විජේවීරගේ චිත්‍රපටය ගැන අදහස්..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    විජේවීරගේ චිත්‍රපටය ගැන අදහස්..

    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ජීවිත කතාවේ කොටසක් අලලා නිර්මාණය කරන ලද ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) චිත්‍රපටය ජනවාරි 18 වැනි දින ලංකාව පුරා ප්‍රදර්ශනය කිරීම ආරම්භකලා. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ මේ චිත්‍රපටය ගැන Facebook සහ Twitter සමාජ ජාලවල විවිධ පුද්ගලයින් දක්වපු එක එක විදිහේ අදහස්. ඇතැම් ඒවා ඇගයිම්, ඇතැම් ඒවා සැර විවේචන.

    https://www.youtube.com/watch?v=DS1vOhFi1KM
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විදුලි බල මණ්ඩලේ අලුත් වැඩියාවන් මේ තරම් වත් කාර්යක්ශමව අද කරගෙන යන්නෙ එදා විජේවීරල කරපු දේවල් නිසා :yes: ඒ විදිහට එදා ට්‍රාන්ස්ෆෝමර්ස් විනාශ කලේ නැත්තං විදුලි බල මණ්ඩලේ මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර්ස් කැඩුනාම හදන්න ඉගෙන ගන්නෙ නෑ :no: විදුලිය පාවිච්චි කරන අපි හැමෝම ජවිපෙට ණය ගැතියි :yes:
     
    blue_in_rio

    Well-known member
  • විදුලි බල මණ්ඩලේ අලුත් වැඩියාවන් මේ තරම් වත් කාර්යක්ශමව අද කරගෙන යන්නෙ එදා විජේවීරල කරපු දේවල් නිසා :yes: ඒ විදිහට එදා ට්‍රාන්ස්ෆෝමර්ස් විනාශ කලේ නැත්තං විදුලි බල මණ්ඩලේ මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර්ස් කැඩුනාම හදන්න ඉගෙන ගන්නෙ නෑ :no: විදුලිය පාවිච්චි කරන අපි හැමෝම ජවිපෙට ණය ගැතියි :yes:

    :baffled::baffled:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mata uge jiwitha katawa wadak na 70s 80s wela lankwe tibba dewal bulding parawal minissuge hadaruwa andum technology eka niyameta hadala tiyanawa hollywood wela api dakina 80s story films wela wage.90% film eka hodai. wijeweerage life story eka wadak na. color balancing patta. habai dilhanige first scene eke eki andan inna saree eke colors wadi. 80 s wela ewage saree tibbada danne na.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ah tawa ekak eke dataun 23 sri wage cab ekak tibba eke allowheel tibba e kale ehema tyre tibbada kiyala danne na habai. wahana tikanam niyameta galapala tiyanawa.
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    mata uge jiwitha katawa wadak na 70s 80s wela lankwe tibba dewal bulding parawal minissuge hadaruwa andum technology eka niyameta hadala tiyanawa hollywood wela api dakina 80s story films wela wage.90% film eka hodai. wijeweerage life story eka wadak na. color balancing patta. habai dilhanige first scene eke eki andan inna saree eke colors wadi. 80 s wela ewage saree tibbada danne na.

