විජිත හේරත් සිල් බිඳගෙන වාහනය හප්පා ගනී.. ‘ක&#

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    බීල එලොල තමයි,පොලිසියෙන් බොරු කියුවත් දොස්තර බොරු ලියන් නැනෙ.ඒක නිසා විජිතය බිලා තමා ගිහින් තියෙන්නෙ.බොන එක පුද්ගලික දෙයක් තමයි ඒත් සමාජවාදීන් බොනවද???? :shocked::shocked: කොහොමද බන් මුන් කටක් ඇරල අනිත් මිනිස්සුන්ට බොන්ඩ එපා මත්පැන් තමා ප්‍රධාන ප්‍රස්නෙ දුප්පත් කමට වගේ පොර ටොක් දෙන්නෙ,තව මුන්ගෙ කටේම තියෙන එකක් තමයි බොන්ඩ දීල මිනිස්සු පෙලපාලිවලට ගේනව අම්මො පොර ටොක් ගොඩායි.ඔන්න ධනපති පක්ශ වල උන් නම් බීල පාරෙ වැටිල උන්නත් කමක් නැ,ඒත් මේ සමාජවාදී ප්‍රචාරක ලේකම් විජිත මොන විලිලැජ්ජාවක්ද බන් මේ.:lol::lol::lol::lol:

    Umba doctor certificate eka dekkada? Naduwa daala thiyenne katin alcohol smell ekak aawa kiyala, but beela kiyala oppu wela ne, ee nisa court eken eeka reject karala, 1500 ka dadayak witharak gahala,

    Vijitha Herath kiyanne mama pudgalikawa danna kenek( 10 yrs wage), mama kawadawath dekala ne vijitha herath thiya, JVP eke eka manthree warayek wath beela innawa, e nisa, karunu hari heti nodena, sakshi nethuwa boru danna epa.
     
    waligamaya

    Well-known member
  • Umba doctor certificate eka dekkada? Naduwa daala thiyenne katin alcohol smell ekak aawa kiyala, but beela kiyala oppu wela ne, ee nisa court eken eeka reject karala, 1500 ka dadayak witharak gahala,

    Vijitha Herath kiyanne mama pudgalikawa danna kenek( 10 yrs wage), mama kawadawath dekala ne vijitha herath thiya, JVP eke eka manthree warayek wath beela innawa, e nisa, karunu hari heti nodena, sakshi nethuwa boru danna epa.

    දොස්ර්තර මොනවද දන්නේ බීලම තමයි. ඔය දිවයිනෙත් තියෙන්නේ :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    dan e kiyanne bila kiyala police kiyanne nadda? e kiyanne bila nane :lol:

    ubai mamai danan samajawadhaya, eka pudgalika deyak kamati ewun bonawa akamati ewun nobanawa :) samajawadhiyek wenna oni na buddhist nam eth bonna bahane, eth godak ewun bonawane.
    බීමතින් රිය පැදවීමට තමා නඩු දාල තියෙන්නෙ, ඔය කියුවෙ නිවුස් වලටත් දැන් ආයෙ මොනවද අමුතුවෙන් කියන්නෙ.අනේ බොලා දන්න සමජවාදය කුනු වෙන්ඩ බීල ටෙලිපොන් කනුවෙ හැප්පුන එවුන් සුද්ද කරන එකයි සමාජවාදය නේද.???:lol::lol::lol: බොනඩ පුලුවන් ඒත් පොර ටොක් දෙන්ඩ එපා කියපල්ල අනිත් එවුන්ට බොන්ඩ දීල පෙලපාලි යනව අපි එහෙම නැ කියල ලොල් තමා . කුනු වෙන්ඩ ගහල ටෙලිපොන් කනුවෙත් හැප්පිලා පට්ට සමාජ්වාදය.:lol::lol::lol:
    Umba doctor certificate eka dekkada? Naduwa daala thiyenne katin alcohol smell ekak aawa kiyala, but beela kiyala oppu wela ne, ee nisa court eken eeka reject karala, 1500 ka dadayak witharak gahala,

    Vijitha Herath kiyanne mama pudgalikawa danna kenek( 10 yrs wage), mama kawadawath dekala ne vijitha herath thiya, JVP eke eka manthree warayek wath beela innawa, e nisa, karunu hari heti nodena, sakshi nethuwa boru danna epa.
    අරක්කු ගද එනවද යකො බීල නැත්තන් මොන විකාරදෙ මේ උබ කියවන්නෙ ලොල්,:lol:
    :lol::lol::lol::lol: උසාවියෙන් රිජෙක්ට් කරන්ඩ පුලුවන් ඔතන මිනි මැරුමක් උනේ නැති හින්ද ඒක සාමන්ය දෙයක් ඒත් පොලිසියෙන් නඩු දාන්නෙ බීමතින් රිය පැදවීමට ලොල් පට්ට සමාජවාදයේ ප්‍රචාරක ලේකම්.:lol::lol::lol: අනේ උබේ පුද්ගලික අදිනීම නිකන් පච වපුරන්ඩ එපා අදාලම නැ, පොලිසියෙන් නිකන් ආසාවට නඩු දාන්නෙ නැ බීමතින් රිය පැදෙවුව කියල අනික යහපාලනේ කුක්කෙක්ට අනිව ඔක කුනුවෙන්ඩ ගහල ඉදල තියෙන්නෙ,:baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දොස්ර්තර මොනවද දන්නේ බීලම තමයි. ඔය දිවයිනෙත් තියෙන්නේ :rofl::rofl:
    පොලිසියෙන් නිකන් ආසාවට නඩු දාන්නෙ නැ බීමතින් රිය පැදෙවුව කියල අනික යහපාලනේ කුක්කෙක්ට අනිව ඔක කුනුවෙන්ඩ ගහල ඉදල තියෙන්නෙ,:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    toyyo moko vijita wenuwen kegahanne, ratu ali kiyala tiyenne nikam neme ehenam, :lol:
    :yes::yes: unp පාහරයො ටික රෙද්ද උස්සන් එන්නෙ කුනුවෙන්ඩ ගහල ටෙලිපොන් කනුවෙ හැප්පුන විජිතයව බේර ගන්ඩ,:lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes: unp පාහරයො ටික රෙද්ද උස්සන් එන්නෙ කුනුවෙන්ඩ ගහල ටෙලිපොන් කනුවෙ හැප්පුන විජිතයව බේර ගන්ඩ,:lol::lol::lol:

    :lol::lol: john wenuwenwat hitapu neti toyyo wijita wenuwen, :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol: john wenuwenwat hitapu neti toyyo wijita wenuwen, :rofl:
    :yes: ජොන් නම් වලපයයි ගොඩ පයයි,ඒ වගේද විජිතය තව චිරාත් කාලයක් unp පාහරයන්ගෙ දැලිකුනු හොදල දෙයිනෙ ඒකයි ඔය උස්සගෙන ඉරාගෙන සුද්ද කරන්ඩ හදන්නෙ,:lol::lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    බීමතින් රිය පැදවීමට තමා නඩු දාල තියෙන්නෙ, ඔය කියුවෙ නිවුස් වලටත් දැන් ආයෙ මොනවද අමුතුවෙන් කියන්නෙ.අනේ බොලා දන්න සමජවාදය කුනු වෙන්ඩ බීල ටෙලිපොන් කනුවෙ හැප්පුන එවුන් සුද්ද කරන එකයි සමාජවාදය නේද.???:lol::lol::lol: බොනඩ පුලුවන් ඒත් පොර ටොක් දෙන්ඩ එපා කියපල්ල අනිත් එවුන්ට බොන්ඩ දීල පෙලපාලි යනව අපි එහෙම නැ කියල ලොල් තමා . කුනු වෙන්ඩ ගහල ටෙලිපොන් කනුවෙත් හැප්පිලා පට්ට සමාජ්වාදය.:lol::lol::lol:

    අරක්කු ගද එනවද යකො බීල නැත්තන් මොන විකාරදෙ මේ උබ කියවන්නෙ ලොල්,:lol:
    :lol::lol::lol::lol: උසාවියෙන් රිජෙක්ට් කරන්ඩ පුලුවන් ඔතන මිනි මැරුමක් උනේ නැති හින්ද ඒක සාමන්ය දෙයක් ඒත් පොලිසියෙන් නඩු දාන්නෙ බීමතින් රිය පැදවීමට ලොල් පට්ට සමාජවාදයේ ප්‍රචාරක ලේකම්.:lol::lol::lol: අනේ උබේ පුද්ගලික අදිනීම නිකන් පච වපුරන්ඩ එපා අදාලම නැ, පොලිසියෙන් නිකන් ආසාවට නඩු දාන්නෙ නැ බීමතින් රිය පැදෙවුව කියල අනික යහපාලනේ කුක්කෙක්ට අනිව ඔක කුනුවෙන්ඩ ගහල ඉදල තියෙන්නෙ,:baffled:

    Lol..kamak ne ban, umba oni tharam kee gahapan,
    Umbe logic eke hetiyata minihek merune nethi onima accident ekakata policiyen nadu danne beela drive kara kiyala neda?:P:P

    Ithin ban ey policiyen ara gaththa kiyapu medical certificate eka court ekata produce kare neththe? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    erozan ta maasekata athi ithin :-D
    ආයෙත් අහල ජෙප්පට කෙල වෙලාම යනව මේ ටිකේ සන්තොසෙ බෑ, :yes: ඉස්සලා අනුරය අවලමේ ගිහින් හොදට නාගත්ත, දැන් විජිතය කුනුවෙන්ඩ ගහල මහ රැ ටෙලිපොන් කනුවෙ හැප්පිලා පට්ට ඔයි.:lol::lol: ජෙප්පන්ගෙ සමාජවාදය රෙද්ද පල්ලෙ බේරෙනව මේ දවස් වල.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Lol..kamak ne ban, umba oni tharam kee gahapan,
    Umbe logic eke hetiyata minihek merune nethi onima accident ekakata policiyen nadu danne beela drive kara kiyala neda?:P:P

    Ithin ban ey policiyen ara gaththa kiyapu medical certificate eka court ekata produce kare neththe? :baffled:
    මෙඩිකල් රිපොට් එක්ක තමා නඩු දාල තියෙනෙන් නැතුව පොලිසියෙන් හිතුන ගමන් බීමතින් රිය පැදවීම කියල නඩු දාන් නැ, නිකන් ගොන් කතා කියන්ඩ එපා පොල් බුරුවෙක් වගේ. විජිතය වගේ පාන්ඩුවෙ කුක්කෙක්ට පොලිසියෙන් බොරුවට බිමතින් රිය පැදවීම කියල නඩු දාල ඉල්ලන් කන්නෙ නැ, විජිතය කුනු වෙන්ඩ ගහල තමා බන් මහ රැ ටෙලිපොන් කනුවෙ හැප්පිලා තියෙන්නෙ,:lol::lol::lol:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    රාජගිරියේ HSBC බැංකුව අසලදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් විසින් පැදවූ රථය අනතුරට ලක් වූ අවස්ථාවේ එහි සිටි අයෙකු පටිගත කරන ලද වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් ඇත.
    අමු කුණුකරුපයෙන් මන්ත‍්‍රීවරයාට ජනතාව බැණ වදිනු පැහැදිලිව ඇසෙන එම වීඩියෝව

    මන්ත්‍රී වරයා පොලීසිය වෙත කටඋත්තරය දීමට ගියපසු වටේ සිටි බයියන් විසින් කැබ් රථය වෙත ඉතා පරුෂ වචනයෙන් බැනවදිමින් පහර දීමටද තැත්කර බව කැබ් රථය විසින් පසුව වැලිකඩ පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    shanerandi;20218[SIZE=3 said:
    935]මන්ත්‍රී වරයා පොලීසිය වෙත කටඋත්තරය දීමට ගියපසු වටේ සිටි බයියන් විසින් කැබ් රථය වෙත ඉතා පරුෂ වචනයෙන් බැනවදිමින් පහර දීමටද තැත්කර බව කැබ් රථය විසින් පසුව වැලිකඩ පොලීසිය වෙත පැමිණිලි කර ඇත.[/SIZE]

    :lol::lol::lol::lol:
    ලොල් තමා විජිතය කුනුවෙන්ඩ ගහල කැබ් එක හැප්පිලා එලියට එන තැන ඉදන් පොටො තියෙනව තාම විඩියො රිලීස් උනේ නැ ඉවසන්න,:cool::cool:
    jrfwk4.jpg

    Last edited:
    • Like
    Reactions: toi