විද්‍යාවට අහු නොවෙන විස්වාස!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,273
    67,642
    113
    උබ කියල එකෙක් නෑ නේ ද ??
    උබ කියන දේවල් , අදහස් කියලා එකකුත් නෑ නේද ?
    What if science,elon musk you ,me is all in your world.How pointless the argument is :baffled: Its like talking to your mirror
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අර රිමෝට් වීවිං කියන එක ගැන නම් විශ්වාස කරන්න තරම් මටම දේවල් වෙලා තියෙනවා.ඒක නම් විශ්වාස කරනවා.ඒ සාස්තරකාරයා(හරි මොකා හරි) එහෙම බලලා කරන්න කිව්ව දේවල් කරාම මම බලාපොරොත්තුවෙන් හිටිය දේ උනා. ඒත් මම කැමති නෑ තාමත් ඒක උනේ අර පොර කරපු ගුරුකමෙන් කියල හිතන්න. හැබැයි පුතෝ අර රිමෝට් වීවිං නම් ඇත්ත.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    *නැති තැනක* මොනවද තියෙන්නේ.. කියලා ඔය අහන්නේ. 😉
    උබ දැන් මොනවද වගයක් නෑ නෑ කියල ඊයේ කිව්වා නේ . . ඒ මොනවද කියලා ආයිත් පොඩ්ඩක් කියපන් බලන්න ...
    උබටත් ඊයේ නැති දෙයක් ගැන කියන්න පුලුවන් . අද බෑ .ලු . 🥱

    Hineka mona mamada,mona sceince da,mona law da. :( mona mama ubada.
    හීනෙක කිව්වේ ?
    ------ Post added on Nov 5, 2025 at 11:29 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබ දැන් මොනවද වගයක් නෑ නෑ කියල ඊයේ කිව්වා නේ . . ඒ මොනවද කියලා ආයිත් පොඩ්ඩක් කියපන් බලන්න ...

    ආයේ කියන්නැ. එක පාරයි කියන්නේ. 😋

    මේක ගැන වාද කරනවට වඩා හොදයි කියලා හිතෙන්නැද්ද, අවසට පැයක් වෙන් කරලා බනක් අහලා, ඉතුරු වෙලාවේ සතිපට්ටාන භාවනාව වඩනගමන් එදිනෙදා වැඩ කටයුතු ටික කරලා, සතියක් විතර මේක කරන් ගිහින් බැලුවොත්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ආයේ කියන්නැ. එක පාරයි කියන්නේ. 😋
    මේක ගැන වාද කරනවට වඩා හොදයි කියලා හිතෙන්නැද්ද, අවසට පැයක් වෙන් කරලා බනක් අහලා, ඉතුරු වෙලාව සතිපට්ටාන භාවනාව වඩනමන් එදිනෙදා නැඩ ටික කරලා, සතියක් විතර මේක කරන් ගිහින් බැලුවොත්?
    මගේ ඔය බොරු මනක්කල්පිත විශ්වාස කරගෙන කරන වැඩ නෑ .
    එක එකා කියන පලියට බණ ඇහුව කියලා හම්බෙන දෙයක් නෑ . සතිපට්ටාන වඩන උන් ලෝකේ ඒක වඩන්නේ නැති උන්ට වඩා අත්කරගෙන තියන දේ මොකද්ද ?
    ඔය එක එකාගේ රාමු වල හංගලා තියනවා කියන නිවනක් හෙව්වා කියලා හම්බුනා එකෙකුත් නෑ . ඕක උබ තනියම හොයන්න බලපං සිද්ධාර්ථ කරා වගේ . උබ ඔය කරන්නේ අනිත් උන් වගේම ආගමක් follow කරන එක .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,273
    67,642
    113
    මගේ ඔය බොරු මනක්කල්පිත විශ්වාස කරගෙන කරන වැඩ නෑ .
    එක එකා කියන පලියට බණ ඇහුව කියලා හම්බෙන දෙයක් නෑ . සතිපට්ටාන වඩන උන් ලෝකේ ඒක වඩන්නේ නැති උන්ට වඩා අත්කරගෙන තියන දේ මොකද්ද ?
    ඔය එක එකාගේ රාමු වල හංගලා තියනවා කියන නිවනක් හෙව්වා කියලා හම්බුනා එකෙකුත් නෑ . ඕක උබ තනියම හොයන්න බලපං සිද්ධාර්ථ කරා වගේ . උබ ඔය කරන්නේ අනිත් උන් වගේම ආගමක් follow කරන එක .
    hineka monawa hambennada bro.Mona niwanada.hineka monawa hambennada niwannada. :(
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සතිපට්ටාන වඩන උන් ලෝකේ ඒක වඩන්නේ නැති උන්ට වඩා අත්කරගෙන තියන දේ මොකද්ද ?

    නිවන

    මගේ ඔය බොරු මනක්කල්පිත විශ්වාස කරගෙන කරන වැඩ නෑ .

    ඉතින් විශ්වාස කරන හැමදේටම, සාපේක්ෂව, මනක්කල්පිත හෝ බොරු කියන්න පුලුවන්නේ. එහෙම කියන්න පුලුවන් වෙන්නේ 'ඇත්ත' කියලා ගත්ත උපකල්පනයක් තියෙනකන් විතරයි.
     
