විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

Jan 24, 2009
3,532
130
0
විජේවීරගේ කොච්චර මත භේදයට තුඩුදෙන ක්‍රියා තිබුනත් දැන් ඉන්න ජේ වී පී නායක ඇම්බැට්ටයෝ එයාගේ අහලකින් වත් තියන්න බෑ:frown::frown::frown:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

මුලින්ම බොහොම ස්තුතියි මල්ලියා සටහන කියවන්න දක්වපු උනන්දුවට....

මල්ලියා මෙහෙමයි.. විජේවීර ගැන මතභේදයට තුඩු දෙන කරුණු ඉතිහාසය පුරා අලුතින් නිර්මානය කලේ එවකට හිටපු ධනපති පාලක පංතිය..ඒක ඉතාම සුක්ෂම සැලසුමකින් ව්‍යාප්ත කල දෙයක්..එහෙම නොකර ඒ අයට රටක පාලන බලයේ දිගටම පැවැත්මක් හදා ගන්න හෝ ඔහුව අමු අමුවේ මරා දමපු එක ලොවට සාධාරණීකරනය කරන්න වෙන මගක් කොහෙත්ම තිබුනේ නැති නිසා.

එහෙම මිනීමරු අලුගෝසු මුහුණත් තහඩුවක් එම සොඳූරු විප්ලවවාදියාට ආරෝපනය කරන්න එහෙමත් නැත්නම් චරිතය විකෘති කරන්න ඔය කියන පක්ෂය තුල සිටිය ඇම්බැට්ටයෝත් හරි හරියට දර දිය අදිමින් බැල මෙහෙවර කලා එදා පාලක ධනපතියන්ට උන්ගේ තනතුරු, බලය හා මඩියම ඩොලර්වලින් පුරවාගන්නා ඒකායන පටු පාවාදීම් අරමුණින්...

එදා විජේවීර සහෝදරයා දිවි පුදා රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන්ම ගොඩ නැගූ ඒ විප්ලවීය ගුණයෙන් පිරි සංවිධානය අද වෙනකොට නිකන්ම නිකන් කසාය බීපු ගොලුවෝ රැලකට සීමා වෙලා...
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
37
in a mathematical formula

ඒක නම් ඇත්ත අයියේ.. තමන්ගෙ නායකයා ජීවිතේ පූජා කරල රැක ගත්තු ප්‍රතිපත්ති රැක ගන්න අනුගාමිකයො දැනගන්න ඕන..:(
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඒක නම් ඇත්ත අයියේ.. තමන්ගෙ නායකයා ජීවිතේ පූජා කරල රැක ගත්තු ප්‍රතිපත්ති රැක ගන්න අනුගාමිකයො දැනගන්න ඕන..:(

ප්‍රතිපත්ති නම් ලොකු පොත් පිරෙන්න අච්චු ගහලා මාක්ස්වාදය හොඳට විකුණලා ජන්ද කාලෙට ජනතාව අතරේ බෙදනවා..ඒවා ජන්දෙත් එක්කම අතුරුදහන් වෙලා යනවා..ආයේ පිහදාලා කරලා එලියට ගන්නේ ඊලඟ මැතිවරණය කිට්ටුවෙන කාලෙට තමයි..

මල්ලිට ස්තුතියි....
 
Last edited:

