නිවන් කියන දේ අවබෝද කරපු කෙනෙක් ඉන්නවනම්, අනිත් අයට පාර කියල දෙන්න පුළුවන්. බුදුදහම අනුව බුදුහාමුදුරුවෝ කරෙත් එකමයි. අනිත් අයට නිසි පාර කියල දෙන එක.
විද්‍යාවෙත් වෙන්නේ එකයි. යම් කිසි දෙයක් අවබෝදුනම අනිත් අයට කියල දෙනවා. ඒ නිසා තමයි විද්‍යාව ඉතා කෙටි කලකින් මෙච්චර දුරකට ආවේ
ඉස්සර ආගම් ගැන දැනුම (උදාහරණ ත්‍රිපිටකය, බයිබලය, කුරානය ) ඉතාම සීමිත පිරිසකට කොටු වෙලා තිබ්බේ. අද ආගම් ගැන තොරතුරු අන්තර්ජාලයේ ඕනේ තරම් තියෙනවා. තත්පරෙන් ගන්න පුළුවන්. මිනිස්සු කොටි ගනනකට access තියෙනවා. කෝටි ගනම් ආගම් ඉගෙන ගන්නවා. එත් නිවන් ලබුව වගේ එකෙන් ප්‍රතිපල ලබපු යයි කියන අය හොයාගන්න නැහැ. ආගම් තවම එකම තැන.