විදැස-තොරතුරු තාක්ෂණ ජාතික සඟරාව

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    විදැස-තොරතුරු තාක්ෂණ ජාතික සඟරාව

    සුභ දවසක්!

    මම තොරතුරු තාක්ෂණය, විද්‍යාව හා තාක්ෂණවේදය වැනි පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍රයන් ශ්‍රී ලාංකිකයන්ට සමීප කිරීමට අළුත් තොරතුරු තාක්ෂණ සඟරාවක් පටන්ගත්ත.

    මම මේක පටන්ගන්න හේතුව තමයි වැඩක් නැති Short & Sweet අන්තර්ගතය ගොඩක්ම තියන බ්ලොග් අඩවි ගොඩාක් තිබීමයි, ලංකාවෙ තාක්ෂණය ගැන ලියවිච්ච ගොඩක් හොඳ මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික් සඟරා තිබ්බට ඒව සල්ලි වලට ලංකාව ඇතුලෙ විතරක් විකිණීමත් පිට රටවල් වල ඉන්න අපේ අයට මේව කියවන්න බැරි වීමත් වගෙ හේතු නිසා.
    නව තාක්ෂණය , කොම්පියුටර්, විද්‍යුත් උපකරණ වගේ ගොඩක් දේවල් ගැන ගැඹුරට කතා කරන්න මම හිතන් ඉන්නව. කොහොමත් මම දැනටමත් ලිපි දෙකතුනක් දාලයි තියන්නෙ.
    බලන්නකො හොඳද කියල. හොඳනම් Comment එකක් දන්නත් අමතක කරන්න එපා.


    විදැස - තොරතුරු තාක්ෂණ ජාතික සඟරාව

    ඕගොල්ලොත් මේ වගේ අනික් අයට ප්‍රයෝජනවත් දෙයක් කරන්න ආසාවක් තියනවනම් මට PM කරන්න. එහෙම නැත්තම් රෙගිස්ටෙර් වෙලා ඉන්නකො :nerd:


    `````මෙය ස්පෑම් කිරීමක් නොවන බව වටහාගන්න. මේක එලකිරි එකෙ කරන්න විදිහක් තිබ්බනම් මම ගොඩක් කැමැත්තෙන් කරනව.නමුත් එහෙම බෑනෙ :sorry:.``````
     
    • Like
    Reactions: heshi32