විජේවීරට ප්‍රශ්ණයක්..

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අපි නිකමට හිතමු රෝහණ විජේවීර සහෝදරයා ආයෙමත් ඉපදිලා ආවා කියල. ඔය කවුරු හරි YouTube හිගන්නෙක් වගේ එකෙක් නිකමට වගේ අනුර කුමාර ගැන විජේවීරගෙන් අදහස් විමසුවා කියලත් හිතමුකෝ.
    එහෙම ඇහුවොත් අනුර කුමාර ගැන විජේවීර මොනවා කියයි කියලද හිතන්නේ?
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අනුර කුමාරට මේ වගේ වහල්ලු ටිකක් හදාගන්න බැරිඋනේ මොකද කියලා අහවි

    z_p24-Janabalaya8.jpg
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    විජෙවිරව මරන්නෙ නැතුව අනුරයවයි මරන්න තිබ්බෙ කියයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    අනුර පුතා කියන දේ තේරුම් ගන්න බැරි තැරි දාර වහුකුණු වහල්ලු හැත්තක් තමයි අදත් රටේ ඉන්නේ කියයි.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    "මූ JVP එක කෑවා!" වගේ කතාවක් කියන එකක් නැද්ද සහෝදරවරු? :rolleyes:
     
    • Love
    Reactions: 2osama

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    අපි නිකමට හිතමු රෝහණ විජේවීර සහෝදරයා ආයෙමත් ඉපදිලා ආවා කියල. ඔය කවුරු හරි YouTube හිගන්නෙක් වගේ එකෙක් නිකමට වගේ අනුර කුමාර ගැන විජේවීරගෙන් අදහස් විමසුවා කියලත් හිතමුකෝ.
    එහෙම ඇහුවොත් අනුර කුමාර ගැන විජේවීර මොනවා කියයි කියලද හිතන්නේ?

    මුකුත් කියන්නැ. විජේවිර සිය කැමැත්තෙන් බොරැල්ල ආදහනාගාරයට පැනලා, ගමනායකට කියනවා පත්තු කරන්න කියලා.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    "මූ JVP එක කෑවා!" වගේ කතාවක් කියන එකක් නැද්ද සහෝදරවරු? :rolleyes:

    ජනතා විමුක්ති පෙරමුනෙ දෙශපාලන මන්ඩලෙන් ආහාන්නෙ නැතුව විජෙවිරට ඔන ඔන එවා කියන්න බැ
     
    • Haha
    Reactions: ChaaniAkka

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    17518367-1200x550.jpg

    අ.කු.දි ගැන කෙසේ වෙත්ත මෙන්න මූ වගේ උන්ව නන් මරන්න ඕනේ කියයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අද අනුර කුමාර පාර්ලිමේන්තුව මහර හිර ගෙදර සීන් එක ගෑන කියපු කතාව අහන්න දෙන්න ඕනේ. එහෙම වුනා නම් විජේවීර ලෑජ්ජවට වහ කනවා. ජේ වී පී වෙලත් අනුර ගෞරවනීය මරන ගෑන කතා කරනවනේ..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    නොදන්න විප්ලව කරන්න ගිහිල්ල අහිංසක කොල්ලො දහස් ගානක් මරාගත්ත ගොනා නේද ඔය විජේවීර කියන්නේ. ඌ හිටියනම් අද මේ එළකිරියේ කොටන ගොඩක් උනුත් ටයර් උඩ තමයි. එදා හිටපු ආණ්ඩුත් මෝඩයි ඉතින්, ජේ වී පී එක තහනම් නොකර, අනුර වගේ ඩයල් එකක් හොයල නායකයා කරානම් ජේ වී පී එකත් ඉවරයි, කොල්ලෝ ටික මැරෙන්නෙත් නැහැ. :-D :-D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපරාදේ..... උඹට මේක මුලිං අහන්න තිබුනා.
    එකෙක් හිටියා හැම ත්‍රෙඩ් එකටම ඇවිත් ජෙප්පොන්ට බනින. උඹේ කරුම වෙලාවට ඌ ඉංග්‍රීසි පංති ගිහිං. 🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    okata harima answer eka denna inne pakshe purna kaleen, JVP eke owner, punchi ammage kalin ksade lokuputha @giggee ta witharai.
    moko oka nissanka senadipahigen DATA card walata salli aragena 24/7 karanne AKD ge youtube katha serama ahagena idala kiriye JVP 3% wedi karganna mahansi wena eka,
    a monawatath newei uge bappa (AKD) JVP eke future leader hatiyata @giggee wa path karannam kiyala porondu welai punchi ammawa kasada bande
     
    • Haha
    Reactions: Mr.Lokka

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    okata harima answer eka denna inne pakshe purna kaleen, JVP eke owner, punchi ammage kalin ksade lokuputha @giggee ta witharai.
    moko oka nissanka senadipahigen DATA card walata salli aragena 24/7 karanne AKD ge youtube katha serama ahagena idala kiriye JVP 3% wedi karganna mahansi wena eka,
    a monawatath newei uge bappa (AKD) JVP eke future leader hatiyata @giggee wa path karannam kiyala porondu welai punchi ammawa kasada bande
    උඹ නේද ලොකුපුතා😳
     
    • Haha
    Reactions: SLK_sri

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    He will tell that Wimal was not a JVP from his behaviour and will also tell AK that if he was he would do another blood bath like 71 and 89. Both Wimal and AK realized that they can state lies but people will not vote them to power, but they can live from looted money from Banks, during insurrection