විජේවීරගේ කොච්චර මත භේදයට තුඩුදෙන ක්‍රියා තිබුනත් දැන් ඉන්න ජේ වී පී නායක ඇම්බැට්ටයෝ එයාගේ අහලකින් වත් තියන්න බෑ








විජේවීරගේ කොච්චර මත භේදයට තුඩුදෙන ක්‍රියා තිබුනත් දැන් ඉන්න ජේ වී පී නායක ඇම්බැට්ටයෝ එයාගේ අහලකින් වත් තියන්න බෑ![]()
මුලින්ම බොහොම ස්තුතියි මල්ලියා සටහන කියවන්න දක්වපු උනන්දුවට....
මල්ලියා මෙහෙමයි.. විජේවීර ගැන මතභේදයට තුඩු දෙන කරුණු ඉතිහාසය පුරා අලුතින් නිර්මානය කලේ එවකට හිටපු ධනපති පාලක පංතිය..ඒක ඉතාම සුක්ෂම සැලසුමකින් ව්‍යාප්ත කල දෙයක්..එහෙම නොකර ඒ අයට රටක පාලන බලයේ දිගටම පැවැත්මක් හදා ගන්න හෝ ඔහුව අමු අමුවේ මරා දමපු එක ලොවට සාධාරණීකරනය කරන්න වෙන මගක් කොහෙත්ම තිබුනේ නැති නිසා.
එහෙම මිනීමරු අලුගෝසු මුහුණත් තහඩුවක් එම සොඳූරු විප්ලවවාදියාට ආරෝපනය කරන්න එහෙමත් නැත්නම් චරිතය විකෘති කරන්න ඔය කියන පක්ෂය තුල සිටිය ඇම්බැට්ටයෝත් හරි හරියට දර දිය අදිමින් බැල මෙහෙවර කලා එදා පාලක ධනපතියන්ට උන්ගේ තනතුරු, බලය හා මඩියම ඩොලර්වලින් පුරවාගන්නා ඒකායන පටු පාවාදීම් අරමුණින්...
එදා විජේවීර සහෝදරයා දිවි පුදා රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන්ම ගොඩ නැගූ ඒ විප්ලවීය ගුණයෙන් පිරි සංවිධානය අද වෙනකොට නිකන්ම නිකන් කසාය බීපු ගොලුවෝ රැලකට සීමා වෙලා...

ඒක නම් ඇත්ත අයියේ.. තමන්ගෙ නායකයා ජීවිතේ පූජා කරල රැක ගත්තු ප්‍රතිපත්ති රැක ගන්න අනුගාමිකයො දැනගන්න ඕන..![]()
first of all i should be thanks you brother sharing this kind of thing and i'll expect lot of article from you wish you all the best keep it up..........................................
somehow communism wouldn't have had worked ..
හරිම වටිනා ලිපි පෙලක්.මුලින්ම ස්තුතිවෙනවා ron අයියට අපි වෙනුවෙන් මේ කරුණු ටික ඉදිරිපත් කෙරුවට.වීජේවීර විරුවා ගැන නොදැන හිටිය ගොඩක් දේ දැන ගත්තා.
මමත් O/L කරන කාලෙ විරු සමරු දෙක තුනකට සහභාහී වුනත් ඒව කිසිම එකකින් විජේවීර දර්ශනය මොකක්ද කියල හරියටම දැන ගෙන තිබුනේ නෑ.ජනතා විමුක්ති පෙරමුන ග්‍රාමීය වශයෙන් අවසන් කාලයේ ගෙනගිය පෞද්ගලික අව්ශ්යතා පිරිමසා ගැනීමේ ව්‍යාපාරය ගැන පුන්චි කාලේ ඇසූ දුටු දෙ අනුව කලකිරීමක් තිබුනත්.විජේවීරයන් මේ රටට දෙන්න හැදුවෙ ඒ දෙය නෙවෙයි කියල මට දැනුනා.ඒ අරගලයෙන් මේ රටේ බලය වෙනස් වුනා නම් අපේ රට මීට වඩා හොද තැනක තියෙනවා කියන මතයෙ මම පොඩි කාලෙ ඉදන්ම හිටියා.
ජන්දෙවත් නැතිව රෑ එලිවෙනකම් ගෙදරට හොරෙන් ගිහින් ජේ.වී.පී පෝස්ටර් ගැහුවේ ඒකයි.එහෙත් දැනුම් තේරුම් යනකොට දැන් ජේ වී පී එකේ එහෙම අරමුණක් නැති බව මටත් තේරුම් ගියා.
මේ ලිපි පෙල කියෙව්වට පස්සෙ මම හිතන් හිටපු දේවල් හරි කියල මට ආයෙමත් හිතෙනවා.
විජේවීර දර්ශනය ඔහුත් එක්කම වල දාපු එකක් වුවත් මේ අයුරින් හරි දැන ගන්න ලැබීම අපේ වාසනාවක්.
පුළුවන් අයුරින් තවත් විස්තර එකතු කරන මෙන් අයියගෙන් පුන්චි ඉල්ලීමකුත් කරනවා.
මට නම් විජෙවිර ගෑන කිසිම පෑහෑදිමක් නෑ..... සමහර රටවල ගෑලපෙන අපේ රටට නොගෑලපෙන දේවල් රටට ගෙනල්ල ලොකු විනාසයක් ඈති කරපු කනෙක් ගේ ප්‍රතිරුපයයි මට මෙයාව මතක් වෙන කොට ඈති වෙන්නේ........ මම දන්නෑ මම හරිද වෑරදිද කියල..
Lankaawe Amaraneeya charita bihiwannee ohu marunata pasuwaya.
ස්තූතියි
තවත් විස්තර හැකි අයුරින් පල කරන්න
marx wade awaboden thamai yomu kara ganna ona. ayuda ara gena nevei. ekai jvp eka kadagena watune.
Communism is a distinct socio-political philosophy that is willing to use violent to attain its goal of a classless society. If capitalism is defined as a social system based on individual rights (and individual wealth), then communism is its direct opposite. Communism believes in equality through force. In its system, individual rights are ground to powder and used to build its idol of absolute government control. It is indeed like the tusk of the elephant. It is sharp. It is dangerous. And it has gored millions of men in its rage through history.
But somehow the followers or the so called communist parties in our country haven't had done the proper work to educate the masses towards this ideology except for comrade Wijeweera.
i think you've read that book, the animal farmthat is why communism wouldn't have had worked..that social harmony thru which they seek equality requires much maturity in human ..but we are so too human that in no way many of us are gna willingly look upon our brothers as we would on ourselves..that is a quality lacked by public even many communist leaders..so that's why..we are as a species not in that mental state..i think you've read that book, the animal farm
Digatama Liyanna
Thanx A Lot Ron Ayya