අපි නිකමට හිතමු රෝහණ විජේවීර සහෝදරයා ආයෙමත් ඉපදිලා ආවා කියල. ඔය කවුරු හරි YouTube හිගන්නෙක් වගේ එකෙක් නිකමට වගේ අනුර කුමාර ගැන විජේවීරගෙන් අදහස් විමසුවා කියලත් හිතමුකෝ.
එහෙම ඇහුවොත් අනුර කුමාර ගැන විජේවීර මොනවා කියයි කියලද හිතන්නේ?
එහෙම ඇහුවොත් අනුර කුමාර ගැන විජේවීර මොනවා කියයි කියලද හිතන්නේ?