ඍණ ලක්ෂීය ආරෝපණයක් ගත්තොතත් වම්ට පැත්තෙන් ධන දෛශිකයක් (E)@dilann mehema wenne nadda
දකුණ පැත්තෙන් ඍණ දෛශිකයක් (-E)
අහ් ඔව් පොඩ්ඩක් වැරදුණාEhema kiyanna bane oke vibawa anukramanaya niyathayi ne eth E rina wela thiyenne. Shethraya thiyenne vibawaya bahina dishaawata kiyana eken man hithanne oya kiyana ekak enne
අනුක්රමණය අඩු වෙනව නෙමේ. විභවය අඩු වෙනව
එතකොට E ධන දෛශිකයක්------ Post added on Jan 8, 2023 at 8:54 PM