    • Like
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    නිවන
    පහුගිය අවුරුදු 100ට ලෝකේ කවුද ඉන්නේ ඕක වඩල නිවන් ගියා කියලා ඔප්පු උන කෙනෙක් ?

    hineka monawa hambennada bro.Mona niwanada.hineka monawa hambennada niwannada. :(
    හීනයක් කියලා දෙයක් තියනවද ??
    ------ Post added on Nov 5, 2025 at 11:39 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,273
    67,642
    113
    පහුගිය අවුරුදු 100ට ලෝකේ කවුද ඉන්නේ ඕක වඩල නිවන් ගියා කියලා ඔප්පු උන කෙනෙක් ?
    Hineka mona 100 years da monawa wadannada kohe yannada :(

    හීනයක් කියලා දෙයක් තියනවද ??
    ------ Post added on Nov 5, 2025 at 11:39 PM
    Last point ☝
    ------ Post added on Nov 5, 2025 at 11:41 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පහුගිය අවුරුදු 100ට ලෝකේ කවුද ඉන්නේ ඕක වඩල නිවන් ගියා කියලා ඔප්පු උන කෙනෙක් ?

    නිවනේ ඔප්පු කරලා පෙන්නන්න *දේවල්* නැහැ. නිවන කියන්නෙත් *දෙයක්* නෙමෙයි, අනිත්‍ය, අනාත්ම, දුක්ඛ. නිවන් දකින්න පුලුවන්.

    හීනයක් කියලා දෙයක් තියනවද ??

    දෙයක් තියෙනවා හරි නැහැ කියලා හරි කියන්න පුලුවන්ද නිරපේක්ෂව?
    සාපේක්ෂව කියනවනම් එතන තියෙන්නේ 'මේක ඉතින් මෙහෙම තමයි..' කියලා සාමාන්‍යකරණය වෙච්ච විශ්වාසයක් නෙමෙයිද?
    ------ Post added on Nov 5, 2025 at 11:44 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,658
    113
    It was a very chaos time
    I think there are time periods like this. Mutually exclusive negative events happen to everyone in the family. So we assume its a bad time for all of us. We try to connect all of them to a single root cause. But we can't.

    Year 2022 was a time like that for my family. Some of the bad things happen can be linked to the economic crisis. But not all. But I like to believe that they were just random negative events happened during a short period of time.

    අද සමාජෙ ගොඩක් දේවල් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරු නම් විස්වාස කරනවා අඩුයි හෝ නෑනෙ! ඒත්

    වැඩේ වෙන්නෙ කොහොමද කියලා අපි නොදන්න ඒත් වැඩක් ගන්න පුලුවන් tools තියනවද උබ විස්වාස කරන!

    පොඩි විස්තරයක් ලියහන්කෝ
    සීරියස් පෝස්ටුවක් කියලා හිතමු ඇහ්
    man danna kenekge sciatic nerve compression eka...sinhala beth karala honda karagatta. apith viswasa kale ne.

    pain killers walin pain eka adu karaganna beri una(anthimata Tramadol dunna. eth adu une ne). but palaweni dawasema thawanna dunna kola warga tikak daala. eken pain eka hugaak adu una. e ledaa dawas gaanakin nidagatte e dawase thama. then tika tika recover una. dan kalin wage weda karagena innawa. waththe pitiye wedath tikak karanawa
    ------ Post added on Nov 6, 2025 at 12:11 AM
     
    • Like
    Reactions: Little Hulk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,273
    67,642
    113
    I think there are time periods like this. Mutually exclusive negative events happen to everyone in the family. So we assume its a bad time for all of us. We try to connect all of them to a single root cause. But we can't.

    Year 2022 was a time like that for my family. Some of the bad things happen can be linked to the economic crisis. But not all. But I like to believe that they were just random negative events happened during a short period of time.

    ------ Post added on Nov 6, 2025 at 12:11 AM
    What i beleive is there is no random events in universe.All atoms follow a certain law.It seems random though to our eyes.But there is a hidden force behind that governs it
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    *නැති තැනක* මොනවද තියෙන්නේ.. කියලා ඔය අහන්නේ. 😉

    මේක නිකන් කතා කරන්න එපා කියන එක ඇතුලේ කතා කරනවා කියන එක තියෙනවා වගේ සීන් එකක් නේද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේක නිකන් කතා කරන්න එපා කියන එක ඇතුලේ කතා කරනවා කියන එක තියෙනවා වගේ සීන් එකක් නේද?

    කතා කරන්න බැරි වෙන තැනක් එනවා, ඒත් එතෙන්ට යන්න කතා කරන්නත් ඕනේ, කතන්දර තියෙන්නත් ඕනේ.

    හැමදේම කමටහන් *මේක ඇත්ත, අනිත් ඔක්කොම බොරු* කියලා හිතන්නැති කෙනෙක්ට.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    ඔප්පු කරන්න බැරි දේවල් තමයි ගොඩක් විශ්වාස කරන්නෙ, ටූල් තමයි යංත්‍ර මංත්‍ර, ඇදහිලි, ගස් ගල්, ජ්‍යෝතිෂය.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    උබල ඕනේ විස්වාසයක් විස්වාස කරපල්ලා , ඒ විස්වාස උඩින් හොරකම් කරන උන්ට නම් අහු වෙන්න එපා .
    විසේසයෙන් බුද්දාගම !!

    උබල ඕනේ විස්වාසයක් විස්වාස කරපල්ලා , ඒ විස්වාස උඩින් හොරකම් කරන උන්ට නම් අහු වෙන්න එපා .
    විසේසයෙන් බුද්දාගම !!
    ------ Post added on Nov 6, 2025 at 12:45 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,062
    113
    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හූනියම් කියන්නෙ බොරු කතා නෙවෙයි කියලනම් තේරුම් ගත්තා පහුගිය ටිකේ. ගොඩක් ඉන්නෙ බොරුකාරයො හොරු. හැබැයි සිරා වැඩ්ඩොත් තවම ඉන්නවා හොද පැත්තෙ නරක පැත්තෙ දෙකේම.
     
    • Like
    Reactions: Udee KJ