    මෙහෙමනේ මචං..ෆිල්ම් එකේ ඒ සිද්ධි ටික ෂූට් කලේ රන්මිණිතැන්නේ. ඒකේ කොහොමත් රෙඩිමේඩ් බිල්ඩින් ටික තමයි අරගෙන තියෙන්නේ. පුච්චපු පරන කාර් කබල තාමත් එතන එහෙම්මයි. සිනෙමැටික් කලර් කරෙක්ෂන් එක ලුමැටික් වලින් කරලා තියනවා මම හිතන්නේ 25 shades model එකකින්. උඹ කියපු සාරියේ සින් එකනම් සහතික ඇත්ත, ඒ වගේ සාරි දෙමළ මිනිස්සුවත් ඇන්දේ නෑ ඒ කාලේ.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙහෙමනේ මචං..ෆිල්ම් එකේ ඒ සිද්ධි ටික ෂූට් කලේ රන්මිණිතැන්නේ. ඒකේ කොහොමත් රෙඩිමේඩ් බිල්ඩින් ටික තමයි අරගෙන තියෙන්නේ. පුච්චපු පරන කාර් කබල තාමත් එතන එහෙම්මයි. සිනෙමැටික් කලර් කරෙක්ෂන් එක ලුමැටික් වලින් කරලා තියනවා මම හිතන්නේ 25 shades model එකකින්. උඹ කියපු සාරියේ සින් එකනම් සහතික ඇත්ත, ඒ වගේ සාරි දෙමළ මිනිස්සුවත් ඇන්දේ නෑ ඒ කාලේ.

    antimata wijewwerage film ekata mahinda hora hadapu ranminitanna tama location eka une epa unaa ban hahahahahah eka ahala mata.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    විදුලි බල මණ්ඩලේ අලුත් වැඩියාවන් මේ තරම් වත් කාර්යක්ශමව අද කරගෙන යන්නෙ එදා විජේවීරල කරපු දේවල් නිසා :yes: ඒ විදිහට එදා ට්‍රාන්ස්ෆෝමර්ස් විනාශ කලේ නැත්තං විදුලි බල මණ්ඩලේ මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර්ස් කැඩුනාම හදන්න ඉගෙන ගන්නෙ නෑ :no: විදුලිය පාවිච්චි කරන අපි හැමෝම ජවිපෙට ණය ගැතියි :yes:

    :lol::lol:
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    antimata wijewwerage film ekata mahinda hora hadapu ranminitanna tama location eka une epa unaa ban hahahahahah eka ahala mata.

    සිරාවට..ඊටත් හපන් මහින්ද හදපු රන්මිනිතැන්නේ තමයි යූ.එන්.පී එකේ නිර්මාතෘ වෙච්ච ඩී.එස් ගේ ෆිල්ම් එකේ ගොඩක් කොටස් ෂූට් කලේ :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විදුලි බල මණ්ඩලේ අලුත් වැඩියාවන් මේ තරම් වත් කාර්යක්ශමව අද කරගෙන යන්නෙ එදා විජේවීරල කරපු දේවල් නිසා :yes: ඒ විදිහට එදා ට්‍රාන්ස්ෆෝමර්ස් විනාශ කලේ නැත්තං විදුලි බල මණ්ඩලේ මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර්ස් කැඩුනාම හදන්න ඉගෙන ගන්නෙ නෑ :no: විදුලිය පාවිච්චි කරන අපි හැමෝම ජවිපෙට ණය ගැතියි :yes:

    CTB එකෙන් බස් repair කරන්න ඉගෙනගත්තෙත් JVP එකේ වැඩ නිසානෙ බන්..
    අපි හැමෝම JVP එකට ණයගැතී ඒ කරපු සේවයට.. :P
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    * අපේ ගෙදර අයගේ අයිඩී ඒ දවස් වල අලුත් උනේ JVP නිසා...
    * අපි පොඩි දවස් වල ඉස්කෝලේ මාස 3කට වඩා වහලා අපි චූන් එකේ ගෙදරට වෙලා හිටියෙත් JVP නිසා...
    * ගෙදර ලයිට් තිබ්බත් රෑට ලයිට් ඔෆ් කරගෙන මුළු පව්ලම එකම කාමරේකට වෙලා පව්ලේ ප්‍රශ්න රහසින් කතා කරගත්තෙත් JVP නිසා...

    * උදේ ගමේ පාරවල් දිගේ මල මිනී පෙනිලම හොල්මන් වලට බය නැති උනෙත් JVP නිසා....

    ඒ සියලු දේවල් වලට අපි JVP / UNP එකට සදා ණයගැතියි....
     
