What if science,elon musk you ,me is all in your world.How pointless the argument isඋබ කියල එකෙක් නෑ නේ ද ??
උබ කියන දේවල් , අදහස් කියලා එකකුත් නෑ නේද ?
Its like talking to your mirrorWhat if science,elon musk you ,me is all in your world.How pointless the argument isඋබ කියල එකෙක් නෑ නේ ද ??
උබ කියන දේවල් , අදහස් කියලා එකකුත් නෑ නේද ?
Its like talking to your mirrorඋබ එහෙනම් මොකද්ද ණෑ කිව්වේ ??'උබ' කියන තැනම තියෙනවනේ.
උබ කියලා එකක් නැහැ කියද්දි, 'උබ කියලා එකක් නැහැ' කියලා එකක් තියෙනවා.
උබ එහෙනම් මොකද්ද ණෑ කිව්වේ ??
Hineka mona mamada,mona sceince da,mona law da.උබ එහෙනම් මොකද්ද ණෑ කිව්වේ ??
mona mama ubada.උබ දැන් මොනවද වගයක් නෑ නෑ කියල ඊයේ කිව්වා නේ . . ඒ මොනවද කියලා ආයිත් පොඩ්ඩක් කියපන් බලන්න ...*නැති තැනක* මොනවද තියෙන්නේ.. කියලා ඔය අහන්නේ.![]()
හීනෙක කිව්වේ ?Hineka mona mamada,mona sceince da,mona law da.mona mama ubada.
උබ දැන් මොනවද වගයක් නෑ නෑ කියල ඊයේ කිව්වා නේ . . ඒ මොනවද කියලා ආයිත් පොඩ්ඩක් කියපන් බලන්න ...
මගේ ඔය බොරු මනක්කල්පිත විශ්වාස කරගෙන කරන වැඩ නෑ .ආයේ කියන්නැ. එක පාරයි කියන්නේ.
මේක ගැන වාද කරනවට වඩා හොදයි කියලා හිතෙන්නැද්ද, අවසට පැයක් වෙන් කරලා බනක් අහලා, ඉතුරු වෙලාව සතිපට්ටාන භාවනාව වඩනමන් එදිනෙදා නැඩ ටික කරලා, සතියක් විතර මේක කරන් ගිහින් බැලුවොත්?
hineka monawa hambennada bro.Mona niwanada.hineka monawa hambennada niwannada.මගේ ඔය බොරු මනක්කල්පිත විශ්වාස කරගෙන කරන වැඩ නෑ .
එක එකා කියන පලියට බණ ඇහුව කියලා හම්බෙන දෙයක් නෑ . සතිපට්ටාන වඩන උන් ලෝකේ ඒක වඩන්නේ නැති උන්ට වඩා අත්කරගෙන තියන දේ මොකද්ද ?
ඔය එක එකාගේ රාමු වල හංගලා තියනවා කියන නිවනක් හෙව්වා කියලා හම්බුනා එකෙකුත් නෑ . ඕක උබ තනියම හොයන්න බලපං සිද්ධාර්ථ කරා වගේ . උබ ඔය කරන්නේ අනිත් උන් වගේම ආගමක් follow කරන එක .

සතිපට්ටාන වඩන උන් ලෝකේ ඒක වඩන්නේ නැති උන්ට වඩා අත්කරගෙන තියන දේ මොකද්ද ?
මගේ ඔය බොරු මනක්කල්පිත විශ්වාස කරගෙන කරන වැඩ නෑ .
පහුගිය අවුරුදු 100ට ලෝකේ කවුද ඉන්නේ ඕක වඩල නිවන් ගියා කියලා ඔප්පු උන කෙනෙක් ?නිවන
හීනයක් කියලා දෙයක් තියනවද ??hineka monawa hambennada bro.Mona niwanada.hineka monawa hambennada niwannada.![]()
Hineka mona 100 years da monawa wadannada kohe yannadaපහුගිය අවුරුදු 100ට ලෝකේ කවුද ඉන්නේ ඕක වඩල නිවන් ගියා කියලා ඔප්පු උන කෙනෙක් ?

Last point ☝
හීනයක් කියලා දෙයක් තියනවද ??
------ Post added on Nov 5, 2025 at 11:39 PM
පහුගිය අවුරුදු 100ට ලෝකේ කවුද ඉන්නේ ඕක වඩල නිවන් ගියා කියලා ඔප්පු උන කෙනෙක් ?
හීනයක් කියලා දෙයක් තියනවද ??
I think there are time periods like this. Mutually exclusive negative events happen to everyone in the family. So we assume its a bad time for all of us. We try to connect all of them to a single root cause. But we can't.It was a very chaos time
man danna kenekge sciatic nerve compression eka...sinhala beth karala honda karagatta. apith viswasa kale ne.අද සමාජෙ ගොඩක් දේවල් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරු නම් විස්වාස කරනවා අඩුයි හෝ නෑනෙ! ඒත්
වැඩේ වෙන්නෙ කොහොමද කියලා අපි නොදන්න ඒත් වැඩක් ගන්න පුලුවන් tools තියනවද උබ විස්වාස කරන!
පොඩි විස්තරයක් ලියහන්කෝ
සීරියස් පෝස්ටුවක් කියලා හිතමු ඇහ්
What i beleive is there is no random events in universe.All atoms follow a certain law.It seems random though to our eyes.But there is a hidden force behind that governs itI think there are time periods like this. Mutually exclusive negative events happen to everyone in the family. So we assume its a bad time for all of us. We try to connect all of them to a single root cause. But we can't.
Year 2022 was a time like that for my family. Some of the bad things happen can be linked to the economic crisis. But not all. But I like to believe that they were just random negative events happened during a short period of time.
------ Post added on Nov 6, 2025 at 12:11 AM
*නැති තැනක* මොනවද තියෙන්නේ.. කියලා ඔය අහන්නේ.![]()
මේක නිකන් කතා කරන්න එපා කියන එක ඇතුලේ කතා කරනවා කියන එක තියෙනවා වගේ සීන් එකක් නේද?