ට්‍රාන්ස්ෆෝමර් පුපුරන එක fuse එක යන නිසාම වෙන් නෑ.. ට්‍රාන්ස්ෆෝමර් එක ඇතුලෙ තියන ඔයිල් ඉවර උනාමත් ට්‍රාන්ස්ෆෝමර් එක ගොඩාක් රත් වෙලා පුපුරනව. ඉස්සර 89 කලබල කාලෙ ජේ.වී.පී. කාරයො ට්‍රාන්ස්ෆෝමර් එක ලග තියන අර කුඩු වගේ දෙයක් පුරවපු පොඩි කුප්පිය වගේ එක කඩනව. එකෙ තමා කූලන්ට් එක තියෙන්නෙ. හැබැයි දැන් කාලෙ ට්‍රාන්ස්ෆෝමර් වල මේක දකින්න ලැබෙනව අඩුයි...


ලොකු සද්දෙ එන්නෙ ට්‍රාන්ස්ෆෝමර්ස් පුපුරලා නෙමෙයි. ට්‍රාන්ස්ෆෝමරේ ලග හයි කරල තියන ෆියුස් එක යනකොට
අනික එව්වා ලේසියෙන් පුපුරන්නෙ නෑ. ඉස්සර නම් කොටි වෙඩි තියනවා පුපුරන්න![]()
the generated electricity from generator step up to 132000v or 2220000v.
when it transmit to grid substation it step down to 11000v and near your home it again step down to 415v. so this should be corected.