    ඒකටනම් මට ඇඬෙන්නත් වගේ.. :D:P
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සිරාවට..ඊටත් හපන් මහින්ද හදපු රන්මිනිතැන්නේ තමයි යූ.එන්.පී එකේ නිර්මාතෘ වෙච්ච ඩී.එස් ගේ ෆිල්ම් එකේ ගොඩක් කොටස් ෂූට් කලේ :P

    ammatahudu ow mai danui matak une ekath 🥴🥴🥴
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විදුලි බල මණ්ඩලේ අලුත් වැඩියාවන් මේ තරම් වත් කාර්යක්ශමව අද කරගෙන යන්නෙ එදා විජේවීරල කරපු දේවල් නිසා :yes: ඒ විදිහට එදා ට්‍රාන්ස්ෆෝමර්ස් විනාශ කලේ නැත්තං විදුලි බල මණ්ඩලේ මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර්ස් කැඩුනාම හදන්න ඉගෙන ගන්නෙ නෑ :no: විදුලිය පාවිච්චි කරන අපි හැමෝම ජවිපෙට ණය ගැතියි :yes:

    සහතික ඇත්ත සහෝදරයා. එදා ඒ ඇත්තෝ පුච්චපු බස් කන්දරාවෙන් නැගිච්ච දුම් නිසා තමයි අපේ ගම්තුලානවලට වැස්සක් වැටිලා අපට ගොවිතැන් බතක් කරගන්න පුලුවන් වුනේ!
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    * අපේ ගෙදර අයගේ අයිඩී ඒ දවස් වල අලුත් උනේ JVP නිසා...
    * අපි පොඩි දවස් වල ඉස්කෝලේ මාස 3කට වඩා වහලා අපි චූන් එකේ ගෙදරට වෙලා හිටියෙත් JVP නිසා...
    * ගෙදර ලයිට් තිබ්බත් රෑට ලයිට් ඔෆ් කරගෙන මුළු පව්ලම එකම කාමරේකට වෙලා පව්ලේ ප්‍රශ්න රහසින් කතා කරගත්තෙත් JVP නිසා...

    * උදේ ගමේ පාරවල් දිගේ මල මිනී පෙනිලම හොල්මන් වලට බය නැති උනෙත් JVP නිසා....

    ඒ සියලු දේවල් වලට අපි JVP / UNP එකට සදා ණයගැතියි....

    :rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විදුලි බල මණ්ඩලේ අලුත් වැඩියාවන් මේ තරම් වත් කාර්යක්ශමව අද කරගෙන යන්නෙ එදා විජේවීරල කරපු දේවල් නිසා :yes: ඒ විදිහට එදා ට්‍රාන්ස්ෆෝමර්ස් විනාශ කලේ නැත්තං විදුලි බල මණ්ඩලේ මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර්ස් කැඩුනාම හදන්න ඉගෙන ගන්නෙ නෑ :no: විදුලිය පාවිච්චි කරන අපි හැමෝම ජවිපෙට ණය ගැතියි :yes:
    :rofl:
     
  • Dec 18, 2013
    535
    98
    28
    * අපේ ගෙදර අයගේ අයිඩී ඒ දවස් වල අලුත් උනේ JVP නිසා...
    * අපි පොඩි දවස් වල ඉස්කෝලේ මාස 3කට වඩා වහලා අපි චූන් එකේ ගෙදරට වෙලා හිටියෙත් JVP නිසා...
    * ගෙදර ලයිට් තිබ්බත් රෑට ලයිට් ඔෆ් කරගෙන මුළු පව්ලම එකම කාමරේකට වෙලා පව්ලේ ප්‍රශ්න රහසින් කතා කරගත්තෙත් JVP නිසා...

    * උදේ ගමේ පාරවල් දිගේ මල මිනී පෙනිලම හොල්මන් වලට බය නැති උනෙත් JVP නිසා....

    ඒ සියලු දේවල් වලට අපි JVP / UNP එකට සදා ණයගැතියි....

    පට්ට කමෙන්ට් එක....