විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • @dilann mehema wenne nadda
    ඍණ ලක්ෂීය ආරෝපණයක් ගත්තොතත් වම්ට පැත්තෙන් ධන දෛශිකයක් (E)
    දකුණ පැත්තෙන් ඍණ දෛශිකයක් (-E)

    Ehema kiyanna bane oke vibawa anukramanaya niyathayi ne eth E rina wela thiyenne. Shethraya thiyenne vibawaya bahina dishaawata kiyana eken man hithanne oya kiyana ekak enne
    අහ් ඔව් පොඩ්ඩක් වැරදුණා :P
    අනුක්‍රමණය අඩු වෙනව නෙමේ. විභවය අඩු වෙනව :) එතකොට E ධන දෛශිකයක්
    ------ Post added on Jan 8, 2023 at 8:54 PM
     
    • Like
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,071
    2,387
    113
    22
    Meka hariiii 👍👍
    ඔව් එතකොට E වල දිශාව මාරු වෙන්ව. හැබැයි ඒ වෙන්නේ එකම r වල නෙවෙයි. r වලත් දිශාව මාරු වෙන්
     
    • Like
    Reactions: AnuradhaRa

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේක උසස්පෙළ විභාගය සඳහා සාකච්ඡා කරන ලද එකක් නම් පිළිතුර යට ඒක ඍණ ආරෝපණය වූ තහඩුවක ප්‍රස්ථාරක් කියලා ගන්න පුළුවන් අනෙක ධන ආරෝපිත තහඩුවක.

    හැබැයි මේ කතාව නිවැරදි නැහැ වෙනත් ආරෝපණ අවට ඇත් නම්.

    උදාහරණයක් ලෙස සමාන්තරව තියන ලද තහඩු දෙකකින් එකක් භූගත කරලා අනෙක් එකට ධන ආරෝපණයක් දෙනවා.

    එවිට ඍණ තහඩුව හි විභවය ශුන්‍ය වෙනවා. නමුත් ආරෝපණය ඍණ.

    නමුත් එක විශේෂ අවස්ථා සාමාන්‍යයෙන් ධන ආරෝපණයක් අවට විභවය ධන. ඍණ ආරෝපණයක් අවට විභවය ඍණ.

    විභාගයකදී කළ යුතු වන්නේ නිවැරදිම දෙය ලිවීම නොව මාකින් ස්කීම් එකේ බලාපොරොත්තු වන පිළිතුර දීමය.
     
    • Like
    Reactions: AnuradhaRa