sbuddhikad

Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    first of all i should be thanks you brother sharing this kind of thing and i'll expect lot of article from you wish you all the best keep it up..........................................
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම වටිනා ලිපි පෙලක්.මුලින්ම ස්තුතිවෙනවා ron අයියට අපි වෙනුවෙන් මේ කරුණු ටික ඉදිරිපත් කෙරුවට.වීජේවීර විරුවා ගැන නොදැන හිටිය ගොඩක් දේ දැන ගත්තා.
    මමත් O/L කරන කාලෙ විරු සමරු දෙක තුනකට සහභාහී වුනත් ඒව කිසිම එකකින් විජේවීර දර්ශනය මොකක්ද කියල හරියටම දැන ගෙන තිබුනේ නෑ.ජනතා විමුක්ති පෙරමුන ග්‍රාමීය වශයෙන් අවසන් කාලයේ ගෙනගිය පෞද්ගලික අව්ශ්‍යතා පිරිමසා ගැනීමේ ව්‍යාපාරය ගැන පුන්චි කාලේ ඇසූ දුටු දෙ අනුව කලකිරීමක් තිබුනත්.විජේවීරයන් මේ රටට දෙන්න හැදුවෙ ඒ දෙය නෙවෙයි කියල මට දැනුනා.ඒ අරගලයෙන් මේ රටේ බලය වෙනස් වුනා නම් අපේ රට මීට වඩා හොද තැනක තියෙනවා කියන මතයෙ මම පොඩි කාලෙ ඉදන්ම හිටියා.
    ජන්දෙවත් නැතිව රෑ එලිවෙනකම් ගෙදරට හොරෙන් ගිහින් ජේ.වී.පී පෝස්ටර් ගැහුවේ ඒකයි.එහෙත් දැනුම් තේරුම් යනකොට දැන් ජේ වී පී එකේ එහෙම අරමුණක් නැති බව මටත් තේරුම් ගියා.
    මේ ලිපි පෙල කියෙව්වට පස්සෙ මම හිතන් හිටපු දේවල් හරි කියල මට ආයෙමත් හිතෙනවා.
    විජේවීර දර්ශනය ඔහුත් එක්කම වල දාපු එකක් වුවත් මේ අයුරින් හරි දැන ගන්න ලැබීම අපේ වාසනාවක්.
    පුළුවන් අයුරින් තවත් විස්තර එකතු කරන මෙන් අයියගෙන් පුන්චි ඉල්ලීමකුත් කරනවා.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මට නම් විජෙවිර ගෑන කිසිම පෑහෑදිමක් නෑ..... සමහර රටවල ගෑලපෙන අපේ රටට නොගෑලපෙන දේවල් රටට ගෙනල්ල ලොකු විනාසයක් ඈති කරපු කනෙක් ගේ ප්‍රතිරුපයයි මට මෙයාව මතක් වෙන කොට ඈති වෙන්නේ........ මම දන්නෑ මම හරිද වෑරදිද කියල..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    somehow communism wouldn't have had worked ..

    Communism is a distinct socio-political philosophy that is willing to use violent to attain its goal of a classless society. If capitalism is defined as a social system based on individual rights (and individual wealth), then communism is its direct opposite. Communism believes in equality through force. In its system, individual rights are ground to powder and used to build its idol of absolute government control. It is indeed like the tusk of the elephant. It is sharp. It is dangerous. And it has gored millions of men in its rage through history.

    But somehow the followers or the so called communist parties in our country haven't had done the proper work to educate the masses towards this ideology except for comrade Wijeweera.
     
    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ දිගු විස්තරයට හා දැක්වූ උනන්දුවට
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    marx wade awaboden thamai yomu kara ganna ona. ayuda ara gena nevei. ekai jvp eka kadagena watune.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට නම් විජෙවිර ගෑන කිසිම පෑහෑදිමක් නෑ..... සමහර රටවල ගෑලපෙන අපේ රටට නොගෑලපෙන දේවල් රටට ගෙනල්ල ලොකු විනාසයක් ඈති කරපු කනෙක් ගේ ප්‍රතිරුපයයි මට මෙයාව මතක් වෙන කොට ඈති වෙන්නේ........ මම දන්නෑ මම හරිද වෑරදිද කියල..

    අපේ රටේ අදටත් දුක් විඳින ජනතාව ඉන්නවනම්, නිර්ධන පංතියක් මහ පරිමානයෙන් සුරා කෑමට හා අසාධාරණයට ලක්වෙමින් ඉන්නවානම්, ඔවුන්ට හිමි අයිතිවාසිකම් හරි හැටි නොලැබ සොච්චමකට ලේ කඳූළු දහඩිය වගුරනවානම් එදා විජේවීර සහෝදරයා ස්ථාපිත කරන්න මහත් පරිශ්‍රමයක් දැරූ මාක්ස්වාදී අරගලයේ න්‍යායයන් කොයි රටෙන් අපේ රටට ගෙනාවත් ඒකෙ අගතියක් මං දකින්නේ නැහැ..ඒක අදටත් වලංගුයි..

