![]()
සජිත්ගෙ නෑයොද මන්දා. මධ්‍ය මහා විද්‍යාලවලත් කැම්පස් ලෙබල් එක ගැහුවනම් හරි







Campus unta jealous wedi wela marei dan
ඔබතුමා ගාව වෙන වැඩපිලිවෙලක් තියනවද මේ සම්බන්දව
එහෙම නැත්නම් කරන දේ බලාගෙන ඉන්න එක තමා හොද
මොකද කැවුම් ගතිය තමා කකුලෙන් අදින එක ඇද හොයන එක![]()
ඩිග්රි දෙන්න මොනවා කලොත් ද කියන්න පරාමිතියක් නෑ නේ? උනුත් යම් පාඨ මාලාවක් හදාරනවා. අවසානයේ ඩිග්රි එකක් දෙනවා. කරන රස්සාව අනුව පඩිය වෙනස් වෙනවා. ඉතින් වරදක් නෑ නේ.


ටෙක්නිකල් කොලෙජ්වල ෆැසිලිටිස් වැඩිකරල ඒවා හොදට හදල ගත්තනම් හරිනෙ.
දැන් බලපන් ATI උන්ගෙ account diploma එක උපාධියකට සමාන කරලා ගැසට් කරා. ඒ උනාට කොලිටියක් නෑ. ප්‍රයිවට් කම්පෑනිවලින් ගනන් ගන්නෙ නෑ කියලා උන්ම කියනවා. නිකන් පොතෙ ගුරාලා භො කරලා උන්ට 10000 පත්විම් දෙන එකනෙ මහින්දත් කරෙ




සජිත්ගෙ නෑයොද මන්දා. මධ්‍ය මහා විද්‍යාලවලත් කැම්පස් ලෙබල් එක ගැහුවනම් හරි
ATI ඒ අයට ගුරු පත්වීම් දෙනව කියල දන්නේ නැද්ද ඉට පස්සේ වැටුප් විශමතා කියලා වලි ඊට වඩා හොද නැද්ද මේ කරලා තියන දේ අවු 2 හැබයි 3ක් කරන්න ඔන
පත්වීම් දුන්නට පඩිය එකක් නෙමේ පත්වීම දෙන්නේ උපාදියක් සම්පුර්න කරගන්න![]()
ඒ වුනාට එහෙම කරනකොට විපක්ෂෙ ඡන්ද කැඩෙනවනේ... ආයෙ බලයට එන්න සෑහෙන කාලයක් යනව නේ... ඒකයි අවුල.

Campus baiyonta yana ena man nathi wena wada mewa....
eken meken kamak na paare udgoshana karanna nam enna epa hukawala danne koi ekatath



Protest season Coming soon

gota sir ekka ?
oh brother are you kidding me ?![]()