විදුරු වැඩ ගැන දන්න වැඩ කාරයෝ එන්න

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    මට පොඩි පොඩි tool තියනවා, ටෙක්නිකල් දැනුමත් පොඩ්ඩක් තියනවා

    අඩි 8ක් උස ආදී 21 පළල තැනකට විදුරු වලින් partition එකක් හදාගන්න ඕනේ. මම වැඩේ තනියම කරන්න බැලුවේ.

    tempered දොර දාන විදිය ගැන දැකලම නැහැ දන්නා කෙනෙක් පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඕකට මචන්, floor hinges දාන්නෙ, ගූගල් කරානම් සෙට් කරන හැටි බලාගන්න පුලුවන්, ststainless steel U channell උඩ යට දාල ගැහුව නම් සිම්පල් ජොබ් එකක්. උදව්වට පන තියෙන පොරක් සෙට් කරගන්න.

    දොර අඩි 8 ම උසට දාන්න යන්න එපා.
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    ඕකට මචන්, floor hinges දාන්නෙ, ගූගල් කරානම් සෙට් කරන හැටි බලාගන්න පුලුවන්, ststainless steel U channell උඩ යට දාල ගැහුව නම් සිම්පල් ජොබ් එකක්. උදව්වට පන තියෙන පොරක් සෙට් කරගන්න.

    දොර අඩි 8 ම උසට දාන්න යන්න එපා.
    stainless steel U channel වලින් තමයි වැඩේ කරන්නේ
    tempered glass දන්නේ දොරට විතරයි
    දොරේ වැඩේ තමයි හිතට සැක
     
    • Like
    Reactions: dhanuka kumara

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,728
    113
    stainless steel U channel වලින් තමයි වැඩේ කරන්නේ
    tempered glass දන්නේ දොරට විතරයි
    දොරේ වැඩේ තමයි හිතට සැක

    //stainless steel U channel වලින් තමයි වැඩේ කරන්නේ//

    ඒ U channel වලට රබර් චැනල් එකක් හෝ plastic extrusions එකක් දාලයි වීදුරුව දාන්න ඕනෑ. එහෙම නැතිව stainless රාමුවට වීදුරුව නිකම්ම දාන්න හොඳ නැති බව දන්නවානේ?

    //tempered glass දන්නේ දොරට විතරයි//

    එතකොට ඉතුරු ඒවාට දාන්නේ මොනවද ? අඩි අටක් උස වෙනකොට (එක ග්ලාස් පැනල් එකක පළල අඩි 3 පමණ දක්වා 4mm thick toughened glass යොදා ගත්තාට පළල අඩි 4 විතර වෙනවානම් 5mm විය යුතුයි.) නිකම්ම Float glass දාන්න බැහැ (දාන්න පුළුවන්, මොකක් හරි වැදුනොත් sorry.com තමයි.) Toughened glass දාන්නේ නැතිනම් විකල්පය Laminated glass විය යුතුයි.

    දොරේ වැඩේ තමයි හිතට සැක

    දොර sliding ද? hinged ද ?? sliding නම් ඒකට අදාළ දොර රාමුවක්, රෝද හයි කරන්න පුළුවන් bottom rail එකක් ආදී වශයෙන් වැඩ ගොඩක්.
    සරනේරු හයි කරනවානම් stainless රාමුවටම පහසුවෙන් හයි කල හැකියි.

    Tempered Glass බිඳුනාම ඒවා කුඩා කැබලි හැටියට කැඩෙන නිසා, විශාල තුවාලයක් නොවී බේරෙන්න පුළුවන්.

    Laminated glass බිඳුනාම වීදුරු දෙක මැද තියන ලේයර් එකෙන් කෑලි කැඩී වැටීම වලකින නිසා ඒකත් ආරක්ෂිතයි.

    ඒ උනාට Float Glass (විශේෂයෙන් 6mm හෝ ඊට ඉහල ගනකමක් ඇති) බිඳුනොත් ඒ කෑලි ඇඟට වැටුනොත් ලොකු විනාශයක් වෙනවා.
     
    Thanks machan