විද්‍යාපීට විශ්ව විද්‍යාල බවට උසස් කෙරෙ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඔබතුමා ගාව වෙන වැඩපිලිවෙලක් තියනවද මේ සම්බන්දව :dull::dull::dull:
    එහෙම නැත්නම් කරන දේ බලාගෙන ඉන්න එක තමා හොද :dull::dull:
    මොකද කැවුම් ගතිය තමා කකුලෙන් අදින එක ඇද හොයන එක :P:P

    :rofl:
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    nursing school hadanne natthe aei ban ? nursing walata middle east wala ehema mara illumak tiyenne. oya gewal wala uyanda redi hodanda yanawa wage neme

    salary eka - rs-350000 k withara
    transport free
    accomodation free
    hugak welawata okkoma jobs government hospital wala
    welawata salary + benefits hambenawa

    indiawen buruthu pitin enne. indiawe nursing school wahi wahala
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    protest karanne ara 3% pons la tika.
    unge nam 2k 3k neme seratama thibbath kamak nha




    වෙඩි තියන්න ඕන ජාතියට කෙලින උන් කීප දෙනෙක්ම ඉන්නවා එකෙක් රාජිත :dull::dull: අනිකා මොන්ගලයා :dull::dull: ඔකුන් 2ට නම් වැරදීමකින් වෙඩි වදිනවා නම් ගොඩක් හොදයි :):)රටට ගොඩක් හොද කාලයක් ලබයි
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    Oka diploma -> BEdu karana eka honda wedak. But Diploma eka compulsary karala BEdu wala final 1 or 2 years Weekend karanna denna ona.


    Anika University wala Diploma level genna ona. Mama danna un hitiya 1st year iwara una gaman campus atha eriya. Ethakota Campus ekata qualify unata eken deyak awruddak hari igena gatta kiyala pennanna official kramayak ne.



    Degree quality eka wedi karoth hondai, ara Niroshan karayata mama kemathi ne, Eth uo kiyapu kathawa aththa. Professor la bahutharayak ugannana danne ne domain knowledge eka thibbata. Aduma gane Edu diploma ekakwath ganna chance ekak dennna ona. Anika Mega Uni ekak hadanna puluwan nam Moratuwa, Colombo, Kelaniya, Japura Ekathu karala, Courses wedi karala supiri.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඉතාමත්ම හොද දෙයක්. නැත්නම් විද්‍යයා පීඨවලින් ඩිප්ලෝමා ගන්න ඈයො ආයෙ open uni වගේ ගිහින් ඩිග්‍රි කරනවා. ඒකෙන් වෙන කෙනෙක්ගේ අවස්තාවක් තමයි අවහිර වෙන්නෙ. මීට අමතරව හෙදියන්ගෙත් ඩිප්ලෝමා එක ඩිග්‍රි එකක් බවට පත්කල යුතුයි.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    :yes::yes::yes: වෘත්තීය අභිමානය වැඩි වුනාම අවුට්පුට් එක ගුණාත්මක වැඩියි ආයිබෝං....

    Ridichcha ekek minus rep ekak deela..paw ithin.. ..

    විද්‍යාපීට විශ්ව... 12-05-2019 02:20 PM ape degree eka baldu wenawata asada thpoi kuhaka hattha campus yanna bariuna neda thota

    :lol::lol:

    Kuhaka kawuda??degree baldu wenawanne kohomada kiyala poddak kiyamuda balanna?? Umbala wage un hinda thai lankawe education eka eka thena pal wenne..
     
    Last edited:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    nursing school hadanne natthe aei ban ? nursing walata middle east wala ehema mara illumak tiyenne. oya gewal wala uyanda redi hodanda yanawa wage neme

    salary eka - rs-350000 k withara
    transport free
    accomodation free
    hugak welawata okkoma jobs government hospital wala
    welawata salary + benefits hambenawa

    indiawen buruthu pitin enne. indiawe nursing school wahi wahala

    රට කොරන අපේ හුත්තික පුතාලට ඕව තේරෙන්න ඔලුවක් තියනවද බන්...ලංකාවේ අපිට බලන්න තියෙන්නේ private නර්ස් ල ට පේන්න government නර්ස් නෝනලා රගන රැගිලි තමයි ...රට හැමදාම එකම තැන ...