විද්‍යාපීට විශ්ව විද්‍යාල බවට උසස් කෙරෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    විද්‍යාපීට විශ්ව විද්‍යාල බවට උසස් කෙරෙ

    78664080_2575686215872497_249470151731183616_n.jpg

    සජිත්ගෙ නෑයොද මන්දා. මධ්‍ය මහා විද්‍යාලවලත් කැම්පස් ලෙබල් එක ගැහුවනම් හරි
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    78664080_2575686215872497_249470151731183616_n.jpg

    සජිත්ගෙ නෑයොද මන්දා. මධ්‍ය මහා විද්‍යාලවලත් කැම්පස් ලෙබල් එක ගැහුවනම් හරි

    ඔබතුමා ගාව වෙන වැඩපිලිවෙලක් තියනවද මේ සම්බන්දව :dull::dull::dull:
    එහෙම නැත්නම් කරන දේ බලාගෙන ඉන්න එක තමා හොද :dull::dull:
    මොකද කැවුම් ගතිය තමා කකුලෙන් අදින එක ඇද හොයන එක :P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කැම්පස් පොන්නයොන්ට රිදෙයි. ඕකුන්ට ඔහොම රිදන එක හොඳයි. ඔය ගැම්මෙන්ම අට පාස් අපිත් ඇඩ්වාන්ස් ලැවැල් පාස් කියලා උසස් කරන්න කියලා ගෝටසගෙන් අපි හැමෝම එකතු වෙලා ඉල්ලමුද යාළුවනේ.
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    ඩිග්රි දෙන්න මොනවා කලොත් ද කියන්න පරාමිතියක් නෑ නේ? උනුත් යම් පාඨ මාලාවක් හදාරනවා. අවසානයේ ඩිග්රි එකක් දෙනවා. කරන රස්සාව අනුව පඩිය වෙනස් වෙනවා. ඉතින් වරදක් නෑ නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Campus unta jealous wedi wela marei dan

    ඔබතුමා ගාව වෙන වැඩපිලිවෙලක් තියනවද මේ සම්බන්දව :dull::dull::dull:
    එහෙම නැත්නම් කරන දේ බලාගෙන ඉන්න එක තමා හොද :dull::dull:
    මොකද කැවුම් ගතිය තමා කකුලෙන් අදින එක ඇද හොයන එක :P:P

    ටෙක්නිකල් කොලෙජ්වල ෆැසිලිටිස් වැඩිකරල ඒවා හොදට හදල ගත්තනම් හරිනෙ.
    දැන් බලපන් ATI උන්ගෙ account diploma එක උපාධියකට සමාන කරලා ගැසට් කරා. ඒ උනාට කොලිටියක් නෑ. ප්‍රයිවට් කම්පෑනිවලින් ගනන් ගන්නෙ නෑ කියලා උන්ම කියනවා. නිකන් පොතෙ ගුරාලා භො කරලා උන්ට 10000 පත්විම් දෙන එකනෙ මහින්දත් කරෙ
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Good work.

    their course period need to extend up to 3-4 year
    degree holders will be able apply gov & privates education related jobs

    like this
    Bachelor of Science Education (B.Sc.Ed.) .... like

    A Bachelor of Science Education is a degree awarded to students who complete the four to five-year course of study in the field of science (major and minor in biology, chemistry, physics, and math) with major Educational courses.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඩිග්රි දෙන්න මොනවා කලොත් ද කියන්න පරාමිතියක් නෑ නේ? උනුත් යම් පාඨ මාලාවක් හදාරනවා. අවසානයේ ඩිග්රි එකක් දෙනවා. කරන රස්සාව අනුව පඩිය වෙනස් වෙනවා. ඉතින් වරදක් නෑ නේ.

    ඒ වුනාට එහෙම කරනකොට විපක්ෂෙ ඡන්ද කැඩෙනවනේ... ආයෙ බලයට එන්න සෑහෙන කාලයක් යනව නේ... ඒකයි අවුල. :rofl::rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ටෙක්නිකල් කොලෙජ්වල ෆැසිලිටිස් වැඩිකරල ඒවා හොදට හදල ගත්තනම් හරිනෙ.
    දැන් බලපන් ATI උන්ගෙ account diploma එක උපාධියකට සමාන කරලා ගැසට් කරා. ඒ උනාට කොලිටියක් නෑ. ප්‍රයිවට් කම්පෑනිවලින් ගනන් ගන්නෙ නෑ කියලා උන්ම කියනවා. නිකන් පොතෙ ගුරාලා භො කරලා උන්ට 10000 පත්විම් දෙන එකනෙ මහින්දත් කරෙ

    ATI ඒ අයට ගුරු පත්වීම් දෙනව කියල දන්නේ නැද්ද ඉට පස්සේ වැටුප් විශමතා කියලා වලි ඊට වඩා හොද නැද්ද මේ කරලා තියන දේ අවු 2 හැබයි 3ක් කරන්න ඔන :dull::dull:

    පත්වීම් දුන්නට පඩිය එකක් නෙමේ පත්වීම දෙන්නේ උපාදියක් සම්පුර්න කරගන්න :dull::dull:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සජිත්ගෙ නෑයොද මන්දා. මධ්‍ය මහා විද්‍යාලවලත් කැම්පස් ලෙබල් එක ගැහුවනම් හරි

    මචං, තව අවුරුද්දක් වැඩි වෙනවා වගේම සිලබස් එකත් වෙනස් වෙනවා.
    ගුණාත්මකබව ගැන කතාකලාට මෙහෙම හොද දෙයක් කරද්දී කකුලෙන් අදින්න හදන අය වැඩි තමයි ඉතින් ගණන් ගන්න එපා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ATI ඒ අයට ගුරු පත්වීම් දෙනව කියල දන්නේ නැද්ද ඉට පස්සේ වැටුප් විශමතා කියලා වලි ඊට වඩා හොද නැද්ද මේ කරලා තියන දේ අවු 2 හැබයි 3ක් කරන්න ඔන :dull::dull:

    පත්වීම් දුන්නට පඩිය එකක් නෙමේ පත්වීම දෙන්නේ උපාදියක් සම්පුර්න කරගන්න :dull::dull:

    දැනුත් අවු 3 තමයි බන්. ඒක 4ක් වෙනවා.........
    අධ්‍යාපන විද්‍යාපිට
     
    Last edited:

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo

    ඒ වුනාට එහෙම කරනකොට විපක්ෂෙ ඡන්ද කැඩෙනවනේ... ආයෙ බලයට එන්න සෑහෙන කාලයක් යනව නේ... ඒකයි අවුල. :rofl::rofl:

    LOL ඒකයි ehenam hethuwa :rofl: :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    eken meken kamak na paare udgoshana karanna nam enna epa hukawala danne koi ekatath