෙන්නෙ පාර . එතකොටත් කැරි සතුටුයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    ඔහොම තමා හුත්තො බලේ ලැබුනහමත් මිනිස්සුන්ට දෙන්නෙ පාර . එතකොටත් කැරි සතුටුයි



    ඔයාගේ කාගේ හරි නෑදෑයෙක්ට පාරක් හම්බුනාද බ්‍රෝ?

    අපිට නම් හම්බ වෙලා නෑ, හැබැයි අපේ පවුල් වල උදවියට නම් ඒ දවස් වල සෑහෙන්න වද දීලා තියෙනවා , අයිඩෙන්ටි කාර්ඩ් එකක්වත් පේන්න බැරි ගොන් හැත්ත්ස්
     
    • Like
    Reactions: elajani

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔයාගේ කාගේ හරි නෑදෑයෙක්ට පාරක් හම්බුනාද බ්‍රෝ?

    අපිට නම් හම්බ වෙලා නෑ, හැබැයි අපේ පවුල් වල උදවියට නම් ඒ දවස් වල සෑහෙන්න වද දීලා තියෙනවා , අයිඩෙන්ටි කාර්ඩ් එකක්වත් පේන්න බැරි ගොන් හැත්ත්ස්


    අපේ නෑදෑයන්ට පාර හම්බුනා . තාම විදවනව . ඔයාලටත් එයි . බලගෙන ඉන්නකො ප්‍රෙන්
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රතු අලියා

    මහින්දට පුක දුන්නා නම්...............

    ජේ.වී.පී කියන්නේ ප්‍රගතිශීලී බලවේගයක්, ජවයක් ඇති තරුණයෝ, රට ගැන කැක්කුමක් තියෙන කොල්ලෝ, මේ වගේ කොල්ලෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්ඩ ඕනෑ.......

    බයියෝ ලෙවකයි ඕසෙට
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔයාගේ කාගේ හරි නෑදෑයෙක්ට පාරක් හම්බුනාද බ්‍රෝ?

    අපිට නම් හම්බ වෙලා නෑ, හැබැයි අපේ පවුල් වල උදවියට නම් ඒ දවස් වල සෑහෙන්න වද දීලා තියෙනවා , අයිඩෙන්ටි කාර්ඩ් එකක්වත් පේන්න බැරි ගොන් හැත්ත්ස්

    ඒකද රනිල්ගේ බටලන්ද ගැන බයියෝ නිතරම සිංදු කියන්නේ?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මිරිස්කුඩු ප්‍රහාරය හරියටම වැදිලා තියෙන්නේ ගාමිණි ජයවික්‍රම පෙරේරාට
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මිරිස්කුඩු ප්‍රහාරය හරියටම වැදිලා තියෙන්නේ ගාමිණි ජයවික්‍රම පෙරේරාට

    පවු බං ඌ අවුලක් නැති එකෙක් වදින්න තිබ්බේ රවියට සජිවයට නැත්නම් 3වරක්පෙරෙමට රාජිතයා වගේ එකෙක්ට
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .

    ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්‍රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .

    මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.


    තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්‍රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ . :no:

    පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .

    එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්‍රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .
    :cool::cool::cool:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පවු බං ඌ අවුලක් නැති එකෙක් වදින්න තිබ්බේ රවියට සජිවයට නැත්නම් 3වරක්පෙරෙමට රාජිතයා වගේ එකෙක්ට


    තෙවරප්පෙරුම ට වදින්න තිබ්බෙ . කැරි ආතල් :lol::lol::lol: