විජේකලා LTTE ය ඉල්ලයි!

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හැම පක්ෂෙටම ජාතිවාදී යැයි චෝදනා කරන හූඇන්පිය හැමදාම සුළු ජාතික චන්ද ඩැහැගත්තෙ සුළු ජාතීන්ගේ ජාතිවාදය අවුස්සමින්. LTTE යේ අවසානය මහින්දගේ වැඩක් උනත් ආරම්භය හූඇන්පියෙ වැඩක්. 72 94 අතර කාලයේ ලංකා ඉතිහාසය බැළුවොත් පෙනේවි වැඩිම මනුෂ්‍ය ඝාතන වූ කාලය..
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ඔන්න බලහන් ගූජිතයා ඇවිල්ලා කියයි ඒක එයාගේ පෞගලික මතය .රජයේ මතය නෙමෙයි එ නිසා කොරන්න ඩෙයක් නෑ...ඩෝන්..
     
    • Like
    Reactions: XibitZ

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔන්න බලහන් ගූජිතයා ඇවිල්ලා කියයි ඒක එයාගේ පෞගලික මතය .රජයේ මතය නෙමෙයි එ නිසා කොරන්න ඩෙයක් නෑ...ඩෝන්..


    :lol:
     
    ඔය පාහර දේශපාලකයොන්ගෙන් එන එන තැන්වලදි මාධ්‍යවේදීන් සමාන්‍ය ජනතාව අහන්න ඕන ප්‍රශ්නේ හරියටම අහන්න...
    "මෙන්න මෙහෙම කිව්ව එකට ඔයා මොකද කියන්නේ? නීතිය ක්‍රියාත්මක කරන්න්න ඔයාලා අදාළ ආයතන මෙහෙයවනවද? කියලා... මේ වගේ ජරාජීර්ණ දේශපාලක නායකයින්ගේ පක්ෂයක තවදුරටත් රැඳී සිටීමට ඔබට හැක්කේ මෙම නිර්ලජ්ජිත අසමජ්ජාති ගෑණිට පක්ෂයක් ලෙස නිසි දඬුවමක් ලබාදිමට බලකිරීමෙනි....
    අදාළ රාජ්‍ය ආයතනික නිළදාරීන්ට ස්සාධාරණව පරීක්ෂණ සිදු කිරීමට අවස්තාව ලබාදීමෙනි.
    නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළ පැහැදිලිව රටේ ස්වෛරීත්වයට හානිකර ත්‍රස්තාවාදීන්ට හිතකර පරිසරයක් අපිට හිමි වී ඇති බව ප්‍රත්‍යක්ෂ වනු ඇත

    :yes::yes::yes::yes:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,523
    113
    සංහිඳියාව දෝරෙ ගලනවා යකෝ.

    ඔය කතාවට හරිනම් නීතිමය පියවර ගන්න පුලුවන්. ඒත් පොන්න සිරිසේන ඒක කීයටවත් කරන්නේ නැහැ.
    මට හිතෙන්නේ ඌ විජයකලාට ගහනවා කියලා නෙවෙයි. විජයකලා strap on dildo එකක් දාගෙන ඌට අරිනවා ඇති.

    කෝ මේකේ ඉන්න අවජාතක සහජීවන පොන්නයො ටික.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සංහිඳියාව දෝරෙ ගලනවා යකෝ.

    ඔය කතාවට හරිනම් නීතිමය පියවර ගන්න පුලුවන්. ඒත් පොන්න සිරිසේන ඒක කීයටවත් කරන්නේ නැහැ.
    මට හිතෙන්නේ ඌ විජයකලාට ගහනවා කියලා නෙවෙයි. විජයකලා strap on dildo එකක් දාගෙන ඌට අරිනවා ඇති.

    කෝ මේකේ ඉන්න අවජාතක සහජීවන පොන්නයො ටික.

    සහජීවන පොන්සිලටික හැoගිලා..
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    වෙනස තවත් සැප වෙගන එන්නේ......​
    (Anyway Stereo video!)

    :yes::yes:


    මට නම් හිතෙන්නේ මොකක් හරි ජිල්මාට් එකෙක් වහ ගන්න තමයි ඔය කතාව දැම්මේ. රටේ අවදානය වෙනස් කරන්න. කොහොම උනත් සිංහල එවුන්ට ක්‍රියාත්මක වන නිතිය මුන්ට නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මුන්ව ඩීල් කරන්න සංහිඳියාව ගහගෙන හරියන්නෙ නෑ හීන් නූලෙන් ගේම දෙන්න ඕන, ඒවගේ උපක්‍රම අනුගමනය කරනවද කියල දැනෙන්නෙ නැහැ හැමෝම රටට මොනව වුනත් පක්ෂෙ ගැන විතරක්, ඊලඟට බලයට එන එක විතරක්, තියන වරප්‍රසාද ටික ගිලිහෙන්නෙ නැතුව රැකගන්න එක ගැන විතරක්, හිතනව ඇරෙන්න රට ගැන හිතන බවක් පේන්න නැහැ. අන්තිමට වෙන්නෙ අපිට ජාත්‍යන්තර දැලේ පැටලිලා කරමල් කඩාගෙන මැරෙන්න...
     
    • Like
    Reactions: chathuranirmal

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes:


    මට නම් හිතෙන්නේ මොකක් හරි ජිල්මාට් එකෙක් වහ ගන්න තමයි ඔය කතාව දැම්මේ. රටේ අවදානය වෙනස් කරන්න. කොහොම උනත් සිංහල එවුන්ට ක්‍රියාත්මක වන නිතිය මුන්ට නෑ

    වෙන්න පුළුවන් මචං නැත්නම් උන්ගෙ පළාතෙ, උන්ගෙ එවුන් ඉස්සරහ උන්ගෙ භාෂාවෙන් කතා නොකට අපේ භාෂාවෙන් කතාකරන්නෙ, උන් ඒක කියන්නෙ උන්ට නෙවෙයි, අපිට....

    ඔය කතාවම ඤාණසාර හාමුදුරුවො කළානම් බලන්න තිබ්බ. සිවුර ගලවල අඳනෙ ඉරල හිරේ දාල.....

    මේවගේ ලවුඩ්ස්පීකර් ඕනෙත් නෑ
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒකි අලුත් දෙයක් කියල නෑනෙ . ආණ්ඩුව හොරෙන් කරන දේ ඒකි එලිපිට කියල :yes::yes:





    :love::love:උන්ගෙන් ප්‍රභාකරන් නම් අපෙන් හිට්ලර් :love::love: