විජේවීරගේ චිත්රපටය ගැන අදහස්..
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ජීවිත කතාවේ කොටසක් අලලා නිර්මාණය කරන ලද ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) චිත්රපටය ජනවාරි 18 වැනි දින ලංකාව පුරා ප්රදර්ශනය කිරීම ආරම්භකලා. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ මේ චිත්රපටය ගැන Facebook සහ Twitter සමාජ ජාලවල විවිධ පුද්ගලයින් දක්වපු එක එක විදිහේ අදහස්. ඇතැම් ඒවා ඇගයිම්, ඇතැම් ඒවා සැර විවේචන.
https://www.youtube.com/watch?v=DS1vOhFi1KM

ඒ විදිහට එදා ට්රාන්ස්ෆෝමර්ස් විනාශ කලේ නැත්තං විදුලි බල මණ්ඩලේ මේ විදිහට ට්රාන්ස්ෆෝමර්ස් කැඩුනාම හදන්න ඉගෙන ගන්නෙ නෑ
විදුලිය පාවිච්චි කරන අපි හැමෝම ජවිපෙට ණය ගැතියි 