    ප්‍රශ්ණය තියෙන්නේ අද දේශපාලන ව්‍යුහය තුල නාමිකව පමණක් විජේවීර සහෝදරයාගේ පක්ෂය විකුණන් කන ඔය බලයම ඉල්ලා කෑ ගසන සමාජවාදීන් එය නිසි අයුරින් භාවිතාවේ යොදවනවාද කියන එකයි......අන්න එතැනයි පිරිහීම, පසුතැවිල්ල හා බිඳවැටීම තියෙන්නේ...

    මාක්ස්වාදය කියන්නේ විශ්වයටම බලපානා මුලධර්මයක් හා මතවාදයක්... නිශ්පාදනය, ආර්ථිකය හා එය සමසේ ජනතාව අතර බෙදී යාම ඒ එක්කම පවතින සමාජ දේශපාලන අර්බුද හා අසාධාරණයන් වලක්වා ගැනිමට ලොවට දායාද කල පුලුල් සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියා දාමයක්. එය එක තැනක පල්වෙන දෙයක් නෙවෙයි රටින් රටට යුගයෙන් යුගයට සංශෝධනය වෙමින් පවතින්නක්...

    වැදගත් වෙන්නේ කොයි රටෙන් එය ගෙනාවද කියන කරුණ නෙවෙයි එහි ආකෘතිය අපේ රටට ගැලපෙන විදිහට සකසා ගෙන පරිහරණය කිරීම තුලයි..

    ධනවාදී පාලක පංතිය විසින් විජේවීර චරිතය මිනීමරුවෙක් ගානට හරි සීරු මාරුවට සැලසුම් සහගතව විකෘති කොට ඉතිහාසය අළුතින් ලියා තැබූ නිසා තමයි ඊයේ ඉපදුන තරුණ පරපුර අඳුරේ අත ගාමින් නොදන්නා විජේවීර ගැන අපැහැදීමකින් කතා කරන්නේ.....ඔවුන්ට ඒකට වැරදි කියන්න බෑ.. එම අසත්‍යයේ පිහිටෙන් තමයි රටක ධනවාදී පාලන තන්ත්‍රයක් චිරාත් කාලයක් නොවැටී නොබිඳී රැකෙන්නේ..

    මං ඔහුගේ අරමුණූ හා ජීවිත තොරතුරුවල ගොඩාක් සත්‍යය විස්තර පසු පිටු ගනනාවක ලියලා ඇති..හෙමින් කියවලා බලන්නකෝ...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Lankaawe Amaraneeya charita bihiwannee ohu marunata pasuwaya.

    ස්තුතියි ඔබට

    ස්තූතියි
    තවත් විස්තර හැකි අයුරින් පල කරන්න

    ඔව් ලඟදීම පල කරන්නම්...ස්තුතියි ඔබට

    marx wade awaboden thamai yomu kara ganna ona. ayuda ara gena nevei. ekai jvp eka kadagena watune.

    ස්තුතියි ඔබට
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Communism is a distinct socio-political philosophy that is willing to use violent to attain its goal of a classless society. If capitalism is defined as a social system based on individual rights (and individual wealth), then communism is its direct opposite. Communism believes in equality through force. In its system, individual rights are ground to powder and used to build its idol of absolute government control. It is indeed like the tusk of the elephant. It is sharp. It is dangerous. And it has gored millions of men in its rage through history.

    But somehow the followers or the so called communist parties in our country haven't had done the proper work to educate the masses towards this ideology except for comrade Wijeweera.

    that is why communism wouldn't have had worked..that social harmony thru which they seek equality requires much maturity in human ..but we are so too human that in no way many of us are gna willingly look upon our brothers as we would on ourselves..that is a quality lacked by public even many communist leaders..so that's why..we are as a species not in that mental state..:) i think you've read that book, the animal farm
     
    yes, I've read it before..

    thx for your interest in this article bro.